ත්‍රිකුණාමලය තෙල් ටැංකිය ඇතුලේ දැකලා තියනවද

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒ කාලේ ටෙක්නොලොජි එක්ක සුද්දා ගහලා තියෙන ගේම නම් පට්ට. අපේ උන්ට දුන්නනම් බාල යකඩ දාලා ගහන්නෙ.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,115
    113
    Loading...
    අපරාදෙ රෙපෙයාර් කරලා ගත්තා නම් හම්බකරන්න තිබුණා හොඳට. ඔය ටික විකුණල ද ඉන්දියාවට?