වෙන්ඩ ඇති.. උඹලා දන්නවද, ත්‍රීපෝෂ වල වර්ග දෙකක් තියනවා.
එකක් පොඩි ළමයිට දෙන එක. අනික බබාලා හම්බවෙන්න ඉන්න අම්මලාට දෙන එක.
ඕකෙන් රසට තියෙන්නේ, පොඩි ළමයිට දෙන එක.
ත්‍රීපෝෂ Factory එකේ Machine පරණ හින්දා ඒ Machine ටික Update කලා.. දැං ඒකෙ Production එක ගොඩාක් වැඩියි. ඒක හින්දා ත්‍රීපෝෂ සාමාන්‍ය විදිහට රටේ අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය බෙදුවත් අතිරික්තයක් තියනවා...
ඒක හින්දයි අතිරික්තෙ අහක නොදා Production එකක් විදිහට Local Market එකට දැම්මේ..
හැබැයි, ඒක ත්‍රීපෝෂ කියන නමින් Local Market එකට දාන්න බෑ, ත්‍රීපෝෂ කියන්නෙ නොමිලේ බෙදාහැරිය යුතු එකක්
ඒක හින්දා නම වෙනස් කලා... සුපෝෂ කියලා...