ත්‍රිමාණ නිවසක් නිර්මාණය කරගනිමු..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ත්‍රිමාණ නිවසක් නිර්මාණය කරගනිමු..?

    මට මේ සොෆ්ට්වෙයාර් එක ගැන මතක් උනේ දැන් ත්‍රේඩ් එකක් දැක්කා ගෙදරක ප්ලෑන් එකක් ගහගන්න කෙනෙක් ගැන අහලා.. සාමාන්‍යයෙන් අපි නිවසක් නිර්මාණයට ගොඩක් වෙලාවට භාවිතා කරන්නෙ ඔටෝ කැඩ් මෘදුකාංගය.. හැබැයි ඒ ගැන මනා දැනුමක් නැති පොරකට නම් වැඩේ ලේසි වෙන්නෙ නෑ.. මේ මට වගේ.. මම අද මේ කියන මෘදුකාංගයෙන් පුළුවන් පුංචි දැනුමක් තියෙන කෙනෙකුට උනත් තමන්ගෙ හිතේ තියෙන ලස්සනම ලස්සන ගෙයක් නිර්මාණය කරගන්න.. මේකෙ නම තමයි Sweet Home 3D.. මේ මෘදුකාංගයෙන් තමන්ගේ නිවසට අවශ්‍ය කරන සියලුම දේ අඩංගු කරලා නිවස නිර්මාණය කරගන්න පුලුවන්.. ඇත්තටම ගොඩක් ලේසියි.. ගෘහ අලංකරනය, ගෙමිදුල, යාන වාහන සෑම දේකින්ම සම්පූර්ණයි.. අපි ගේ නිර්මාණය කරලා JPEG විදියට Save කරගන්න වගේම AVI ආකාරයට වීඩියෝවක් විදියට Save කරගන්නත් පුළුවන්.. හරි කොල්ලනේ වැඩි කතා ඕන නෑ.. වැඩේට බහින්නකො.. ඔන්න පහල පිංතූර වගයක් ඇති ඒ මෘදුකාංගයෙන් නිර්මාණය කරපු..

    බලන්න ලස්සන කොහොමද කියලා..

    Mayer.jpg

    Kumax.jpg

    CondoExample.jpg

    Susanto.jpg

    Whippetsleek.jpg



    මෙන්න මෙතනින් ගිහින් සොෆ්ට්වෙයාර් එක බාගන්න..
    LINK


    හරි.. දැන් බාගත්තට ඕකෙ 3D models තියෙන්නෙ බොහොම අඩු ප්‍රමාණයක්.. මෙන්න මෙතනින් අපිට පුළුවන් තව තවත්
    3D models බාගන්න.. පුටු, මේස, ලයිට්, කන්නාඩි තව තව තියේ.. ගිහිල්ලම බලන්න..
    LINK

    Textures න නම් මෙතනින් බාගන්න පුළුවන්..
    LINK

    කම්මැලි නෑ ඔය වැඩේ කරනකොට.. මම කියන්න ඕන නැහැ.. කට්ටිය කරලම බලන්නකො..:yes:

    ඔන්න කොල්ලනේ වැඩේ අහවරයි.. දැන් ඉතින් කට්ටියට බලන්නත් එක්ක ඔයාලා හදපු ගෙදර පිංතූර කිහිපයක් මේකට පොස්ට් කරන්න.. සුවර් එකට දාන්න ඈ..:yes:

    ගිහින් එන්නම්
    සැමට ජය හා සතුට!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    This site also will be interest, we can do 3d design online easily : http://www.homestyler.com/
    මේකෙත් ඔන්ලයින් හදන්න පුළුවන්.. ඒත් ඉතිං අඩු ස්පීඩ් ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයට ඒ වැඩේ හරියන්නෙ නැහැ.. ගොඩක් වෙලා යනවා වැඩේ කරන්න.. වෙලාව ඉතුරු කරගන්න වගේම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් ඩවුන් කරගත්තාම.. ස්තුතියි ප්‍රතිචාරයට..
     

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    මේකෙත් ඔන්ලයින් හදන්න පුළුවන්.. ඒත් ඉතිං අඩු ස්පීඩ් ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයට ඒ වැඩේ හරියන්නෙ නැහැ.. ගොඩක් වෙලා යනවා වැඩේ කරන්න.. වෙලාව ඉතුරු කරගන්න වගේම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් ඩවුන් කරගත්තාම.. ස්තුතියි ප්‍රතිචාරයට..
    Yeah you are right machan, i also downloaded your one thanks rep added
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ