පේන දේ අැත්ත නෙමෙයි හැමවෙලේම
කවුද දන්නෙ කවුරැහරි අසරණ මනුස්සයෙක්ට කරදරයක් වෙලාද කියලා
අපේ මිනිස්සුන්ට දෙයක් වෙන්නම ඹ්න අසරණකම තේරෙන්න..
wena mona karannada bn?
owata gini gananne ganne
මේ අටමගලේ නම් කරුමයක් වෙනවා ලංකාවට... ඕක හයිවේ එකේ එහෙම ගියොත් ඉවරයි...

පිටරට හයිවේ වල ගියොත් නම් අව්ලක් වෙනවා, ලංකාවේ ඒවායේ වේග සිමත් තියෙන එකේ අව්ලක් වෙන එකක් නැ බ්රා![]()

වේග සීමාව නෙමෙයි බං වැඩේ... මේ වාහන ඔරොත්තු දෙන්නේ නෑ හයි ස්පීඩ් යන්න... කටුනායක හයිවේ එකේ කලපුව හරියේ වෙලාවකට පට්ට හුලඟක් එනවා... මේකක් 70 ට ගියොත් පා වෙලා යයි...![]()





ඒකත් එක ෆීචර් එකක් වෙයිද දන්නේ නෑ..

oya minipetti sappuwata petti hadana ekek....
sappu karaya hadisi order ekak dila , oya eka mini petti sappuwata aragena yanne.....![]()
