ඇයි බන් ලංකාවෙ ඇතුලෙ ඒව බලාගන්න රතන හාමුදුරුවොයි චම්පිකයි ඉන්නවනෙ. ජාතික හැඟීම මරල බත් බැලයො විදියට හංවඩු ගහල දැන් ලංකාවෙ ඉතුරු වෙලා ඉන්නෙ යහපාලනේ වැලඳ ගත්තු අන්දන්න අමාරු ප්රජාතන්ත්රවාදය ගරු කරන සිවිල් පුරවැසියොනෙ.මට පේන්නේ රට ඉන්න අපිට තමා රට ගැන දුකක් තියෙන්නේ ලංකාවේ ඉන්න උන්ට වඩා.මේවා දානකොට අපිට බයියෝ කියනවා.මටනම් මොන පක්ෂේ උනත් වැරදි නම් වැරදියි.වැරැද්දක් කරනවා නම් නම් අම්මා තාත්තා කරත් පෙන්නලා දෙනවා..ඒ කාලේ මම මේකේ ඕනතරම් බැනලා ඇති මහින්දට.