ත්‍රිවිධ හමුදාව ගැන තවමත් මිනිස්සු නොදන්

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    good thread machan

    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.
     
    AnuradhaRa

    Well-known member
  • අර පට්ටං මේ පට්ටං ගහගෙන හිටියට ඇතුල හොඳ නෑ වැඩි දෙනෙක්ගෙ...
    විශේෂයෙන් නිලධාරීන්ගෙ.. තමංගෙ බලය පෙන්නල අනවශ්‍ය දේවලුත් කරගන්න කට්ටිය..
    හිත පිරිසිදු, අවංක, කැපවීමෙන් වැඩ කරන ප්‍රතිපත්ති ගරුක අය රටට ලෝකෙට පේන්ඩ පටි පදක්කම් කරේ එල්ලන් ඉන්නෙත් නෑ.. එහෙම එල්ලං ඉන්න අයට වඩා දාස් ගුණයකින් හොඳයි...
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    අර පට්ටං මේ පට්ටං ගහගෙන හිටියට ඇතුල හොඳ නෑ වැඩි දෙනෙක්ගෙ...
    විශේෂයෙන් නිලධාරීන්ගෙ.. තමංගෙ බලය පෙන්නල අනවශ්‍ය දේවලුත් කරගන්න කට්ටිය..
    හිත පිරිසිදු, අවංක, කැපවීමෙන් වැඩ කරන ප්‍රතිපත්ති ගරුක අය රටට ලෝකෙට පේන්ඩ පටි පදක්කම් කරේ එල්ලන් ඉන්නෙත් නෑ.. එහෙම එල්ලං ඉන්න අයට වඩා දාස් ගුණයකින් හොඳයි...

    gon katha kiyanna epa ban, thamanta hambela tiyena colors aniwaryen uniform eke gahanna one nattan ekata disciplinary action ganna puluwan

    umba kiyana jathiye officers la athi ehema kiyala hamotama waradi kiyanna baha. hamudawe bale camp eka athule witarai police thama porawal
     
    Similar threads