ela ela machan......grate work.
mama issara Red n Blu system ekata glass ekak hadala beluwa bt 3d wela penne nehe ban.ane manda.
![]()
patta glass aka

ela ela machan......grate work.
mama issara Red n Blu system ekata glass ekak hadala beluwa bt 3d wela penne nehe ban.ane manda.
![]()

හොඳ ලිපියක්
දැන් ත්‍රිමාණ රූපවාහිනී ලංකාවෙ තියනවා නේද?
නයි පටවන්නා;7683571 said:තොට රෙප් හිගාකන්ට ලැජ්ජා නැද්ද යකෝ ?
නයි පටවපන් ඊට හොඳයි.

kawda kiwee lankawe apata mewa balanna waram naha kiyala ? mewa balanna special screens one naha. $1.60 3d glass ekak thibbahama hondatama athi. ebay eke 3d glass ganna puluwan. youtube eke ona tharam 3d videos ona tharam thiyenawa. 3d glass ekak magin e videos oyagollantath balanna puluwan. film hall walata anna oneth naha.![]()

ela ela machan......grate work.
mama issara Red n Blu system ekata glass ekak hadala beluwa bt 3d wela penne nehe ban.ane manda.

මචං 3D පේන්නෙ ඔය කියන පාට දෙක විතරක් නිසා නෙවෙයි
ඒකට Polarized Glasses තියෙන්න ඕනෙ
අනික එහෙම හිතුමනාපෙටා Polarized glasses දාන්නත් බෑ projecter එකෙන් ප්‍රක්ශේපනය කරන images වලට අදාල කෝණයෙන් ඒව Polaroid වෙලා තියෙන්න ඕනෙ![]()