වෙලාවකට දුකත් හිතෙනවා. ඉගෙනගත්තු නැති නිසානෙ මේ ඔක්කොම. ඉගෙන ගනිපු මනුස්සයෙක් නම් ත්‍රීවීල් එකක් එලවන්නෙ නෑ නෙ. පව්.
125 mean bike eka machang... ara honda kalupaata eka




ඕව ඔහොම තමයි බන්. ත්‍රි විලර් පදිනව කියන එකත් සුලු පට ස්ට්‍රෙස් එකක් තියෙන රස්සාවක් නෙවෙයි නෙ.දවසෙ ගාන කවර් කරගන්න ඕන කොහොමහරි කරල. අපි බලන්න ඕන උන් ඉන්න මානසික තත්වය. හොද ගානක් කපාගන්න පුලුවන් චාන්ස් එක වෙන එකෙක් ඩැහැගන්න හදනකොට කාටද මල පනින්නෙ නැත්තෙ. ඔයවගෙ දෙකට ලයිසන් කැන්සල් කරපුවහම ඒ මනුස්සයට රස්සාවක් කොහෙන්ද. උඹද කන්නදෙන්නෙ එ මනුස්සයගෙ පවුලෙ උන්ට.#මෙසේද සාදාරනී කරනය කර හැක![]()
ithuru comments tikath kiyawan warenko himeetaතොපි වගේ කාලකන්නි නිසයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි මේ රටේ.
යකෝ උ දුප්පත් නෙමේ උ අතදරුවෙක් උනත් කැරි වැඩක් නම් කරන්නේ තලන්න ඕනේ මාස 2-3 නැගිටගන්න බැරිවෙන්න .
බලපන් පාරේ එහා පැත්තට ඇවිත් ගහල යන්නේ

තොපි වගේ කාලකන්නි නිසයි නීතිය ක්‍රියාත්මක කරන්න බැරි මේ රටේ.
යකෝ උ දුප්පත් නෙමේ උ අතදරුවෙක් උනත් කැරි වැඩක් නම් කරන්නේ තලන්න ඕනේ මාස 2-3 නැගිටගන්න බැරිවෙන්න .
බලපන් පාරේ එහා පැත්තට ඇවිත් ගහල යන්නේ
මචන් මම ඉන්නෙත් උඹෙ මතයම තමයි. අරූට කොහෙත්ම අයිතියක් නැ පොල්ලකුත් අරන් හරි නැතිව හරි ඇවිත් තව එකෙකුට ගහන්නෙ. මම අර විදියට රිප්ලයි එකක් දැම්මෙ කලින් අර බස් එකෙන් බැහැල ඇවිත් පාර මැද්දෙ කාර් කාරයට ගහපු එකත් සාදාරනයි කියන ජාතියෙ එවුන් ඉන්න නිසා මේකටත් එහෙම කියන්න පුලුවන් කියල කියන්න. උඹ ඒ ත්‍රෙඩ් එක බැලුව නම් සීන් එක තෙරෙයි.![]()