ත්‍රිවිල් become a හර්ස්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පේන දේ අැත්ත නෙමෙයි හැමවෙලේම

    කවුද දන්නෙ කවුරැහරි අසරණ මනුස්සයෙක්ට කරදරයක් වෙලාද කියලා

    අපේ මිනිස්සුන්ට දෙයක් වෙන්නම ඹ්න අසරණකම තේරෙන්න..

     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    පේන දේ අැත්ත නෙමෙයි හැමවෙලේම

    කවුද දන්නෙ කවුරැහරි අසරණ මනුස්සයෙක්ට කරදරයක් වෙලාද කියලා

    අපේ මිනිස්සුන්ට දෙයක් වෙන්නම ඹ්න අසරණකම තේරෙන්න..


    හැබැයි බන්, ත්‍රිවිල් එකකුත් තියෙනවනම්, ඔය වගේ වැඩ දාපු පෙට්ටියක් ගන්නත් පුලුවන්නම්, හර්ස් එකට හයර් එක දෙන්න බරි වෙන්නේ නැනේ ද ?
    අනික පෙට්ටියට ගද්දි ට්‍රාන්ස්පෝට් නිකන් හරි අඩුවට හරි දෙනවා කොහොමත්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දුර පලාත්වල මිනිස්සුන්ට ඉතින් හැමදේකටම ත්‍රී වීල් එක තමයි.... :yes:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දුර පලාත්වල මිනිස්සුන්ට ඉතින් හැමදේකටම ත්‍රී වීල් එක තමයි.... :yes:

    Auto_Expo_2014_Bajaj_displays_Christopher_Hogans.jpg
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මේ අටමගලේ නම් කරුමයක් වෙනවා ලංකාවට... ඕක හයිවේ එකේ එහෙම ගියොත් ඉවරයි...

    පිටරට හයිවේ වල ගියොත් නම් අව්ලක් වෙනවා, ලංකාවේ ඒවායේ වේග සිමත් තියෙන එකේ අව්ලක් වෙන එකක් නැ බ්‍රා:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිටරට හයිවේ වල ගියොත් නම් අව්ලක් වෙනවා, ලංකාවේ ඒවායේ වේග සිමත් තියෙන එකේ අව්ලක් වෙන එකක් නැ බ්‍රා:P

    වේග සීමාව නෙමෙයි බං වැඩේ... මේ වාහන ඔරොත්තු දෙන්නේ නෑ හයි ස්පීඩ් යන්න... කටුනායක හයිවේ එකේ කලපුව හරියේ වෙලාවකට පට්ට හුලඟක් එනවා... මේකක් 70 ට ගියොත් පා වෙලා යයි... :baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වේග සීමාව නෙමෙයි බං වැඩේ... මේ වාහන ඔරොත්තු දෙන්නේ නෑ හයි ස්පීඩ් යන්න... කටුනායක හයිවේ එකේ කලපුව හරියේ වෙලාවකට පට්ට හුලඟක් එනවා... මේකක් 70 ට ගියොත් පා වෙලා යයි...:baffled:

    :rofl::rofl::rofl::lol:
    ඒකත් එක ෆීචර් එකක් වෙයිද දන්නේ නෑ..:P
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)


    :rofl::rofl::rofl::lol:
    ඒකත් එක ෆීචර් එකක් වෙයිද දන්නේ නෑ..:P

    යකෝ පාරේ යන්නයි පියබන්නයි එකම වහනෙකින් පුළුවන් 300 000 කට වගේ ගන්නත් පුළුවන් නම් මම පලවෙනි shipment එකෙම්ම එකක් ගන්නවා :rofl:
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    oya minipetti sappuwata petti hadana ekek....:lol::lol::lol::lol:
    sappu karaya hadisi order ekak dila , oya eka mini petti sappuwata aragena yanne.....
    :lol::lol::lol::shocked::shocked::shocked: