ත්‍රිවිල් එපා !!!

ත්‍රිවිල් ඕනෙද ?

  • එපා

    Votes: 79 68.1%
  • ඕනේ

    Votes: 23 19.8%
  • තිබත් එකයි නැතත් එකයි

    Votes: 14 12.1%

  • Total voters
    116

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ලංකාවේ පාරක වාහනයක් එලවනකොට ත්‍රිවිල් නැත්නම් කොච්චර හොදද කියල හිතෙන්නේ මට විතදද ?
    උන්ගේ පුදුම කරදරයක් තියෙන්නේ . ඒවගේම ගොඩක් සමාජ විෂමාචාර වෙන්නෙත් ඔය ත්‍රීවීල් සංස්කෘතිය නිසා නේද ?
    මොකද කියන්නේ , ඊලග අවුරුදු 5 හේන් ලංකාවෙන් ත්‍රීවීල් තුරන් කරන්න රැල්ලක් හදමුද ?




    IMG_5439.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඒ උනාට ත්‍රීවීල් සහෝදරවරු නැත්නම් අපේ අනුර කුමාර සහෝදරයා කීයටවත් ජනාධිපති වෙන්නේ නැහැ.
    ඒකනිසා අපි ත්‍රීවිල් සහෝදරවරු රැකගන්න ඕන!
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    Tuk ain karanna ba ban.
    tuk kiyana wahane ain kara kypanko , ewa padina low IQ crowd eka wena mokak hari magulak hoyagannawa kohen hari

    oya Low IQ un mona rateth innawa.
    habai wadi hariyak un inne prison wala ekko tax ehema wadi nisa dawasakta paya 18k withara wada un. ( resutant wala , supermarket wala or as janitors )

    fully occupied wela inne low IQ set eka.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඒ උනාට ත්‍රීවීල් සහෝදරවරු නැත්නම් අපේ අනුර කුමාර සහෝදරයා කීයටවත් ජනාධිපති වෙන්නේ නැහැ.
    ඒකනිසා අපි ත්‍රීවිල් සහෝදරවරු රැකගන්න ඕන!
    Puka deepan , etha kota amaruwa hoda wevi
     
    • Like
    Reactions: shamil45

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    traffic එකට ලොකුම හේතුවක් threewheeler සහ bike.. පාරේ යනකොට උන්ව බේරන එක තමයි ලොකුම අමාරුව.. අස්සෙන් රිංගල ලොක්කෝ වගේ යනවා අපි break කලේ නැත්නම් අනිවා ඇනෙනවා.. උන්ට එක තේරෙන්නේ නැද්ද තේරුනේ නෑ වගේ යනවද කියල තවම හිතාගන්න බෑ..

    bike උනත් ඉස්සර කරලා ඒ ගමන් lane එකට දානවා break කලේ නැත්නම් අපිටම යට වෙනවා sure.. highway එකේ විතරයි හිතේ කරදරයක් නැතුව යන්නේ බන්.. මිනිස්සුන්ට ඒ ගණන් වලට ගන්න වාහන නෑ තමයි එත් පට්ටම කරදරයක් ඕවා.. හරියට පාරේ එක lane එකක වත් යනවා නම් පොඩි හරි සහනයක් තියෙයි.. හැමතැනම පිස්සෝ වගේ යද්දී නම් එපාම වෙනවා..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    එකපාරම ත්‍රීවීලර් තුරන් කරන්න බෑ
    Pick me වගේ taxi දුවන කොම්පැනි වලට විතරක් ත්‍රීවීලර් වෙන් කළ යුතුයි.
    සෑම ත්‍රීවිලරයක්ම taxi කොම්පැනියක ලියාපදිංචි විය යුතුයි.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Minissunta lesiyen car ekak ganna bari rataka wheel ayin karanne kohomada ban.
    Owa nathi rata wala public transport hdata thiyanawa. Oka thiyanakam ewa developwenne ne mokada need ekak nathuwa mukuth hedenne ne. ewagema gamwala bus kak demmath wheel karayo ekata case dala nawathwanawa

    traffic එකට ලොකුම හේතුවක් threewheeler සහ bike.. පාරේ යනකොට උන්ව බේරන එක තමයි ලොකුම අමාරුව.. අස්සෙන් රිංගල ලොක්කෝ වගේ යනවා අපි break කලේ නැත්නම් අනිවා ඇනෙනවා.. උන්ට එක තේරෙන්නේ නැද්ද තේරුනේ නෑ වගේ යනවද කියල තවම හිතාගන්න බෑ..

    bike උනත් ඉස්සර කරලා ඒ ගමන් lane එකට දානවා break කලේ නැත්නම් අපිටම යට වෙනවා sure.. highway එකේ විතරයි හිතේ කරදරයක් නැතුව යන්නේ බන්.. මිනිස්සුන්ට ඒ ගණන් වලට ගන්න වාහන නෑ තමයි එත් පට්ටම කරදරයක් ඕවා.. හරියට පාරේ එක lane එකක වත් යනවා නම් පොඩි හරි සහනයක් තියෙයි.. හැමතැනම පිස්සෝ වගේ යද්දී නම් එපාම වෙනවා..
    Social media wala rellak heduwoth , yamak karanna bari wenne ne. Facebook ekek janadipathila hadapu ewagema elawapu ratak meka
    ------ Post added on Dec 23, 2024 at 9:17 AM

    එකපාරම ත්‍රීවීලර් තුරන් කරන්න බෑ
    Pick me වගේ taxi දුවන කොම්පැනි වලට විතරක් ත්‍රීවීලර් වෙන් කළ යුතුයි.
    සෑම ත්‍රීවිලරයක්ම taxi කොම්පැනියක ලියාපදිංචි විය යුතුයි.
    Wede patanganna hoda widihak eka , Good Idea bro .....
    ------ Post added on Dec 23, 2024 at 9:18 AM
     
    • Like
    Reactions: supun_sg

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) thawa awurudu 10k -20k yayi dan patangaththoth.
    2) adu adayam minissunta yanna enna taxi car ekak afford karana bari prashne.
    3) othana thiyana prashne, rate economy ekath ekka boho denekuta ganna puluwan wahane oya deka wela, e deka anith wahana walata wadaa wadi nisa.
    මල කරදයක් තමයි අස්සෙන් රිංගන එක. රිංගලා කෙලින් යන උන් ඉන්නවා, උන්ගෙන් කරදර අඩුයි. බයිසිකලේ බැලන්ස් නෑ වගේ handle එක පද්ද පද්ද පදින උන්ගෙන් උන්ට යන්නත් බෑ. අනිත් උන්ටත් බෑ පාර පුරාම යන උන්. එකෙක් සෙට් උනත් කාර් වෑන් විතරක් නෙමේ බයික් ත්‍රීවීල් ඔක්කොම හිරවෙනවා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය http ලගේ තියන ලොකුම ප්‍රශ්ණය සිග්නල් දාන්නේ නැතුව ගෙදර යනවා වගේ එකපාරට හරවන එක.

    නීතිය හදන්න ඕන ත්‍රීවීල් එක විකුනන්න වෙන ගානට දඩ මුදල් වැඩි කරලා.

    අනිත් එක පගාව දීලා ලයින්ස් ගන්න එකට විසඳුමක් එන්න ඕන. රිවර්ස් එක ගහලා විනාඩියක් ඩ්‍රයිව් කරපු ගමන් ලයින්ස් දෙනවා. ලර්නර්ස් එකෙන් තමයි පගාව ගෙවන්නේ. අඩුම පැයක් වත් එලවලා බලන්න ඕන.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,083
    2,586
    113
    Owa nathi rata wala public transport hdata thiyanawa. Oka thiyanakam ewa developwenne ne mokada need ekak nathuwa mukuth hedenne ne. ewagema gamwala bus kak demmath wheel karayo ekata case dala nawathwanawa
    ithin ewa karanna ona aanduwen. mechchara kal aandu thibbata un owa karanna hithuweth nane. Three wheel witharak newe indian lorry bus ayin karanna ona. bike ehemath nathi karanna ona. uba danuth katha karanne wena ratawal gana. lankawe newene. mulin ewa hadala inna ona. nathuwa eka para tuk ban kara kiyala ita passe minissu hadissiyata yanna wahanayak nathnam kohomada yanne. danatat ledek unath aran yanna minissu ganne tuk ekak. wena ratawala wage taxi kiyapu gaman kahapata car ekak enne nane kakul deka lagata.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    lokuma awula bike ponnayo, un ehen yanawa mehen yanawa, unge jiwite apita baara dila un ohe yanawa
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    දඩ මුදල් වැඩි කලානම් නිකන්ම ඕක හරියනව බන්.එත් කරන්නෙ නෑනෙ.
    බස් පිස්සන්ගෙත් අමාරුව හොඳ වෙනව.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ටුක් අයින් කරන එක නෙවෙයි බන් විසදුම . උන්ගේ ට්‍රැෆික් වයලේෂන් වලදී , වාහනේ අයිතිකාරයට ලියුමකුයි , රියදුරාට කෙලින්ම දඩ කොලය යවන්න ක්‍රමේකුයි , තිබ්බනම් හරි . ඒත් එක්කම , නිතර නිතර ට්‍රැෆික් වයලේෂන් වදිනවා නම් , තාවකාලිකව ලයිසන් එක කැන්සල් වෙන ගානට සිස්ටම් එකක් ආවා නම් , ඔය ගොඩක් ඒවා පාලනය වෙනවා . දැන් වෙලා තියෙන්නේ , උන් පාරේ යන්නේ උන්ට ඕන විදිහට මිසක් , යන්න සුදුසු විදිහට නෙවෙයි නේ බන් . එහෙන් දානවා , මෙහෙන් දානවා . දකුණට සිග්නල් දාල වමට හරෝනව , නැත්ටක් ජබොක් ගාල අතුරු පාරක ඉදල මේන් රෝඩ් එකට දාල , ටිකක් මඩට දාල තමයි යන්න ඕන පැත්ත තීරණය කරන්නේ .

    ලයිට් එක කොළ වැටුන ගමන් , අනිත් වාහන ජෙට් එන්ජින් වගේ දුවන්න ඕන , නැත්තම් හෝන් එක උඩ ඉදගෙන ඩෙගා නටනවා .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    ලයිසන් නැතිව බයික් පදින ත්‍රීවිලර් පදින සෑහෙන පිරිසක් ඉන්නවා බං. පොලීසියෙනුත් ඉරි කැපුවද, හයි ස්පීඩ් ගියාද වගේ රෙද්දවල්ම හොයන්නැතිව සතියකට එක දවසක් අහඹු ලෙස දාගෙන කොනක ඉඳලා ඇල්ලුවා නම් ලයිසන් නැති රියදුරෝ සෑහෙන ලොට් එකක් අල්ලගන්න පුලුවන්.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    " තුන් සක නැති හෙටක් , දියුණු වූ රටක් "