ත්‍රිමාණ නිවසක් නිර්මාණය කරගනිමු..?
මට මේ සොෆ්ට්වෙයාර් එක ගැන මතක් උනේ දැන් ත්‍රේඩ් එකක් දැක්කා ගෙදරක ප්ලෑන් එකක් ගහගන්න කෙනෙක් ගැන අහලා.. සාමාන්‍යයෙන් අපි නිවසක් නිර්මාණයට ගොඩක් වෙලාවට භාවිතා කරන්නෙ ඔටෝ කැඩ් මෘදුකාංගය.. හැබැයි ඒ ගැන මනා දැනුමක් නැති පොරකට නම් වැඩේ ලේසි වෙන්නෙ නෑ.. මේ මට වගේ.. මම අද මේ කියන මෘදුකාංගයෙන් පුළුවන් පුංචි දැනුමක් තියෙන කෙනෙකුට උනත් තමන්ගෙ හිතේ තියෙන ලස්සනම ලස්සන ගෙයක් නිර්මාණය කරගන්න.. මේකෙ නම තමයි Sweet Home 3D.. මේ මෘදුකාංගයෙන් තමන්ගේ නිවසට අවශ්‍ය කරන සියලුම දේ අඩංගු කරලා නිවස නිර්මාණය කරගන්න පුලුවන්.. ඇත්තටම ගොඩක් ලේසියි.. ගෘහ අලංකරනය, ගෙමිදුල, යාන වාහන සෑම දේකින්ම සම්පූර්ණයි.. අපි ගේ නිර්මාණය කරලා JPEG විදියට Save කරගන්න වගේම AVI ආකාරයට වීඩියෝවක් විදියට Save කරගන්නත් පුළුවන්.. හරි කොල්ලනේ වැඩි කතා ඕන නෑ.. වැඩේට බහින්නකො.. ඔන්න පහල පිංතූර වගයක් ඇති ඒ මෘදුකාංගයෙන් නිර්මාණය කරපු..
බලන්න ලස්සන කොහොමද කියලා..
මෙන්න මෙතනින් ගිහින් සොෆ්ට්වෙයාර් එක බාගන්න..
LINK
හරි.. දැන් බාගත්තට ඕකෙ 3D models තියෙන්නෙ බොහොම අඩු ප්‍රමාණයක්.. මෙන්න මෙතනින් අපිට පුළුවන් තව තවත් 3D models බාගන්න.. පුටු, මේස, ලයිට්, කන්නාඩි තව තව තියේ.. ගිහිල්ලම බලන්න..
LINK
Textures ඕන නම් මෙතනින් බාගන්න පුළුවන්..
LINK
කම්මැලි නෑ ඔය වැඩේ කරනකොට.. මම කියන්න ඕන නැහැ.. කට්ටිය කරලම බලන්නකො..
ඔන්න කොල්ලනේ වැඩේ අහවරයි.. දැන් ඉතින් කට්ටියට බලන්නත් එක්ක ඔයාලා හදපු ගෙදර පිංතූර කිහිපයක් මේකට පොස්ට් කරන්න.. සුවර් එකට දාන්න ඈ..
ගිහින් එන්නම්
සැමට ජය හා සතුට!