ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    samaposha denne podi lamaitane bola. gihin bath tikak kapan. manasika leda walata ohoma wenne. ammagen kiri bona loku ayyalath inne:baffled:. a wage thamai:eek:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පාලීස් රස්ක් එකත් දැන් ඉස්සර වගේ නැහැ බන්.. කිරි වලට දැම්මාම නිකම් කිරි මැටි කනවා වගේ. උඹ දන්න කාටවත් ළමයි හම්භ වෙන්න ඉන්නවද?

    අම්මා ගහයි කිව්වලු. ඇයි උඹ තාත්තා කියලා කියන්නද.....?
    පවුල් කඩන්නේ නැතිව ඉඳපං.....

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං... උඹට කියන්නං එළකිරි වැඩක්....

    ගිහිං බැදගනිං මිඩ් වයිෆ් කෙනෙක්ව...
    උඹෙ වයසට හරියන තරුණ කෙනෙක්...
    එයාලට ඕවා ඕනෙ තරං ගෙදර ගේන්න දෙනවා... :yes::yes::yes::yes:

    හරිම සිම්පල් ප්ලෑන් එකක්....
    ජය මංගලම් කිව්වා.. අපි ගියා..
    3.gif

     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මාතර කිඹුලා;10196221 said:
    :shocked: එච්චරටම හෙණ ගහන තරම් ගණන් ද යකෝ ඕක ? :shocked:

    ඔව් ඉතින් චුට්ටක් ගැස්සුනොත් ඒ ගෑණි ගෙ රස්සාව ඉවරයි නෙ
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මචං අර නෙස්ටම් කියන එක සෙට් වෙන්නේ නැද්ද ???

    නැහැ බන්.. දැන් ඒවත් චොර !! එකේ දැන් එන්නෙ ඇපල්/කෙසෙල් දාපුවා නෙ බන්.. දැන් රසවල් අමුතුයි
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මචං... උඹට කියන්නං එළකිරි වැඩක්....

    ගිහිං බැදගනිං මිඩ් වයිෆ් කෙනෙක්ව...
    උඹෙ වයසට හරියන තරුණ කෙනෙක්...
    එයාලට ඕවා ඕනෙ තරං ගෙදර ගේන්න දෙනවා... :yes::yes::yes::yes:

    හරිම සිම්පල් ප්ලෑන් එකක්....
    ජය මංගලම් කිව්වා.. අපි ගියා..
    3.gif



    :frown::frown: :frown::frown: :frown::frown: :frown::frown::frown: :frown::frown::frown:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    රෙජිස්ටර් වෙන්නෙ ක්ලිනික් එකට අම්මයි බබයි යන්න ඕනෙ. ගිහින් රෙජිස්ටර් වෙන්න.
    ඔය මිඩ්ව්යිෆ් කරලා තියෙන්න වැරදි වැඩක්. ත්‍රිපෝෂ පැක්ට් එකේම ගහලා තියෙනවා විකුනන්න තහනම් කියලා.
    ත්‍රිපෝෂ, සමපෝෂ කියලා රසේ ලොකු වෙනසක් නම් නෑ.

    ත්‍රිපෝෂ වලට භාවිතා කරන පිටි තත්වයෙන් උසස්ම ඒවා. ඒකයි රහ වෙනස්. විකුණන්න තහනම්.:yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    උඹටත් රහ වැටුනා නම් උඹ ඔහොම කියන්නෙ නැහැ

    අපිත් කනවා බන්..එත් උබට නම් මාර රසයක්නේ දැනිලා තියෙන්නේ..:eek::shocked:උබ බත් එහෙම කන්න පටන් ගත්තේ නැද්ද තාම?:confused:
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    අපිත් කනවා බන්..එත් උබට නම් මාර රසයක්නේ දැනිලා තියෙන්නේ..:eek::shocked:උබ බත් එහෙම කන්න පටන් ගත්තේ නැද්ද තාම?:confused:

    මම බත් කනවා බන්! උදේට නැගිටලා කිරි බොන්න කළිනුයි/ හවසට කිරි බොන්න කළිනුයි/ රෑට කිරි බොන්න කළිනුයි විතරයි ඕවා කන්නෙ:)
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    විහිළු නෙවෙයි යකෝ... සිරාවටම උඹ ඔච්චරම ආස නම් එහෙම කෙනෙක්ව බැන්දොත් මැරෙනකං කන්න පුළුවං නොමිලේ ත්රිපොශ

    ඕක අපෙ අම්මත් ඉස්සර කියනවා:lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    මම බත් කනවා බන්! උදේට නැගිටලා කිරි බොන්න කළිනුයි/ හවසට කිරි බොන්න කළිනුයි/ රෑට කිරි බොන්න කළිනුයි විතරයි ඕවා කන්නෙ:)
    කිරි කිව්වේ..සුදු කිරි ද?:confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    රස්ක් පැකට් 20+ ළමයෙක් කනවද බන් මාසෙකට?:shocked:

    මට කන්න යකෝ

    මම බත් කනවා බන්! උදේට නැගිටලා කිරි බොන්න කළිනුයි/ හවසට කිරි බොන්න කළිනුයි/ රෑට කිරි බොන්න කළිනුයි විතරයි ඕවා කන්නෙ:)

    තොට මැන්ටල්ද ඕයි මේ බබ්බුන්ට දෙන කෑම කන්න ? rusks තියෙන්නෙ දත් එන කාලෙ බබ්බුන්ට දෙන්න මිසක් උඹ වගේ මෝරපු උන්ට දෙන්න නෙමෙයි.
    මාසෙක්ට පැකට් 20ට වඩා කන්වා කියන්නෙ බං උබේ කෑමට විතරක් මාසෙට 10,000 වගේ යනවා ඇතිනෙ බං!