ත්‍රිවීල්_චන්ඩියා

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    වෙලාවකට දුකත් හිතෙනවා. ඉගෙනගත්තු නැති නිසානෙ මේ ඔක්කොම. ඉගෙන ගනිපු මනුස්සයෙක් නම් ත්‍රීවීල් එකක් එලවන්නෙ නෑ නෙ. පව්.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    125 mean bike eka machang... ara honda kalupaata eka

    cd125t_1979.jpg

    :dull::dull::dull::dull::dull:
     

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    ඕව ඔහොම තමයි බන්. ත්‍රි විලර් පදිනව කියන එකත් සුලු පට ස්ට්‍රෙස් එකක් තියෙන රස්සාවක් නෙවෙයි නෙ.දවසෙ ගාන කවර් කරගන්න ඕන කොහොමහරි කරල. අපි බලන්න ඕන උන් ඉන්න මානසික තත්වය. හොද ගානක් කපාගන්න පුලුවන් චාන්ස් එක වෙන එකෙක් ඩැහැගන්න හදනකොට කාටද මල පනින්නෙ නැත්තෙ. ඔයවගෙ දෙකට ලයිසන් කැන්සල් කරපුවහම ඒ මනුස්සයට රස්සාවක් කොහෙන්ද. උඹද කන්නදෙන්නෙ එ මනුස්සයගෙ පවුලෙ උන්ට.#මෙසේද සාදාරනී කරනය කර හැක :rolleyes:

    තොපි වගේ කාලකන්නි නිසයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි මේ රටේ.
    යකෝ උ දුප්පත් නෙමේ උ අතදරුවෙක් උනත් කැරි වැඩක් නම් කරන්නේ තලන්න ඕනේ මාස 2-3 නැගිටගන්න බැරිවෙන්න .
    බලපන් පාරේ එහා පැත්තට ඇවිත් ගහල යන්නේ
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    තොපි වගේ කාලකන්නි නිසයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි මේ රටේ.
    යකෝ උ දුප්පත් නෙමේ උ අතදරුවෙක් උනත් කැරි වැඩක් නම් කරන්නේ තලන්න ඕනේ මාස 2-3 නැගිටගන්න බැරිවෙන්න .
    බලපන් පාරේ එහා පැත්තට ඇවිත් ගහල යන්නේ
    ithuru comments tikath kiyawan warenko himeeta:lol:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    තොපි වගේ කාලකන්නි නිසයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි මේ රටේ.
    යකෝ උ දුප්පත් නෙමේ උ අතදරුවෙක් උනත් කැරි වැඩක් නම් කරන්නේ තලන්න ඕනේ මාස 2-3 නැගිටගන්න බැරිවෙන්න .
    බලපන් පාරේ එහා පැත්තට ඇවිත් ගහල යන්නේ

    කතාව ඇත්ත... නීතිය කාට උනත් එක වෙන්න ඔන.... දුප්පත් ද පොසත්ද කියන් එක වැඩක් නෑ...
     
    මචන් මම ඉන්නෙත් උඹෙ මතයම තමයි. අරූට කොහෙත්ම අයිතියක් නැ පොල්ලකුත් අරන් හරි නැතිව හරි ඇවිත් තව එකෙකුට ගහන්නෙ. මම අර විදියට රිප්ලයි එකක් දැම්මෙ කලින් අර බස් එකෙන් බැහැල ඇවිත් පාර මැද්දෙ කාර් කාරයට ගහපු එකත් සාදාරනයි කියන ජාතියෙ එවුන් ඉන්න නිසා මේකටත් එහෙම කියන්න පුලුවන් කියල කියන්න. උඹ ඒ ත්‍රෙඩ් එක බැලුව නම් සීන් එක තෙරෙයි.:rolleyes::)

    ආහ් එහෙම එකක් ද :lol: :rofl:
    එල එල අවුලක් නෑ
     
    • Like
    Reactions: London Mahathun