ත්‍රිකුණාමලයේ ගුවන් යානා අනතුරක්. දෙදනෙකු මරුට. 🔴BREAKING

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    මේ ඒයාක්‍රාෆ්ට් වර්ගයට අදාලව එහෙම පිරියඩ් එකක් සදහන් කරලා තියනවාද? තියනවානම් පිළිගත හැකි මුලාශ්‍රයක් දෙන්න පුලුවන්ද?

    මොකද පාර්ලිමෙන්තුවේ පවා නැඟුණු ප්‍රශ්නයක් ඕක.
    OEM dena log book eke athi ban. Oka parliment eke ahanna one deyak neme. Prashne tiyena ekata log book eka gennagena baluwanan hari. Owa basic dewal ne.

    ef7FLn8.png
    Mokakda ban me site eka?
    ------ Post added on Aug 9, 2023 at 11:23 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821

    ලොග් බුක් එකේ නැති වෙන්නත් පුළුවන් නේ? දැක්ක කෙනෙක් නෑනේ ඉතින්. :unsure:

    https://www.dailymirror.lk/worldnew...ed-death-in-2012-but-not-this-time/108-264813
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    ලොග් බුක් එකේ නැති වෙන්නත් පුළුවන් නේ? දැක්ක කෙනෙක් නෑනේ ඉතින්. :unsure:

    https://www.dailymirror.lk/worldnew...ed-death-in-2012-but-not-this-time/108-264813
    umbata pissuda yako? 🤣
    Aircraft eke service life ekai overhaul period ekai nathi log book koheda tiyenne?

    ilanga de, ewa hariyata karala na kiyanne ithin meka guwan hamudawak wenna nan ba. ehema karanne na ban aviation wala
    ------ Post added on Aug 9, 2023 at 11:28 PM
     
    • Like
    Reactions: scorpion MW

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    umbata pissuda yako? 🤣
    Aircraft eke service life ekai overhaul period ekai nathi log book koheda tiyenne?

    ලොග් බුක් එක පබ්ලික් කළොත් හෝ වගකිවයුතු කෙනෙක් OEM මෙහෙම මෙතන මේක airworthy කියල සහතික කරල තියෙනව කියල ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළොත් හෝ මිසක් ප්‍රොටෝකෝල් එක මේක නිසා ඒකෙ ඇති කියල විශ්වාස කරන්න අමාරුයි ලංකාවේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    ලොග් බුක් එක පබ්ලික් කළොත් හෝ වගකිවයුතු කෙනෙක් OEM මෙහෙම මෙතන මේක airworthy කියල සහතික කරල තියෙනව කියල ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළොත් හෝ මිසක් ප්‍රොටෝකෝල් එක මේක නිසා ඒකෙ ඇති කියල විශ්වාස කරන්න අමාරුයි ලංකාවේ
    eka air-crash investigation report eke sandahan karai issarahata.
    report eka submit karanne katada kiyala nan man danne na (ex- CAA, Parliament)
    Me accident ekata hethu wenna puluwan karana 3k tiyenna puluwan
    1. Pilot error
    2. Maintenance error
    3. Material or Component failure
     
    • Like
    Reactions: scorpion MW

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    eka air-crash investigation report eke sandahan karai issarahata.
    report eka submit karanne katada kiyala nan man danne na (ex- CAA, Parliment)
    කලින් වෙච්ච PT-6 ක්‍රෑශ් එකේ රිපෝට් එක කොහෙටද submit කළේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    කලින් වෙච්ච PT-6 ක්‍රෑශ් එකේ රිපෝට් එක කොහෙටද submit කළේ
    danne na ban

    හැමදාම උනා වගේ හේතුව කියන්නෙ නැතුව මේකත් යට යයි
    ehema wenne na ban
    ------ Post added on Aug 9, 2023 at 11:36 PM
     
    • Like
    Reactions: scorpion MW

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,809
    5,820
    113
    ඒ පළවෙනියට ඔය plane එක හදපු අවුරුද්ද. අදටත් ඔය plane එක brand-new ගන්න තියනවා. ලංකාවේ දැනට තියන plane වලින් production line එක තාම දුවන එකම plane එක මයෙ හිතේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ ඉතින් මොන ජාතියේ අන්ද කියන්න ඕනේ නැහැනේ. Repair එකකට පස්සේ නේ ඔය කඩන් වැටිලා තියෙන්නේ. ඕකේ වැරදිද හොයා ගන්න ලේසී. Plane එක සම්පූර්ණයෙන්ම වාගේ තියන නිසා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    9A1C53D7-30A0-4B88-A07A-A14B4F7B91C5.png

    meke theruma me aircraft eka 1958 indan thamath nishpadanaya karanawa kiyana eka misak lankawe tiyenne 1958 hadapuwa kiyana eka neme.

    42DBCA6A-C145-4821-A719-4E9EADB705CE.png

    meka Russian Yak-18 model eka reverse engineering karala hadapu model ekaka wenama improvements karala hadapu aluth version ekak.
    Meka thamath hadanna Chinnunta pissuwak na meka fail aircraft ekak nan.

    loke wadiyenma crash wela tiyena passenger aircraft eka B-737. Ekata hethuwa aircraft eke awulak neme. Loke wadiyenma tiyenne ewa nisa.

    dan umba hithapan 80 ganan wala hadapu CD-200 road master bike ekak ada aluthen e widiyatama haduwoth dan tiyena bikes wala features balala apo meke ewa kisima deyak na hadda parana model ekak meka patta unsafe kiyanna puluwanda?

    ඒ පළවෙනියට ඔය plane එක හදපු අවුරුද්ද. අදටත් ඔය plane එක brand-new ගන්න තියනවා. ලංකාවේ දැනට තියන plane වලින් production line එක තාම දුවන එකම plane එක මයෙ හිතේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ ඉතින් මොන ජාතියේ අන්ද කියන්න ඕනේ නැහැනේ. Repair එකකට පස්සේ නේ ඔය කඩන් වැටිලා තියෙන්නේ. ඕකේ වැරදිද හොයා ගන්න ලේසී. Plane එක සම්පූර්ණයෙන්ම වාගේ තියන නිසා.
    100% correct
    ------ Post added on Aug 9, 2023 at 11:50 PM

    Expendables wage movies wala nan FAA ekata #%€£ ganna kiyala retire karapu aircraft fly karannawa balaganna puluwan 😂
    ------ Post added on Aug 9, 2023 at 11:57 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    කලින් වෙච්ච PT-6 ක්‍රෑශ් එකේ රිපෝට් එක කොහෙටද submit කළේ
    මෙන්න මේක වැදගත් ප්‍රශ්නයක් @SHEHAN_GIWANTHA. කලින් එ⁣කේ පරික්ෂණයක් තියනවානම් මොකද උනේ?
    තියනවානම් කියන්න පුලුවන්ද?
    අයතනික මට්ටමින් හරි මොනාහරි කියන්න එපැයි.

    ඔයා ඉහල කතාවල ඉන්වෙන්ටිගේෂන් එක ගැන බරක් තියලා කතා කරන නිසා පෙරසිද්ධි වල වගවිම සැලකිම ඉතාම වැදගත්. එහෙම දෙයක් නැත්තම් ඔයා දක්වන ලංකාවේ කරුණු හයිලි ඩවුට්ෆ්ල් වෙනවා.
     
    • Like
    Reactions: scorpion MW

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    මෙන්න මේක වැදගත් ප්‍රශ්නයක් @SHEHAN_GIWANTHA. කලින් එ⁣කේ පරික්ෂණයක් තියනවානම් මොකද උනේ?
    තියනවානම් කියන්න පුලුවන්ද?
    අයතනික මට්ටමින් හරි මොනාහරි කියන්න එපැයි.

    ඔයා ඉහල කතාවල ඉන්වෙන්ටිගේෂන් එක ගැන බරක් තියලා කතා කරන නිසා පෙරසිද්ධි වල වගවිම සැලකිම ඉතාම වැදගත්. එහෙම දෙයක් නැත්තම් ඔයා දක්වන ලංකාවේ කරුණු හයිලි ඩවුට්ෆ්ල් වෙනවා.
    Mata kalin PT-6 eke nan mokada une mathaka na. Habai langadi wechcha Y-12 crash ekedi nan pilot over confident wela karapu maneuvering ekak nisa thama accident eka une kiyala aranchiyak tiyenawa. habai 100% man danne na.
    Aye crash wechcha An-32 ekath pilot error ekak. Bad weather condition ekaka land karanna gatta waradi decision ekak.
    Owata peer pressure kiyana deth balapanawa air force kiyanne military organization ekak nisa. Thawa jet ranger ekak wattuwa trainee pilot waradi widiyata fly karala.
    Okkotama hapan landing gears danna amathaka wela land karapu flying instructors lath indala tiyenawa.
    Apita forum wala owa criticize karala athal ganna puluwan. Eth aviation kiyana field ekata human factor godak balapanawa. Minissu hari asai anith un danne nathi field ekak gana dannawa kiyala boru pracharaya karala porawal wenna. air force eke nikan guard duty karana kollo un pilot la kiyala garment kaali kiyakata anala athda umba hithanne? Bahutharayk minissunge aviation gana danuma nil.
    ara saptha kanya kanduwatiye happuna aircraft eka fly karala tiyenne 10000+ flying hours tibba pilot kenek. ithin ohoma thama aviation.
    man mewa kiyala mata porak wenna one na. man try karanne minissu aviation gana hithan inna dewal wala waraddak tiyenawa nan ewa pennala denna. mamath 100%k danne na. Eth man mona hari deyak aviation gana kiyanne hariyatama danagena.
    eka piliganna eka ho nathi eka umbalage wadak
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    Mata kalin PT-6 eke nan mokada une mathaka na. Habai langadi wechcha Y-12 crash ekedi nan pilot over confident wela karapu maneuvering ekak nisa thama accident eka une kiyala aranchiyak tiyenawa. habai 100% man danne na.
    Aye crash wechcha An-32 ekath pilot error ekak. Bad weather condition ekaka land karanna gatta waradi decision ekak.
    Owata peer pressure kiyana deth balapanawa air force kiyanne military organization ekak nisa. Thawa jet ranger ekak wattuwa trainee pilot waradi widiyata fly karala.
    Okkotama hapan landing gears danna amathaka wela land karapu flying instructors lath indala tiyenawa.
    Apita forum wala owa criticize karala athal ganna, wiwechanaya karanna puluwan. Eth aviation kiyana field ekata human factor godak balapanawa.
    ara saptha kanya kanduwatiye happuna aircraft eka fly karala tiyenne 10000+ flying hours tibba pilot kenek. ithin ohoma thama aviation.
    ආතල් නම් ගනන අහන්න අමාරුවක් නැ. රටේ ලොකුම වියදම කරන්නේ ජාතික ආරක්ෂාවට. ඉතින් ඒකේ ගැටලුවක් තියන එක අහන එක නම් ආතල් වත් විවේචන වත් කියලා පටුකරන්න බැනේ.

    ඒ වගේම අහපු දේට ඔයාදුන්න උත්තරය මදි. ඇහුවේ ස්පෙසිෆික් දෙයක්. 100% දන්නැ කියන අවංක වචනයට සැලියුට්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    ආතල් නම් ගනන අහන්න අමාරුවක් නැ. රටේ ලොකුම වියදම කරන්නේ ජාතික ආරක්ෂාවට. ඉතින් ඒකේ ගැටලුවක් තියන එක අහන එක නම් ආතල් වත් විවේචන වත් කියලා පටුකරන්න බැනේ.

    ඒ වගේම අහපු දේට ඔයාදුන්න උත්තරය මදි. ඇහුවේ ස්පෙසිෆික් දෙයක්. 100% දන්නැ කියන අවංක වචනයට සැලියුට්.
    Rajapakshala ithin ratata adareta deyak karala nane unta wasiyak nattan. PT-6 kiyanne loke tiyena narakama aircraft eka unath eka wena ratakata wikunanna puluwan kiyanne ekata mokak hari approval ekak deela tiyenawane. Eka puluwan widiyata maintain karan fly karanawa arenna wena wikalpayak na. Ehema nati unoth wenne aye pilot la training karanna bari wei salli nathi nisa.
    civil pilot la dala me wade karannath ba.
    loku prashnayak thama ithin

    report eka MOD ekata yawanawa athi ban. Thawa me report eka aniwa OEM ta yawannath one. Mokada me widiyema accident ekak loke wena thanaka wena eka nawatta ganna eka loku udawwak wenawa. Operator bandila innawa OEM ta eka kiyanna
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    umba dannawada porawa?
    ------ Post added on Aug 9, 2023 at 11:17 PM
    පෞද්ගලිකව දන්නේ නෑ.. mig crash එකේදි දැන ගත්තා... වැඩ්ඩෙක් නේ
    ඒ පළවෙනියට ඔය plane එක හදපු අවුරුද්ද. අදටත් ඔය plane එක brand-new ගන්න තියනවා. ලංකාවේ දැනට තියන plane වලින් production line එක තාම දුවන එකම plane එක මයෙ හිතේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ ඉතින් මොන ජාතියේ අන්ද කියන්න ඕනේ නැහැනේ. Repair එකකට පස්සේ නේ ඔය කඩන් වැටිලා තියෙන්නේ. ඕකේ වැරදිද හොයා ගන්න ලේසී. Plane එක සම්පූර්ණයෙන්ම වාගේ තියන නිසා.
    අනිවා. මේකේ pilots ලා ලොකු issues report කරලා නෑ.. ලොකු major accident වෙලත් නෑ..
    Mata kalin PT-6 eke nan mokada une mathaka na. Habai langadi wechcha Y-12 crash ekedi nan pilot over confident wela karapu maneuvering ekak nisa thama accident eka une kiyala aranchiyak tiyenawa. habai 100% man danne na.
    Aye crash wechcha An-32 ekath pilot error ekak. Bad weather condition ekaka land karanna gatta waradi decision ekak.
    Owata peer pressure kiyana deth balapanawa air force kiyanne military organization ekak nisa. Thawa jet ranger ekak wattuwa trainee pilot waradi widiyata fly karala.
    Okkotama hapan landing gears danna amathaka wela land karapu flying instructors lath indala tiyenawa.
    Apita forum wala owa criticize karala athal ganna puluwan. Eth aviation kiyana field ekata human factor godak balapanawa. Minissu hari asai anith un danne nathi field ekak gana dannawa kiyala boru pracharaya karala porawal wenna. air force eke nikan guard duty karana kollo un pilot la kiyala garment kaali kiyakata anala athda umba hithanne? Bahutharayk minissunge aviation gana danuma nil.
    ara saptha kanya kanduwatiye happuna aircraft eka fly karala tiyenne 10000+ flying hours tibba pilot kenek. ithin ohoma thama aviation.
    man mewa kiyala mata porak wenna one na. man try karanne minissu aviation gana hithan inna dewal wala waraddak tiyenawa nan ewa pennala denna. mamath 100%k danne na. Eth man mona hari deyak aviation gana kiyanne hariyatama danagena.
    eka piliganna eka ho nathi eka umbalage wadak
    100% true
    Y 12
    An32
    Jet රන්ගේරේ crash මොනවාද බං?
    An32 එක නම් අර රත්මලානට land කරන්න ගිහින් crash වෙච්ච එක ද?
     
    • Like
    Reactions: kinkon

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    පෞද්ගලිකව දන්නේ නෑ.. mig crash එකේදි දැන ගත්තා... වැඩ්ඩෙක් නේ

    අනිවා. මේකේ pilots ලා ලොකු issues report කරලා නෑ.. ලොකු major accident වෙලත් නෑ..

    100% true
    Y 12
    An32
    Jet රන්ගේරේ crash මොනවාද බං?
    An32 එක නම් අර රත්මලානට land කරන්න ගිහින් crash වෙච්ච එක ද?
    Ow
     
    • Like
    Reactions: scorpion MW

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම aviation වලට සම්බන්ද නම් නෑ, ඒත් ගොඩක් ඒ ගැන උනන්දු කෙනෙක් විදිහට කියන්නෙ, ඔය crash වෙච්ච PT-6 එක 2018 production කරපු එකක්. කලින්පාර කන්තලේට වැටුන එකත් ඒ මේ සෙට් එකේම එකක්. 2018 ඕවා 6ක් ගෙන්නලා තියෙනව කියල දැනගන්න ලැබුනා. මම හිතන්නෙ අපේ air force එකේ පාවිච්චි කරන cessna150 මීට වඩා ගොඩක් පරණ ඇති. wikipedia එකෙ තියෙන විදිහට ඕක 1958 ඉදන් තාමත් production කරනවා කියන්නෙ සෑහෙන සාර්ථක air craft එකක්.

    වැඩි විස්තර වලට මේ YT channel දෙක බලන්න. ගොඩක් මහන්සි වෙලා හරිම විස්තර දෙන්න උත්සහ කරන කරන channel 2ක්. මේක කරන්නෙ හිටපු air force officer කෙනෙක්.

    • Like
    Reactions: fdk and scorpion MW