ත්‍රිමාණව (3D) චිත්‍රපටයක් නරඹමු…

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද
    ela ela machan......grate work.

    mama issara Red n Blu system ekata glass ekak hadala beluwa bt 3d wela penne nehe ban.ane manda.

    2vcxm3d.jpg

    patta glass aka :D
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    kawda kiwee lankawe apata mewa balanna waram naha kiyala ? mewa balanna special screens one naha. $1.60 3d glass ekak thibbahama hondatama athi. ebay eke 3d glass ganna puluwan. youtube eke ona tharam 3d videos ona tharam thiyenawa. 3d glass ekak magin e videos oyagollantath balanna puluwan. film hall walata anna oneth naha. :)
    :oo::oo:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සරලවම කිව්වොත්
    අපේ ඇහැ අවට ලෝකෙයේ දකින දේවල් ත්‍රිමාණව ගොඩනගන්නෙ ඇස් දෙකෙන් Views දෙකක් මොළයට එවීමෙන්

    ඉතිං ඔය 3D Film පෙන්නද්දි වෙන්නෙ
    ඒ ඇස් දෙකට එන්න ඕනෙ Views දෙක එකටම පෙන්නන එකයි. අර කණ්නාඩිය මඟින් එක ඇහැකට පේන්න ඕන කරන ඒ අදාල View එක විතරක් Filter කරල පෙන්නනව
    ඒ වගේ ඇස් දෙකටම අදාල රූපරාමු දෙක ලැබුනම අපේ මොළයෙන් ඒ රූපරාමු 2 ට අදාල ත්‍රිමාණ ආකෘතිය ගොඩනඟාගන්නවා

    සරළයි :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ela ela machan......grate work.

    mama issara Red n Blu system ekata glass ekak hadala beluwa bt 3d wela penne nehe ban.ane manda.

    මචං 3D පේන්නෙ ඔය කියන පාට දෙක විතරක් නිසා නෙවෙයි

    ඒකට Polarized Glasses තියෙන්න ඕනෙ :)


    අනික එහෙම හිතුමනාපෙටා Polarized glasses දාන්නත් බෑ projecter එකෙන් ප්‍රක්ශේපනය කරන images වලට අදාල කෝණයෙන් ඒව Polaroid වෙලා තියෙන්න ඕනෙ :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,277
    4,408
    113
    ඇයි එන්නද

    මචං 3D පේන්නෙ ඔය කියන පාට දෙක විතරක් නිසා නෙවෙයි

    ඒකට Polarized Glasses තියෙන්න ඕනෙ :)


    අනික එහෙම හිතුමනාපෙටා Polarized glasses දාන්නත් බෑ projecter එකෙන් ප්‍රක්ශේපනය කරන images වලට අදාල කෝණයෙන් ඒව Polaroid වෙලා තියෙන්න ඕනෙ :)

    ow machan
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    wales physics walin expalin kara...oya a feild da...oka improve unahama wana con-tam physics ,mara lassa feild tamai......finaly mukuth na.........thats is end.......