ඕකට නඩුවක් දාලා තියෙනවා නේද? ඔය extend කරපු agreement එක වැලිඩ් නෑ කියලා. අන්න ඒ නඩුවෙන් කේස් එක අදින්න ඕනේ, bt, අවුලකට තියෙන්නේ ලංකාව Geo politically hot spot එකක්. ඉතිං හතර වටේටම ණය උනාම, දැන් තියෙන situation එකේ හැටියට මහින්ද රනිල් කියල නෑ, ඔක්කොටම චීනටයි, ගූ ඉන්දියන්කාරයොන්ටයි දෙගොල්ලොටම පුක දී ගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ. අනික ඉන්දියන් උන්ට පට්ට policy එකක් තියෙනවා, මට නම් හිතෙන්නේ උන්ගේ පොලිටික්ස් වලට Indian RAW එකෙන් සෑහෙන්න involvement එකක් තියෙනවා සහ උන් කවුරු පවර් හවුස් එකේ හිටියත් උන්ගේ Agenda එකට අනුව ට්‍රැක් එකේ ඇදගෙන යනවා. අපේ වගේ ආණ්ඩු මාරු උනා කියලා ඒව්වා වෙනස් වෙන්නේ නෑ.
දැන් අර port එකේ eastern terminal එකටත් ඔය හෙනේම වෙලා තියෙන්නේ, ඊයේද කොහෙද ඉන්දියාවෙන් USD 400 Million ලෝන් එකකුත් approve උනේ. ඕක සේප් කරගන්න, නැතුව මේ අපිට ආදරේට නෙවෙයි. නමුත් අපි රටක් හැටියට ආණ්ඩුවක් පත් කරගන්නේ මේව්වා හරියට හැන්ඩ්ල් කරගන්න, නැත්නම් ඉතිං සදා සොත්ති තමයි.

Last edited:
Unta athi paaduvak ne.