ත්රිවිල් ගැන දන්න අය එන්න ත්රිවිල් වල petrol ලිටර් එකකට කිලෝමීටර් කියක් කරනවද? මීටර් හයි කරන්නෙ නැති අය කොහොමද ගනන් කියන්නෙ? මිටර් හයි කරන්න කියක් වගෙ යනවද? මීටර් එක හයි කරහම දෙගොල්ලන්ටම වාසිද?