ත්‍රිවිල් සමුළුව

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    @Kumbhakarna22 මොකද්ද යකෝ මේ අඩුකුලේ සමුළු . .

    BpAczO4.jpg
    Ubata waraduna neda puthe..meka ponilage ekak...
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රට හදන්න පුළුවන් මාලිමාවට විතරයි ලු ඉතිං..😼😼😼😼



    රනිලා අන්න අරහේ සල්ලි දීලහරි ත්‍රීවිල් කාරයොන්ගේ චන්ද එකතු කරන්න හදනවා. උබල මෙතන උන්ට බැණලා රනිලා අමාරුවෙන් හදාගත්ත චන්ද කඩන්න හදනවා.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,705
    1
    14,255
    113
    රනිල් ලොක්කගේ සමුළුවක් නේද? ස්ට්කරේ ගලවන්න කියපල්ලා අන්න නඩු දානවලු.
    පුළුවන් සිරි ලංකා :baffled:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    ඕක රනිල්ගේ එකක් 😍


    ජොලි පෙට්ටි කාරයොන්ගෙ ඉල්ලීම් ටික බලපන්. මේකම ඇති පොනිලට ඡන්දෙ නොදෙන්න ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ

    ගෝඨාභය ගේ කාලේ තෙල් ලීටරේ 2000 ට විකුනපු එවුන් දැන් මලීමාවත් එක්ක රට හදනවා🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,368
    166,756
    113
    එකමත් එක රටක
    හම්මා පොනිලගේ ත්‍රිවිල් සමුළුව. ගියේ නැද්ද ? ගියානං 2500 ගන්න තිබ්බ 😂
    ඔය අඩුකුලේ ත්‍රිවිල් ජෙප්පෝ බන් . උන්ට 2500ක් දුන්න ගමන් රට අනුරට ස්ටික්රේ ගලවල රනිල ගේ එක ගහගත්තා . . :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය අඩුකුලේ ත්‍රිවිල් ජෙප්පෝ බන් . උන්ට 2500ක් දුන්න ගමන් රට අනුරට ස්ටික්රේ ගලවල රනිල ගේ එක ගහගත්තා . . :lol:

    UNP ලොලු ගෘප් වල කොහෙද බන් ජෙප්පෝ . ඔය පොනිල්ගේ පුක් කොල්ලෝ. හිරිකොතෙන් වරෙන් කිව්වම පුකේ හරි අලවන් එනවා 😂


    15zalHs.jpeg
     
    • Like
    Reactions: haunte

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,368
    166,756
    113
    එකමත් එක රටක
    UNP ලොලු ගෘප් වල කොහෙද බන් ජෙප්පෝ . ඔය පොනිල්ගේ පුක් කොල්ලෝ. හිරිකොතෙන් වරෙන් කිව්වම පුකේ හරි අලවන් එනවා 😂


    15zalHs.jpeg
    ඉතින් බන් උන් ජෙප්පෝ නෙවෙයි නම් මොකට ද රනිල් ට කඩේ යන උන්ට ඕකට එන්න සල්ලි ගෙවන්න ඕනේ ??
    පොඩ්ඩක් තාර්කිකව හිතපන් කෝ . :rofl:

    දැන් ජෙප්පන් ට ජෙප්පන් ගේ රැලියකට ගෙන්න ගන්න , ජෙප්පන්ගේ ස්ටිකර් එකක් වාහනේ අලවන්න සල්ලි ගෙවන්න ඕන ද ????
    නෑ නේ . ඒ වගේ තමයි .
    ඔහොම සල්ලි දෙන්න වෙන්නේ තමන්ගේ පක්ෂේ නොවන උන්ට .
    ඔය සෙට් එක රට අනුරට ගහගෙන හිටපු උන් . උන්ට 1000ක් 2000ක් දුන්න ගමන් ඒක ගලවල අනිත් උන්ගේ ඒවා ගහගන්නවා :lol: :rofl:
     
    • Like
    Reactions: haunte