ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉල්ලීම : ඉන්දියාව බෑ කියයි😡😡😡

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඕකට නඩුවක් දාලා තියෙනවා නේද? ඔය extend කරපු agreement එක වැලිඩ් නෑ කියලා. අන්න ඒ නඩුවෙන් කේස් එක අදින්න ඕනේ, bt, අවුලකට තියෙන්නේ ලංකාව Geo politically hot spot එකක්. ඉතිං හතර වටේටම ණය උනාම, දැන් තියෙන situation එකේ හැටියට මහින්ද රනිල් කියල නෑ, ඔක්කොටම චීනටයි, ගූ ඉන්දියන්කාරයොන්ටයි දෙගොල්ලොටම පුක දී ගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ. අනික ඉන්දියන් උන්ට පට්ට policy එකක් තියෙනවා, මට නම් හිතෙන්නේ උන්ගේ පොලිටික්ස් වලට Indian RAW එකෙන් සෑහෙන්න involvement එකක් තියෙනවා සහ උන් කවුරු පවර් හවුස් එකේ හිටියත් උන්ගේ Agenda එකට අනුව ට්‍රැක් එකේ ඇදගෙන යනවා. අපේ වගේ ආණ්ඩු මාරු උනා කියලා ඒව්වා වෙනස් වෙන්නේ නෑ.

    දැන් අර port එකේ eastern terminal එකටත් ඔය හෙනේම වෙලා තියෙන්නේ, ඊයේද කොහෙද ඉන්දියාවෙන් USD 400 Million ලෝන් එකකුත් approve උනේ. ඕක සේප් කරගන්න, නැතුව මේ අපිට ආදරේට නෙවෙයි. නමුත් අපි රටක් හැටියට ආණ්ඩුවක් පත් කරගන්නේ මේව්වා හරියට හැන්ඩ්ල් කරගන්න, නැත්නම් ඉතිං සදා සොත්ති තමයි.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    උඹ එටිසලාට් කියල කොම්පැනියක් ගැන අහල තියෙනවද?
    ඒක මේ පොඩි කොම්පැනි එකක්, කොම්පැනියක් කීව්වට එක නිකං පොඩි පෙට්ටි කඩ ලෙවල් එකේ එකක්.
    අපේ උන් එටිසලාට් එකේ ප්‍රඩක්ට් කඩල, විසිකරල, වර්ජනය කලාම ඒ පොඩි බිස්නස් එක පාඩුවෙලා වෙන එකෙක්ට විකුණල යන්න ගියා.

    උඹ කිව්ව වගේ ෆෝචූන් 500 කම්පනි වලට ඕව කරල ලංකාවෙන් එලවන්න බෑ. උං පිටරටවලින් හොයන ලාබෙ මෙහෙ වෙන පාඩු පියව පියව දිගටම ගෙනියනව. කෝ ඉතින් ඔබතුමාට වගේ අපේ උන්ට මොලේ නෑනෙ.

    BTW - උඹට නෙමේ අනිත් උන්ට එටිසලාට් එක කොයි තරම් පොඩි කොම්පැනියක්ද කියල දැනගන්න රෙවෙනිව් එක දාන්නම් විකි එකේ තියෙන.

    QOWd3Fj.jpg

    https://en.wikipedia.org/wiki/Etisalat
    Etisalat kiyanne oil company ekakda? (Eyala scene eken ayin vuney Lankave mobile/telecommunication field eka too competitive nisa saha govt taxes vadi nisa.) Not so with IOC.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    2/3 dennama wenawa mewata moona denna :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඕක තමයි අමරෙ ඊළඟට කියන්න ඉන්නවා ඇත්තෙ. 2/3 දීපන් අපි ඉන්දියන් කාරයින්ව පුකෙන් යවන්නෙ. 😂😂
    අපේ රටේ අපේ දේවල් ගන්න මුන්ට වඳින්න වෙලා කියාගෙන එනකොට ඇඟේ මාලු නටනවා නේද ෆ්‍රෙන්ස්. එහෙම නටනකොට උබලත් නටපල්ලා වෙන කරන්න දෙයක් නෑ. 😂 2/3 නෙවෙයි 3/3 ම දුන්නත් ආපහු තෙල් ටැංකි වත් , වරාය වත් වෙන දේවල් වත් ලැබෙන්නෙ නෑ බදු කාලෙට කලින්. බොහෝදුරට අපේ ජීවිත කාලෙට කලින්.

    ඒකට අපිට කරන්න පුලුවන් මොනවද?

    අපිට පුලුවන් ආපහු සැරයක් අමරවීර ලටයි, රාජපස්ස ල, සජියා, වික්කමසිංහ මෙකී නොකී හැම එකාටමයි සැප විඳින්න චන්දෙ දෙන්න. චන්දෙ දීල උන්ගෙ කතා අහන් ඇඟේ මාලු නටව නටව ඉන්න. 😂😂😂 එච්චර තමයි. නොදකින්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Nolimit/ Fashion bug ....... එකක්වත් වහගන්න පුලුවන් උනාද? එක හම්බ කඩයක් වහගන්න පුලුවන් උනාද?
    එලිසෙලාට් මම හිතන්නෙ වෙන ගේමක් ගහන්න ඇත්තෙ

    Owa wenne nethi weda. moko ape Sinhala shop ekata giyaha unge respect balanna ona hariyata api ungen nayata ganna giyawage,
    kema kadekata giyath echarai Onawata epawata salakanne( hema thenama ehema ne eth bautharayak ehemai)
     
    • Like
    Reactions: pavanruka

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕක තමයි අමරෙ ඊළඟට කියන්න ඉන්නවා ඇත්තෙ. 2/3 දීපන් අපි ඉන්දියන් කාරයින්ව පුකෙන් යවන්නෙ. 😂😂
    අපේ රටේ අපේ දේවල් ගන්න මුන්ට වඳින්න වෙලා කියාගෙන එනකොට ඇඟේ මාලු නටනවා නේද ෆ්‍රෙන්ස්. එහෙම නටනකොට උබලත් නටපල්ලා වෙන කරන්න දෙයක් නෑ. 😂 2/3 නෙවෙයි 3/3 ම දුන්නත් ආපහු තෙල් ටැංකි වත් , වරාය වත් වෙන දේවල් වත් ලැබෙන්නෙ නෑ බදු කාලෙට කලින්. බොහෝදුරට අපේ ජීවිත කාලෙට කලින්.

    ඒකට අපිට කරන්න පුලුවන් මොනවද?

    අපිට පුලුවන් ආපහු සැරයක් අමරවීර ලටයි, රාජපස්ස ල, සජියා, වික්කමසිංහ මෙකී නොකී හැම එකාටමයි සැප විඳින්න චන්දෙ දෙන්න. චන්දෙ දීල උන්ගෙ කතා අහන් ඇඟේ මාලු නටව නටව ඉන්න. 😂😂😂 එච්චර තමයි. නොදකින්..

    ඵහෙනම් මේ පාර අනුරයියට සැපක් දෙමුද?අැත්ත මිනිස්සු..😒
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනට භාවිතයට ගත නොහැකි තත්ත්වය පවතින ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඇති තෙල් ටැංකි අලුත්වැඩියා කර භාවිතයට ගැනීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ගෙන් මෙම ඉල්ලීම කර තිබිණ.

    එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ දැනුම් දීම වී ඇත්තේ, අවශ්‍ය නම් ඉන්දියාව අලුත්වැඩියා කර එම තෙල් ටැංකි ලබාදිය හැකි බවය.
    කවුද ඩෝ දෙන්ඩ බෑ කිව්වෙ? රෙපෙයාර් කරලම දෙන්නම් කියලනෙ 😂
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Etisalat ඔය උඹේ Fortune 500 වලට නැද්ද බං 😂 😂 😂

    Fortune 500 නෙවෙයි Fortune 100 උණත් මොනම Multinational Companey එකක් වත් පාඩු පිට ඉන්නේ නැහැ 🤣🤣🤣
    Ayi un paadu pita inne, Lankave minissu unge thel gahanne nehe kiyalada? :lol: Unta athi paaduvak ne.
    IOC eka Lankave thel vitharak nevei, godak vena deval valata invest karala thiyanava. Petrol sheds bara gaanak un control, investments thiyanava. Trincovala grease plant ekak daannath kathavenava. Umbalage thel nathuva un nahinne nehe. IOC petti kadayak kiyala hithuvada?
    Etisalat ta telecom competition eka vagey IOC ekata oil competition ekak nehe.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    මිනිස්සු බඩු ගන්නේ නැත්නම් හරි දැනට විකෙනන ගානෙන් 50% කට වඩා ආදායම අඩු උනොත් ඒ කොම්පැණි එක වහල දානවා . අතින් සල්ලි දාලා වියදම් කරන්න වෙන නිසා . උබ වගේ මෝඩයෙක් නම් IOC එකේ Director ඔන්න පුකෙත් ග්‍රීස් ගාගෙන පාඩු පිට අරගෙන යයි.😀😀
     
    • Haha
    Reactions: neyohk

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මිනිස්සු බඩු ගන්නේ නැත්නම් හරි දැනට විකෙනන ගානෙන් 50% කට වඩා ආදායම අඩු උනොත් ඒ කොම්පැණි එක වහල දානවා . අතින් සල්ලි දාලා වියදම් කරන්න වෙන නිසා . උබ වගේ මෝඩයෙක් නම් IOC එකේ Director ඔන්න පුකෙත් ග්‍රීස් ගාගෙන පාඩු පිට අරගෙන යයි.😀😀
    IOC kiyanne Indian govt ekata sambanda ayathanayak. Eyala mehe vada karanne govt-to-govt venture ekak vidihata Lankave aanduvath ekka. Aeka thosey kadayak vagey vahala daanna ba 'දැනට විකෙනන ගානෙන් 50% කට වඩා ආදායම අඩු උනොත්' kiyala. :ROFLMAO: IOC eka inna nisa CPC ekatath oney hatiyata natanna ba. CPC strike kaloth Aanduva IOC eka haraha oil denava.
    Ithin දැනට විකෙනන ගානෙන් 50% role karala kamathima thena gahaganna! 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    IOC kiyanne Indian govt ekata sambanda ayathanayak. Eyala mehe vada karanne govt-to-govt venture ekak vidihata Lankave aanduvath ekka. Aeka thosey kadayak vagey vahala daanna ba 'දැනට විකෙනන ගානෙන් 50% කට වඩා ආදායම අඩු උනොත්' kiyala. :ROFLMAO: IOC eka inna nisa CPC ekatath oney hatiyata natanna ba. CPC strike kaloth Aanduva IOC eka haraha oil denava.
    Ithin දැනට විකෙනන ගානෙන් 50% role karala kamathima thena gahaganna! 🤣
    ඌබ මචං ඔහේ නිකං කියවනවට කියවන පොරක්🤣 gov to gov උණත් මොන පුකක් උනත් අපිට වැඩක් නැහැ. අපි කිව්වේ IOC එකෙන් තෙල් නොගහා ඉමු කියලා .IOC එක පාඩු පිට අවුරුදු 10 මෙහේ ඇරගෙන හිටියත් අපිට අදාල නැහැ 🤣🤣🤣🤣
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඌබ මචං ඔහේ නිකං කියවනවට කියවන පොරක්🤣 gov to gov උණත් මොන පුකක් උනත් අපිට වැඩක් නැහැ. අපි කිව්වේ IOC එකෙන් තෙල් නොගහා ඉමු කියලා .IOC එක පාඩු පිට අවුරුදු 10 මෙහේ ඇරගෙන හිටියත් අපිට අදාල නැහැ 🤣🤣🤣🤣
    Ehenam ayi uba 'Fortune 500 නෙවෙයි Fortune 100 උණත් මොනම Multinational Companey එකක් වත් පාඩු පිට ඉන්නේ නැහැ' kiyala kivve?? :lol: IOC ekata paadu venne na hithanava vagey.
    Uththara naththan kata vahagena inna. Kitul gahata nagga naaki maina vagey kiyavanne nathuva! :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Ehenam ayi uba 'Fortune 500 නෙවෙයි Fortune 100 උණත් මොනම Multinational Companey එකක් වත් පාඩු පිට ඉන්නේ නැහැ' kiyala kivve?? :lol: IOC ekata paadu venne na hithanava vagey.
    Uththara naththan kata vahagena inna. Kitul gahata nagga naaki maina vagey kiyavanne nathuva! :lol:
    ජීවිතේට ඉස්කෝලෙ ගිය නැති උබ වගේ මෝඩයෙක් එක්ක කොහොමට වත් කතා කරලා මට දිනන්න බැහැ. උබ ත් එක්ක කථා කරලා දිනන්න මේ ලෝකේ ඉන්න හොදම අාර්ථික ඔස්ථාර ට ත් බැහැ. ඒ තරම් උබ උගත් 🤣🤣🤣
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පිටරටින් තෙල් ගෙන්නන එකට දැනටත් ටැක්ස් ගහනව නේද? ඒක වැඩි කරන්න තියෙන්නෙ. සිපෙට්කෝ එක කොහොමත් ආණ්ඩුවෙනෙ

    IOC trinco walin denne 10%-15% withara. kolonnawa,muthurajawela terminal walin thama IOC walata thel denne
    pahugitike Rs26/- adibarayak gahala thibba.
     
    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    sim kadana trend eka wage ioc warjanaya karana trend ekak wawanam hari okunta akulagena yanna
     
    Similar threads