ත්‍රිවිල් සමුළුව

dilann

Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    @Kumbhakarna22 මොකද්ද යකෝ මේ අඩුකුලේ සමුළු . .

    BpAczO4.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    @Kumbhakarna22 මොකද්ද යකෝ මේ අඩුකුලේ සමුළු . .

    BpAczO4.jpg
    ගොල්ෆේස් කියලා දැක්කෙ නැත්තන් හිතන්න ශෙඩ් එකක් ඉස්සරහා පෝලිමක් කියලා ඔයි 🤭 🤭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕක රනිල්ගේ එකක් 😍




    පක්ශෙ අදාල නැහැ
    හොර හැත්තගෙ ඉල්ලීම් බලපන්, ඇප් එහෙකට කැමැති නෑ මිනිස්සු හූර කන්න බැරි නිසා

    කාලකන්නි
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,685
    113
    නොපෙනෙන මානයේ
    පක්ශෙ අදාල නැහැ
    හොර හැත්තගෙ ඉල්ලීම් බලපන්, ඇප් එහෙකට කැමැති නෑ මිනිස්සු හූර කන්න බැරි නිසා

    කාලකන්නි
    සිරාවට. තව ඕකුන්ට වෙනම අඩුවට පෙට්‍රල් දෙන්න ඕන කතාවකුත් මොකෙද්ද එකෙක් කියනව ඇහුන. මරුවට තියෙයි ඕව කරන්න ගියොත්
     
    • Like
    Reactions: Mugen

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රට හදන්න පුළුවන් මාලිමාවට විතරයි ලු ඉතිං..😼😼😼😼



    Ui7Zdvb.png

    රියදුරා කවුද ආයිබෝං...
    එකපාරටම පෙනුනෙ මහින්ද මහත්තයගෙ බාල කොලුවා වගේ...
     
    • Haha
    Reactions: Xi Jinping