ත්‍රිපෝෂ දැන් කඩෙන්!

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    factory ඇරෙන්න පිට තැන් වලින් ගත්ත එවුන් තැන දාපල්ලා. අසරන කොල්ලෙකුට;) උදවු කරපල්ලා:sorry:

    ow yako
    mama adath baluwa food city eke.
    Yahaposhada mokadda ekak nam tibba
    :baffled::baffled:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සමපෝෂ වලට වඩා ඕක පට්ට රහයි බන්. මෙහෙ පවුල් සෞක්‍ය සේවිකාව විකුනනවා ඕවා. ඕක හැම කඩේකටම දැම්මොත් නම් company එකට හොද profit එකකුත් හොයාගන්න පුළුවන් වෙයි. පට්ට රහයි ඕක.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    කොළඹ - මිගමුව පාරේ කොළඹ පැත්තේ ඉදන් යනකොට කදාන පහු කරලා ටික දුරක් යනකොට අපි කව්රුත් දන්නා K-ZONE එකට පස්සේ තමා කර්මාන්තශාලාව තියෙන්නේ .... මිගමුව පැත්තේ ඉදන් එනකොට K-ZONE එකට කලින් තමා තියෙන්නේ KZONE එක පැත්තේම ...... හරියටම කපුවත්ත කනත්ත ලග තමා බස් එකේ එනවානම් බහින්න ඕනේ

    හැමදාම (ඉරිදා සෙනසුරාදා හැර) උදේ 9 ඉදන් දවල් 12 හෝ 1 වෙනකන් ආයිත් 2 ඉදන් 3 හෝ 4 වෙනකන් තමා ඒ ගොල්ලෝ අලෙවි කරන්නේ ... 750g පැකට් එක පිට 195 උනාට ෆැක්ටරි එකෙන් ගන්නකොට 175 වගේ මුදලකට ගන්න පුළුවන් . 750g සහ 500g පැකට් තමා මම ගන්න ගිය දවසේ තිබ්බේ.

    ඇත්තටම හොදයි .... ඉල්ලුමත් වැඩි ..... මම ගිය දවසෙත් මට පස්සේ පෝලිමක් තිබ්බා පැකට් ගන්න ... මම ඒ අයත් එක්ක කතා කරපුවම කිව්වේ නිෂ්පාදන අතිරික්තයක් තමා මෙහෙම විකුණන්න අවසර දුන්නේ එත් සමහර විට ඉස්සරහට දිගටම කරගෙන යයි කියලත් කිව්වා ... ඉල්ලුම වැඩි නිසා සති අන්තයේත් ඉදිරියේදී අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමා කිව්වේ

    thanks!