ත්‍රිලෝක විජය පත්‍ර

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    ත්‍රිලෝක විජය පත්‍ර

    ත්‍රිලෝක විජය පත්‍ර කියන්නේ මොනවද?



    1.12 බලන්න

    මට ඇහෙනවා වැරදිද?:confused::confused:

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංස්කෘත භාෂාවෙන් කංසා වලට කියන්නේ "ත්‍රෛයිලෝක විජය පත්‍ර" - තුන් ලොවම ජයගත් පත්‍ර- කියලා......
    තුන් ලෝකෙම ජය ගන්න හැටි ඉතින් දන්නෝ දනිති.......!!!!!!!!