ත්‍රිලෝක පූට්ටු අමාරුව සුව කරන ලදී

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සමහර උන් ඉන්නවා පාරේ අයිනට ගන්නේ නෑ වාහනයක් එද්දී. ඉතිං වැදෙන්නේ නැති වෙන්න අපි කලේ යන්න ඕනි.
    මටත් වෙලා තියෙනවා . ඒ වගේ එකෙක් ගේ අමාරුව තමා ඔය හොද වෙලා තියෙන්නේ
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    ආදර්ශය: එකෙක් හරකෙක් වූ පමණින් අපි හරක් නොවිය යුතුය. :lol:
    ඔය වගේ ගොන් ඩයල් දැක්කොත් පුලුවන් තරන් අයිනට කරන් යන්නේ. පුලුවන්නන් නවත්තන් හරි ඉන්නවා යනකන් :yes: ඒ තප්පර ගානට පස්සේ පැය ගනන් අපරාදේ නැත්තන් + සල්ලි + නඩු
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ආදර්ශය: එකෙක් හරකෙක් වූ පමණින් අපි හරක් නොවිය යුතුය. :lol:
    ඔය වගේ ගොන් ඩයල් දැක්කොත් පුලුවන් තරන් අයිනට කරන් යන්නේ. පුලුවන්නන් නවත්තන් හරි ඉන්නවා යනකන් :yes: ඒ තප්පර ගානට පස්සේ පැය ගනන් අපරාදේ නැත්තන් + සල්ලි + නඩු
    respect මචං, මාත් පාරට වාහනේ දාන්නේ හොඳ කල්පනාව තියා ගන්න පුළුවන් නම් විතරයි. ටිපර් බස් වලට සැහෙන ඉඩක් තියන් යන්නේ.ත්‍රී වීල්, බයික් ඇඟට එනවා නම් එම තැනම අයින් කරලා පොඩ්ඩක් ඉන්නවා මගේ වාහනේ හැටියට ඕව වැදුනට ඇතුලේ ඉන්න අයට හානි වෙන්නේ නැති උනත් කවුරුත් මිනිස්සු නිසා වේදනාව එකයි.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,853
    113
    Nugegoda, Sri Lanka
    ආදර්ශය: එකෙක් හරකෙක් වූ පමණින් අපි හරක් නොවිය යුතුය. :lol:
    ඔය වගේ ගොන් ඩයල් දැක්කොත් පුලුවන් තරන් අයිනට කරන් යන්නේ. පුලුවන්නන් නවත්තන් හරි ඉන්නවා යනකන් :yes: ඒ තප්පර ගානට පස්සේ පැය ගනන් අපරාදේ නැත්තන් + සල්ලි + නඩු
    Aniwa Mole adu, gon harak samaga argue walata yamen walakinna.. eyin obage kalayath mudalath nasthi we..
     
    • Like
    Reactions: NRTG and Asmodeus