ත්‍රිවීල්_චන්ඩියා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ත්‍රිවීල්_චන්ඩියා

    ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බදුන් වූ ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ සල්ලි නිසා මනුස්සකම නැති වුනු සිදුවීමක් වාර්තා වෙනවා.මීට දවස් කිහිපයකට කළින් නුවර දළදා මාළිගාව පරිශ්‍රයේ විදේශිය ජාතිකයෙකු ත්‍රිවීල් එකකින් යම්කිසි ස්ථානයකට යන්න කියලා පාරට ඇවිත් තියෙනවා.

    ඒ වෙලාවේ මාර්ගයේ ධාවනය වෙමින් තිබුනු ත්‍රිරෝද රථයක් නවත්තලා මේ විදේශිකයාගේ රථයට ඇතුළු කරගන්න හදලා.ඊට පස්සේ ඒ අසළම තිබ්බ ත්‍රිරෝද රථගාලක රියදුරෙක් පොල්ලක් අරන් දුවගෙන ඇවිත් විදේශිකයාව නංවාගත්තු රියදුරාට පහරදීලා.මේ සිද්ධිය අර කියපු විදේශිකයා විසින් වීඩියෝ කරලා තියෙනවා.

    attack.jpg

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    නොදකින් යකෝ අරු අරන් එන කෝටු කෑල්ලේ පොඩි .ගුටි කාපු ඒකට නිකම් ඉරට්ටේකින් ගැහුවා වගේ ඇති
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    Podi Silva - පොඩි සිල්වා;20496340 said:
    මොකෙද්ද බන් අරූ
    හරියට විස්තරේ බලලා අරූගේ ලයිසන් එක කැන්සල් කරන්න ඕන

    aniwa
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් ඉතින් උන් දාන blog වල තියෙයි ලංකාවේ මිනිස්සු මෙහෙමයි කියලා
    :(:(:(:(:(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    3-wheel park එකක් ලගින් වෙන 3-wheel නවත්තන්න බෑ.. පාර්ක් එකේ එවුන්ට විතරයි..මේ නිතිය හැම තැනම තියනවා, උන් හදාගත්තු උප සංස්කෘතියක්.. park ලගින් වෙන එකෙක් ඇවිත් නග්ග ගත්ත නිසා තමයි ඔය ගහල තියෙන්නේ..

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,345
    113
    අප්පොචිගේ ගෝලයෙක් වෙන්න ඇති බයි මුණක් තියෙන්නේ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බදුන් වූ ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ සල්ලි නිසා මනුස්සකම නැති වුනු සිදුවීමක් වාර්තා වෙනවා.මීට දවස් කිහිපයකට කළින් නුවර දළදා මාළිගාව පරිශ්‍රයේ විදේශිය ජාතිකයෙකු ත්‍රිවීල් එකකින් යම්කිසි ස්ථානයකට යන්න කියලා පාරට ඇවිත් තියෙනවා.

    ඒ වෙලාවේ මාර්ගයේ ධාවනය වෙමින් තිබුනු ත්‍රිරෝද රථයක් නවත්තලා මේ විදේශිකයාගේ රථයට ඇතුළු කරගන්න හදලා.ඊට පස්සේ ඒ අසළම තිබ්බ ත්‍රිරෝද රථගාලක රියදුරෙක් පොල්ලක් අරන් දුවගෙන ඇවිත් විදේශිකයාව නංවාගත්තු රියදුරාට පහරදීලා.මේ සිද්ධිය අර කියපු විදේශිකයා විසින් වීඩියෝ කරලා තියෙනවා.

    attack.jpg

    කොහෙත් එකයි බන් පිට වීල් කාරයන්ට හයර් ගණන් දෙන්නේ නැහැ ගොඩක් තැන් වල... ඒ උනාට උන්ට පාරේදී හයර් ගන්න හොඳයි... හදන්න බැහැ බන් මේ රට
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    Podi Silva - පොඩි සිල්වා;20496340 said:
    මොකෙද්ද බන් අරූ
    හරියට විස්තරේ බලලා අරූගේ ලයිසන් එක කැන්සල් කරන්න ඕන
    ඕව ඔහොම තමයි බන්. ත්‍රි විලර් පදිනව කියන එකත් සුලු පට ස්ට්‍රෙස් එකක් තියෙන රස්සාවක් නෙවෙයි නෙ.දවසෙ ගාන කවර් කරගන්න ඕන කොහොමහරි කරල. අපි බලන්න ඕන උන් ඉන්න මානසික තත්වය. හොද ගානක් කපාගන්න පුලුවන් චාන්ස් එක වෙන එකෙක් ඩැහැගන්න හදනකොට කාටද මල පනින්නෙ නැත්තෙ. ඔයවගෙ දෙකට ලයිසන් කැන්සල් කරපුවහම ඒ මනුස්සයට රස්සාවක් කොහෙන්ද. උඹද කන්නදෙන්නෙ එ මනුස්සයගෙ පවුලෙ උන්ට.#මෙසේද සාදාරනී කරනය කර හැක :rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕව ඔහොම තමයි බන්. ත්‍රි විලර් පදිනව කියන එකත් සුලු පට ස්ට්‍රෙස් එකක් තියෙන රස්සාවක් නෙවෙයි නෙ.දවසෙ ගාන කවර් කරගන්න ඕන කොහොමහරි කරල. අපි බලන්න ඕන උන් ඉන්න මානසික තත්වය. හොද ගානක් කපාගන්න පුලුවන් චාන්ස් එක වෙන එකෙක් ඩැහැගන්න හදනකොට කාටද මල පනින්නෙ නැත්තෙ. ඔයවගෙ දෙකට ලයිසන් කැන්සල් කරපුවහම ඒ මනුස්සයට රස්සාවක් කොහෙන්ද. උඹද කන්නදෙන්නෙ එ මනුස්සයගෙ පවුලෙ උන්ට.#මෙසේද සාදාරනී කරනය කර හැක :rolleyes:

    ඔය විදියට හොරකම් කරන එක වුනත් සාදාරනීකරණය කරන්න ඇහැකි ඉතින්. :)
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සුද්ද යන්නෙ මල්වත්තට. :yes: සුද්දගේ හයර් එක අස්සේ පොලිසි යන එකක් නෑ

    hari hari.. hire eka yannath epai. nathnam guti kawatath padui. paw ban monawa unath beheth dagannath e tika madi wei.. :(

    denna hithai ara pakayata gihin muna podi wenna :frown: