ත්‍රිවීල්_චන්ඩියා

karisinhalaya

Banned
Aug 2, 2016
5
1
0
දැන් ඉතින් උන් දාන blog වල තියෙයි ලංකාවේ මිනිස්සු මෙහෙමයි කියලා
:(:(:(:(:(

ලන්කාවේ හැටි නෙවේ බන්, සින්හලයාගේ යථාර්තය කියාවී:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
  • Like
Reactions: I love JS

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මූව මරන්නෙපැයි... ගස් කාලකණ්නි.... පාරක හරියට යන්න දන්නේ නෑ මේ වගෙ උන්.... වටකරලා නෙලන්න තිබ්බේ.. එකදවසක් මොරටුවේ මං වහනේ නවත්තගෙන ඉන්න කොට පොඩි ළමයි දෙන්නේක් එක්ක අම්ම කෙනෙක් පාරේ යන වීල් එකකට අත දාලා නැවැත්තුවා කියලා එතන හිටපු වීල් කාරයො දෙන්නේක් අමු කුනු හරපෙන් අර පාරේ යනගමන් නවත්වපු ත්‍රීවීල් එකේ ඩ්‍රිවට බැනගෙන ආවා.. එතකොට අර ළමයිගෙ අම්ම කිව්ව කුණු හරප කියන්න එපා.. ළමයි ඉන්නවා.. කියලා.. එතකොට අරුන් දෙන්නගෙන් එකෙක් අර ගෑනිටත් බැන්න.. කුණු හරපයක් කියලා.. ඒ ගෑනිට ඇඬෙන්න වගේ.. මෙන්න එක පාරටම තඩි 6' 4 පොරවල් දෙකක් බැහල අරුන් දෙන්නට කෙළගෙන කෙළගේන ගියා.. බින දාගෙන කෙලියා.. තොපි පොඩි උන් ඉස්සරහා කුණු හරප කියනවද යකෝ... තොපිට ලමයි ඉස්සරහා කුණු හරප කියන්න එපා කියන්න එපා කියලා කියද්දිත්...... ඒ අතරෙ වීල් පාක් එකෙ හිටිය තව කොන්ඩයෙක් උගේ වීල් එකෙන් පොල්ලකුත් අරන අඩොව් ගාගෙන ... එතකොට අර ඩයල් දෙකෙන් එකෙක් උගේ කන හරහා දුන්නා පාරක්.. ඌ හතරගාතේ... ..අක්කේ ඔගොල්ලේ බය නැතුව නැගැල යන්න.. කියලා උන්දෙන්නා එතන තුබුන 125 එකක නැගලා ගියා.. ආමි එකෙ පොරවල් කියලා තම්යි පස්සෙ එතන කඩේ උන් කතා උනේ... මටනම් හිතුනේ කොමන්ඩො උන්ද කොහෙද? එහෙම ගහන්නේ.. පස්සෙ කට්ටිය අරුන් ටිකව ඉස්පිරිතාලේ අරන් ගියා ව්වහනේක දාගෙන... මොනවා උනාද දන්නේ නෑ.. අර පොල්ල අරන් ආපු එකාට වාහනෙට දාගන්නකොටත් සිහිය නෑ.....
 
  • Like
Reactions: DangerMan119

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    Kari seen ekane ban!! :lol::lol: eka namei.. ubata video ekak ganna tibbe :(
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88

    patta..
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    ඕව ඔහොම තමයි බන්. ත්‍රි විලර් පදිනව කියන එකත් සුලු පට ස්ට්‍රෙස් එකක් තියෙන රස්සාවක් නෙවෙයි නෙ.දවසෙ ගාන කවර් කරගන්න ඕන කොහොමහරි කරල. අපි බලන්න ඕන උන් ඉන්න මානසික තත්වය. හොද ගානක් කපාගන්න පුලුවන් චාන්ස් එක වෙන එකෙක් ඩැහැගන්න හදනකොට කාටද මල පනින්නෙ නැත්තෙ. ඔයවගෙ දෙකට ලයිසන් කැන්සල් කරපුවහම ඒ මනුස්සයට රස්සාවක් කොහෙන්ද. උඹද කන්නදෙන්නෙ එ මනුස්සයගෙ පවුලෙ උන්ට.#මෙසේද සාදාරනී කරනය කර හැක :rolleyes:

    ඔහොම හිතුවම තමයි කෙල වෙන්නේ
    මටත් ඔහොම හිතෙනවා ඒත් ඒක අයින් කරලා කරන්න ඕන දේ කරන්න ඕන

    ඒක තමයි මන් කිව්වේ හරියට බලලා කරන්න ඕන කියලා
    මේ ත්‍රීවීල් එක පාරෙ යනකොට සුද්දා නවත්තලා ඌම නැග්ගම අහක ඉදන් දුවන් ඇවිත් ගහපු එකා තමා වැරදි

    නැත්තම් මේ ත්‍රීවිල් කාරයා සුද්දව පාක් එකට ගිහින් නගින්බ දෙන්නේ නැතුව නවත්ත ගත්තා නම් අරූට මල පනින එක සාධාරණයි වගේ පේනවා

    ඒත් ඌට අයිතියක් නෑ ඇවිත් ගහන්න

    ගහපු එකට පනිශ්මන්ට් එකක් දෙන්න ඕන
    නීතිය තියෙන්නේ ඒකට

    :) :) :cool: :cool:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    Podi Silva - පොඩි සිල්වා;20496687 said:
    ඔහොම හිතුවම තමයි කෙල වෙන්නේ
    මටත් ඔහොම හිතෙනවා ඒත් ඒක අයින් කරලා කරන්න ඕන දේ කරන්න ඕන

    ඒක තමයි මන් කිව්වේ හරියට බලලා කරන්න ඕන කියලා
    මේ ත්‍රීවීල් එක පාරෙ යනකොට සුද්දා නවත්තලා ඌම නැග්ගම අහක ඉදන් දුවන් ඇවිත් ගහපු එකා තමා වැරදි

    නැත්තම් මේ ත්‍රීවිල් කාරයා සුද්දව පාක් එකට ගිහින් නගින්බ දෙන්නේ නැතුව නවත්ත ගත්තා නම් අරූට මල පනින එක සාධාරණයි වගේ පේනවා

    ඒත් ඌට අයිතියක් නෑ ඇවිත් ගහන්න

    ගහපු එකට පනිශ්මන්ට් එකක් දෙන්න ඕන
    නීතිය තියෙන්නේ ඒකට

    :) :) :cool: :cool:
    මචන් මම ඉන්නෙත් උඹෙ මතයම තමයි. අරූට කොහෙත්ම අයිතියක් නැ පොල්ලකුත් අරන් හරි නැතිව හරි ඇවිත් තව එකෙකුට ගහන්නෙ. මම අර විදියට රිප්ලයි එකක් දැම්මෙ කලින් අර බස් එකෙන් බැහැල ඇවිත් පාර මැද්දෙ කාර් කාරයට ගහපු එකත් සාදාරනයි කියන ජාතියෙ එවුන් ඉන්න නිසා මේකටත් එහෙම කියන්න පුලුවන් කියල කියන්න. උඹ ඒ ත්‍රෙඩ් එක බැලුව නම් සීන් එක තෙරෙයි.:rolleyes::)
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මූව මරන්නෙපැයි... ගස් කාලකණ්නි.... පාරක හරියට යන්න දන්නේ නෑ මේ වගෙ උන්.... වටකරලා නෙලන්න තිබ්බේ.. එකදවසක් මොරටුවේ මං වහනේ නවත්තගෙන ඉන්න කොට පොඩි ළමයි දෙන්නේක් එක්ක අම්ම කෙනෙක් පාරේ යන වීල් එකකට අත දාලා නැවැත්තුවා කියලා එතන හිටපු වීල් කාරයො දෙන්නේක් අමු කුනු හරපෙන් අර පාරේ යනගමන් නවත්වපු ත්‍රීවීල් එකේ ඩ්‍රිවට බැනගෙන ආවා.. එතකොට අර ළමයිගෙ අම්ම කිව්ව කුණු හරප කියන්න එපා.. ළමයි ඉන්නවා.. කියලා.. එතකොට අරුන් දෙන්නගෙන් එකෙක් අර ගෑනිටත් බැන්න.. කුණු හරපයක් කියලා.. ඒ ගෑනිට ඇඬෙන්න වගේ.. මෙන්න එක පාරටම තඩි 6' 4 පොරවල් දෙකක් බැහල අරුන් දෙන්නට කෙළගෙන කෙළගේන ගියා.. බින දාගෙන කෙලියා.. තොපි පොඩි උන් ඉස්සරහා කුණු හරප කියනවද යකෝ... තොපිට ලමයි ඉස්සරහා කුණු හරප කියන්න එපා කියන්න එපා කියලා කියද්දිත්...... ඒ අතරෙ වීල් පාක් එකෙ හිටිය තව කොන්ඩයෙක් උගේ වීල් එකෙන් පොල්ලකුත් අරන අඩොව් ගාගෙන ... එතකොට අර ඩයල් දෙකෙන් එකෙක් උගේ කන හරහා දුන්නා පාරක්.. ඌ හතරගාතේ... ..අක්කේ ඔගොල්ලේ බය නැතුව නැගැල යන්න.. කියලා උන්දෙන්නා එතන තුබුන 125 එකක නැගලා ගියා.. ආමි එකෙ පොරවල් කියලා තම්යි පස්සෙ එතන කඩේ උන් කතා උනේ... මටනම් හිතුනේ කොමන්ඩො උන්ද කොහෙද? එහෙම ගහන්නේ.. පස්සෙ කට්ටිය අරුන් ටිකව ඉස්පිරිතාලේ අරන් ගියා ව්වහනේක දාගෙන... මොනවා උනාද දන්නේ නෑ.. අර පොල්ල අරන් ආපු එකාට වාහනෙට දාගන්නකොටත් සිහිය නෑ.....

    අඩෝ මේක කියවලා මට මාර සතුටක් අවේ. ඒක බලු ගතියක්ද දන්නේ නෑ. ඒත් අවන්කවම හැපි. හොඳ වැඩේ. මාත් තියාගෙන ඉන්නේ දඩාර් සයිස් ස්පැනර් ඒකක් සීට් එක යට, ගේමට ඇවිත් නෙලුවා දවසක් පොරි හැලෙන්න.

    සීන් එක කියන්නම් උඹලට. මම ඉන්නේ දෙහිවල. උදේට දෙහිවල මැරායින් ඩ්‍රයිව් එක පටන් ගන්න තැනින්ම තමා එන්නේ. ඔය සිද්දිය උන දවසේ මායි වයිෆුයි උදෙ ඔෆිස් එන ගමන් ජැෆ්නා බස් පාර්ක් කරන හරියෙදි (නේවි කෑම්ප් එක ගාව, බැරකුඩා පහු වෙනකොටම ). මගෙ ඉස්සරහින් ගියේ ෆිට් එකක් උට ඉස්සරහින් පාරේ දකුනු පැත්තේ නවත්තලා තිබ්බ ත්‍රීවීල් එකක් පාරට දැම්මා . කිසිම ගානක් නැතිව අමනයෙක් වගේ එකපාරට අඩි දෙක තුනක් තියලා දැම්මේ. ෆිට් එකට. අරූට කරන්න කිසිම දෙයක් නෑ. ෆිට් එකේ එකා අයිනට කපපු පාර උට පස්සෙන් ආපු බයික් එකකත් වැදිල ආයිනේ කපලා තිබ්බ කානුවකට ඇලවුනා. මටත් කරගන්න කිසිම දෙයක් නෑ දකුනට කපලා බිත්තියකට ගාවලා බයික් එකත් බේරලා නවත්ත ගත්තේ. බයික් එකා වැටිලා මර හඬ දෙනවා කකුල අල්ලගෙන. ඒ අස්සෙ වීල් එක මාරු වෙන්න ඇද්දුවා. මම පාරේ ගිය බයික් එකෙකුට අරූව බලන්න කියලා පැන්නුවා ව්යිෆ් කෑ ගහද්දි එපා කියලා. කොහොමහරි මූ වෙට්ටු දදා යනවා මම පන්නනවා කියලා මීටර් වෙලා. කොහොමහරි රියෝ එක හරියෙදි හරහට දාලා ගාවල වගේ නවත්තාගත්තා. වීල් එකේ දෙන්නෙක් හිටියේ. මුන් ගේමට බැහැලා පොල්ලක් අරගෙන මට ගහන්නත් එනවා වරදත් කරලා. ඔය කලින් කියපු ස්පැනර් එකත් අරගෙනමයි බැස්සේ එකෙක් හරි මරනවමයි කියලා. ඒ වෙලාවට ඉතින් දන්නේ නැද්ද. එකෙකුට නෙලුව කොන්ද මැදටම හතර ගාතේ වැටෙන්න. අනිකා බල්ලෙක් වගේ පොල්ල බිම දාලා ශේප් වෙන්න ඒ පාර. මිනිස්සු වට වෙලා සීන් එක කිව්වහම වටෙ හිටපු උනුත් ඇවිල්ල අරුන් දෙන්නට නෙලුවා මදි නොකියන්න. හැබැයි ඉතින් අලාබේ නම් ගන්න බැරිඋනා. ඕවට උසාවි ගානේ ලගින්න බැරි හින්දා මමම ඉන්ශුරන්ස් වලින් හදාගත්තා. පස්සෙ නෙලනකොට දන්නේ මේ බල්ලො දන්නා කලින් දවසේ කුඩු වෙන්න ගහලා වෙරි පිට උදේ ආපහු යන ගමන්. බ්යික් එකේ කොල්ලගේ කකුල තැන් දෙකකින් කැඩිලා තිබ්බා. උවත් හොස්පිටල් දාලා තමා ඔෆිස් ගියේ. ඕකුන්ට බය වෙන්න එපා. නෙලපල්ලා කොන්ද කෙලින් තියාගෙන අයේ ආත්ම සීයකටවත් අමන ච්න්ඩි පාර්ට් නොදා ඉන්න.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461

    නියමයි හොද වැඩක් කරලා..... ඔකුන්ට දෙන්න ඕනේ ඇඩ්රස් නැති වෙන්න..

    මේ එ්ක නෙමෙයි බන් මොරටුව හරියේ කොහෙද බන් 125 බස් යන්නේ 125 කියන්නේ පාදුක්ක - පිටකොටුව නේද......... උබ කෙබ්බයක් වත් ඇද බෑවද:lol::lol::lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :):):)
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    නියමයි හොද වැඩක් කරලා..... ඔකුන්ට දෙන්න ඕනේ ඇඩ්රස් නැති වෙන්න..

    මේ එ්ක නෙමෙයි බන් මොරටුව හරියේ කොහෙද බන් 125 බස් යන්නේ 125 කියන්නේ පාදුක්ක - පිටකොටුව නේද......... උබ කෙබ්බයක් වත් ඇද බෑවද:lol::lol::lol:

    125 mean bike eka machang... ara honda kalupaata eka
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    125 mean bike eka machang... ara honda kalupaata eka

    cd125t_1979.jpg