ත්‍රිිකුණාමලය වරාය ඉන්දියාවටයි!

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මට පේන්නේ රට ඉන්න අපිට තමා රට ගැන දුකක් තියෙන්නේ ලංකාවේ ඉන්න උන්ට වඩා.මේවා දානකොට අපිට බයියෝ කියනවා.මටනම් මොන පක්ෂේ උනත් වැරදි නම් වැරදියි.වැරැද්දක් කරනවා නම් නම් අම්මා තාත්තා කරත් පෙන්නලා දෙනවා..ඒ කාලේ මම මේකේ ඕනතරම් බැනලා ඇති මහින්දට.
    ඇයි බන් ලංකාවෙ ඇතුලෙ ඒව බලාගන්න රතන හාමුදුරුවොයි චම්පිකයි ඉන්නවනෙ. ජාතික හැඟීම මරල බත් බැලයො විදියට හංවඩු ගහල දැන් ලංකාවෙ ඉතුරු වෙලා ඉන්නෙ යහපාලනේ වැලඳ ගත්තු අන්දන්න අමාරු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සිවිල් පුරවැසියොනෙ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කලවැද්දා සැහෙන කාලෙකට පස්සේ කට ඇරලා නේද ? .දැන් එතකොට තුලනය වෙනවද ? .....අවුලක් නෑ කොස් කොළ කාපල්ලා චන්දෙ දීපු උන් ......unp කියන්නේ හැමදාමත් රට , රටේ සම්පත් විකුණගෙන කන ජාතියක්...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    maxresdefault.jpg