ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ, ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බවය.
අද (07) උදෑසන 11.27ට පමණ ගුවන් යානය චීනවරාය කඳවුරු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් එහි ගමන් ගත් නිලධාරීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.