ත්‍රි විල් දුවන්න කියන්නේ කදුළු දාලද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
    ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.

    ඉදපල්ලකෝ උබලගේ කාර් වලට ගේමක් දෙනකන්. මේ qr නිසා තමා අපිට කෙල උනේ. නැත්නම් කාර් පොන්නයෝ හැමදාම පෝලිමේ පස්සේ. අපි දෙසැරයක් තුන් සැරයක් ගහ ගන්නවා. කාර් කාරයෝ ෂෙඩ් එක ලගටම ඇවිත් ඉවර උනාම හැරිලා යනවා. :lol:
    ☝️ :-D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
    ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
    ඔය පෝලිමේ ඉන්න 400-500 ලීටර් 10 ගානෙ ගත්තත් ලීටර් 5000ක් ඉවර වෙන්න ඕන. බව්සරයක් 6600… එහෙම වෙන්නෙ නෑ.

    උගත් නූගත් කම් බඩගින්නට, පොඩි ළමයින්ට තේරෙනවද?
    මේ වෙලාවෙ දාස් ගානක් ත්‍රීවීල් වලින්ම යැපුන පවුල් කන්න නැතිව ඉන්නෙ.

    රජයේ කන්තෝරු වල නිකන් පඩි ගන්න උන් කීයක් ඉන්නවද?

    ඒ මිනිස්සු කරන්නෙ සාධාරණ රැකියාවක්.

    ඕකෙ හොර වැඩ කරන උන්ව අල්ලන් සමස්ථයම ඒ ගොඩට දාන්න එපා..

    ඔය ත්‍රි විල් වලට බනින කෙනෙක් මහ පාරෙ වැටුනත් ඉස්පිරිතාලෙකට ගෙනියන්නෙ ත්‍රීවීල් කාරයෙක්ම තමා.. මොකෝ කාර් වල දාගෙන යනවා කියලද?

    හයර් දුවන ත්‍රීවීල් හඳුනාගන්න ක්‍රමයක් හදල, දවසකට 150km වගෙ දුවන්න තෙල් ටිකක් සතියකට දවස් 5ක් වත් ඔවුන්ට ලබා දෙන්න.

    ඒ මින්ස්සු නූගත් ඇති.. එහෙමයි කියල උන්ට හෙට වෙන රස්සාවකට මාරු වෙන්න බැහැ.. ළමයින්ට කන්න දෙන්න ඕන ඒ මනුස්සය.

    අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්‍රශ්න තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්! :lol:
    ත්‍රීවීල් එලවලා දරුපවුල් රකින්න බෑ කියල මොලේ කලඳක් තියන එවුන්ට තේරෙන්න ඕනෙ.

    අච්චර කාර්මික විද්‍යාල තියනව. Naita, vta තියනව. ඒකකට ගිහින් ඉගෙනගෙන රස්සාවක් කරපන්කෝ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
    ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
    ඔය පෝලිමේ ඉන්න 400-500 ලීටර් 10 ගානෙ ගත්තත් ලීටර් 5000ක් ඉවර වෙන්න ඕන. බව්සරයක් 6600… එහෙම වෙන්නෙ නෑ.

    උගත් නූගත් කම් බඩගින්නට, පොඩි ළමයින්ට තේරෙනවද?
    මේ වෙලාවෙ දාස් ගානක් ත්‍රීවීල් වලින්ම යැපුන පවුල් කන්න නැතිව ඉන්නෙ.

    රජයේ කන්තෝරු වල නිකන් පඩි ගන්න උන් කීයක් ඉන්නවද?

    ඒ මිනිස්සු කරන්නෙ සාධාරණ රැකියාවක්.

    ඕකෙ හොර වැඩ කරන උන්ව අල්ලන් සමස්ථයම ඒ ගොඩට දාන්න එපා..

    ඔය ත්‍රි විල් වලට බනින කෙනෙක් මහ පාරෙ වැටුනත් ඉස්පිරිතාලෙකට ගෙනියන්නෙ ත්‍රීවීල් කාරයෙක්ම තමා.. මොකෝ කාර් වල දාගෙන යනවා කියලද?

    හයර් දුවන ත්‍රීවීල් හඳුනාගන්න ක්‍රමයක් හදල, දවසකට 150km වගෙ දුවන්න තෙල් ටිකක් සතියකට දවස් 5ක් වත් ඔවුන්ට ලබා දෙන්න.

    ඒ මින්ස්සු නූගත් ඇති.. එහෙමයි කියල උන්ට හෙට වෙන රස්සාවකට මාරු වෙන්න බැහැ.. ළමයින්ට කන්න දෙන්න ඕන ඒ මනුස්සය.

    අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්‍රශ්න තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්! :lol:

    උගත් නූගත් කම් බඩගින්නට, පොඩි ළමයින්ට තේරෙනවද?
    රජයේ කන්තෝරු වල නිකන් පඩි ගන්න උන් කීයක් ඉන්නවද?

    ත්‍රීවීල් නිකමෙක් රජයේ නිකමෙක් නොවී මොලේ වෙහෙසවල හරි ඇග වෙහෙවසවල හරි රස්සාවක් කරපන් බන්.. උබලාගෙ ලමයින්ට වත් ආදර්ශයක් වෙයන්,, ත්‍රීවීල් එකක් රන් කරන එක එක්කෝ අවුරුදු 22න් පහල පාට් ටයිම් ජොබ් එකක් විදියට හරි 50න් ඉහල රස්සාවක් හරි කරන්න ඕන...
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
    ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
    මෙන්න මෙතනින් මම කතාව පටන් ගන්නම්.. ඔයා කියන විදියට 10%ක් නම් තෙල් ඇදල විකුණුවෙ, ඉතුරු 90% සාමාන්‍ය පරිදි හයර් දිවුව කියලද කියන්නෙ? අනේ මන්ද, අපේ පැත්තෙ නම් ත්‍රීවීල් පාක් වල වාහන තිබුණෙම නැති තරම්.. උඹ කොහොම කිවුවත්, උන් අතිමහත් බහුතරයක් කරේ තෙල් ඇදල විකුණපු එක.. ත්‍රීවීල් පැදපු අය සහ පොලිසියෙ සක්කිලි තමයි මේ ඉන්ධන අර්බුදය හැදුවෙ.. දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක කලින්ම තෙල් පෝලිමට යනවා, පිටිපස්සෙ ඉන්න වාහනේකින් ගාණක් කපාගෙන ඒ තැන අර පිටිපස්සෙ හිටපු වාහනේට දෙනවා..

    හොඳ උන්, genuinely ම කරදරේ වැටුනු උන් ඇති.. ඒත් බහුතරයක් තෙල් විකුණලා ගාණ කැපුවා..
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙන්න මෙතනින් මම කතාව පටන් ගන්නම්.. ඔයා කියන විදියට 10%ක් නම් තෙල් ඇදල විකුණුවෙ, ඉතුරු 90% සාමාන්‍ය පරිදි හයර් දිවුව කියලද කියන්නෙ? අනේ මන්ද, අපේ පැත්තෙ නම් ත්‍රීවීල් පාක් වල වාහන තිබුණෙම නැති තරම්.. උඹ කොහොම කිවුවත්, උන් අතිමහත් බහුතරයක් කරේ තෙල් ඇදල විකුණපු එක.. ත්‍රීවීල් පැදපු අය සය පොලිසියෙ සක්කිලි තමයි මේ ඉන්ධන අර්බුදය හැදුවෙ.. දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක කලින්ම තෙල් පෝලිමට යනවා, පිටිපස්සෙ ඉන්න වාහනේකින් ගාණක් කපාගෙන ඒ තැන අර පිටිපස්සෙ හිටපු වාහනේට දෙනවා..

    හොඳ උන්, genuinely ම කරදරේ වැටුනු උන් ඇති.. ඒත් බහුතරයක් තෙල් විකුණලා ගාණ කැපුවා..
    10% ක් නෙවෙයි බන්, 80%න් එහා හයර් දිවුවෙ නෑ. තෙල් බිස්නස් කරේ
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    3 wheel unta dan salli nathi nisa labor job walata enawa, eka thama wenna ona..
    ratak hadenne ehemai.
    Eka thanks wenna one .mama kalin post dala thibba.
    Subsidised economy eken ain unama oya comfort zone job wala hitapu unta cost of living wedi wenawa.
    Thawa part time hoyanawa nathnam vegetable sell karanawa.,labour job yanawa. Oken ekek dennek successful business wenna puluwan. T wheel job karanna one pension gatta wayasala Aya.
     
    • Like
    Reactions: Bart_Allen

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    .ත්‍රිවීල් බල්ලෝ සක්කිලි ජාතියක්
    උන් 3000ට වික්කා තෙල්
    ඕකුන්ට තෙල් දෙන්නම හොඳ නෑ

    ත්‍රිවිල් බැරි නම් වෙන රස්සාවක් හොයා ගනිල්ලා
     
    • Like
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් ලිටර් 5ක් දෙනවට විරුද්දයි, හැබැයි ලිටර් කියක් දෙන්ඩත් තෙල් තියෙන්නෙ අගෝස්තු20-30 දක්වා විතරයි, ඊට පස්සෙ එන්ඩ නැවක් නැ

    .ත්‍රිවීල් බල්ලෝ සක්කිලි ජාතියක්
    උන් 3000ට වික්කා තෙල්
    ඕකුන්ට තෙල් දෙන්නම හොඳ නෑ

    ත්‍රිවිල් බැරි නම් වෙන රස්සාවක් හොයා ගනිල්ලා
    ලොල් ගු ඇන් පි බැල්ලිගෙ පුතාලගෙ ටෝක්ස් රනිල ජනාධිපති නිසා ගූ කකා කියෝනව
    ------ Post added on Aug 2, 2022 at 9:25 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
    ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
    ඔය පෝලිමේ ඉන්න 400-500 ලීටර් 10 ගානෙ ගත්තත් ලීටර් 5000ක් ඉවර වෙන්න ඕන. බව්සරයක් 6600… එහෙම වෙන්නෙ නෑ.

    උගත් නූගත් කම් බඩගින්නට, පොඩි ළමයින්ට තේරෙනවද?
    මේ වෙලාවෙ දාස් ගානක් ත්‍රීවීල් වලින්ම යැපුන පවුල් කන්න නැතිව ඉන්නෙ.

    රජයේ කන්තෝරු වල නිකන් පඩි ගන්න උන් කීයක් ඉන්නවද?

    ඒ මිනිස්සු කරන්නෙ සාධාරණ රැකියාවක්.

    ඕකෙ හොර වැඩ කරන උන්ව අල්ලන් සමස්ථයම ඒ ගොඩට දාන්න එපා..

    ඔය ත්‍රි විල් වලට බනින කෙනෙක් මහ පාරෙ වැටුනත් ඉස්පිරිතාලෙකට ගෙනියන්නෙ ත්‍රීවීල් කාරයෙක්ම තමා.. මොකෝ කාර් වල දාගෙන යනවා කියලද?

    හයර් දුවන ත්‍රීවීල් හඳුනාගන්න ක්‍රමයක් හදල, දවසකට 150km වගෙ දුවන්න තෙල් ටිකක් සතියකට දවස් 5ක් වත් ඔවුන්ට ලබා දෙන්න.

    ඒ මින්ස්සු නූගත් ඇති.. එහෙමයි කියල උන්ට හෙට වෙන රස්සාවකට මාරු වෙන්න බැහැ.. ළමයින්ට කන්න දෙන්න ඕන ඒ මනුස්සය.

    අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්‍රශ්න තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්! :lol:
    Pako, minisunta self desipline nathan oya wage dewal walin tama control wenne. Unta oka hitanna tibba stock kara kara wikunala already tiyena shortage eka wadi karanna kalin.

    dan haminenna epa kiyapan andala. Oya pakku karapu wada nisa pahugiya tike hadissiyakatawath yanna thel natuwa kee denek balan hitiyada?

    Anika wikunanneth 4 5 times the price. Ai ewa gana kauruth kawi sindu liyanne nathe? Wikunana ewalath kari kamata mix karala denne ganna ekata tawa kela wenna.

    Makunage scen eka tama. But metana ekek newi kanne bahutarayak.

    Apey paththe 90% 3wheel pakku hire diwwe ne last month. Okkoma shed daagena hitiye.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    දැන් පේනවනේ මේක රාජපක්ෂලාගේ වැරද්දක් නොවන බව. මේ ඔක්කොටොම වැරදි ත්‍රී විල් කාරයො.

    #plot twist
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    meanwhile amathi puta:

    Tom Hanks Reaction GIF
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තෙල් බාවො ලෙප්ට්...

    ත්‍රීවීල් සාපයක් උනේ මේ ප්‍රශ්නෙදි විතරක්ම නෙමෙයි....,

    රටේ හාල් හිඟයි, වගා කරන්න එවුං නෑ කියනව... හේතුව ත්‍රීවීල්

    රටේ නොමිලේ උගන්නන කාර්මික විද්‍යාල කියල ජාතියක් තියෙනව... ඒව වේලෙනව... හේතුව ත්‍රීවීල්

    ගහක ගෙඩියක් කඩාගන්න, කුළී වැඩක් කරගන්න, බාස් වැඩක් කරගන්න, යකඩ වැඩක් කරගන්න එකෙක් නෑ... හේතුව ත්‍රීවීල්

    රටේ මෙච්චර වාහන තිබිලත් වාහනයක් කැඩුනම හදාගන්න හරිහමං මනුස්සයෙක් නෑ .. හේතුව ත්‍රීවීල්

    ටවුමක වාහනයක් ගහගන්න තැනක් නෑ. හේතුව ත්‍රීවීල්.

    රටේ කිශ්පාදන කරන්න තියෙන, ශ්‍රමය පාක් වල නිකරුණේ වැය කරන නිසා. රටේ ඩොලර් ප්‍රශ්නෙට පවා හේතුව, මැති ඇමතිලාට පස්සෙ, ත්‍රීවීල්..

    සියලු සමාජ විරෝධී වැඩ වලට සීයට 80ක් විතර දායකත්වය, ත්‍රීවීල්

    අනික, රස්සාවක් කරල රිටයර් වෙලා කරන්න දෙයක් නැතුව ඉන්න මිනිහෙක් ත්‍රීවීල් එලෙවුවට කිසි අවුලක් නෑ. ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමං දෙමවුපියන්ව හූරගෙන කාල ත්‍රීවීල් පාරට දාන උං තමයි ප්‍රධානම සාපෙ..

    ලෙඩ්ඩු ගෙනියන්න ඇම්බියුලන්ස් තියෙනව. ත්‍රීවීල් ඕනෙ නෑ.
     
    Last edited:

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    dan thiyana 3weel hire ganan walata minissu hire yanne ne ban, dan wedi dena pain, hari public transport hari thama, ai minissunge adayam wedi wenakan mona hire da. 15l weel ekata dala gini thiyaganna thama wenne..
    monawa hari wena rassawak side eken hari karanna wei, thel adala wikunanawata wada..
    matath permenent samanyen honda job ekak thiyanawa 3.5million/annual wage gewana, wife tath same level job ekak thiyanawa.
    eth dan mamath thawa job hoyanawa me tikema side eken hari karanna, online igenagannawa , u tube ehema balala..

    loku kamakata neme kiyanne, umbalath thawa monawa hari karanna balapan api nikan indan government walatama benala wedak ne
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    3වීල් එකක් පදින එක නෙමේ අවුල ,හැමෝටම කාර් ගන්න බැනේ
    ඕක රස්සාවට කරන එක
    ඉගෙන ගන්න තරම් ඔලුවක් නැත්නම් වුර්තිය පුහුණුවක් කරලා රටේ අවශ්‍ය ශ්‍රමය සපයන එක හොද නැද්ද ත්‍රිවිල් එකක් දුවනවට වඩා.රජය වියදම් කරලා නිකන් උගන්වන්නේ ඔය වුර්තිය පුහුණු ආයතනය වල,
    Words>>> :yes::yes::yes:

    • Love
    Reactions: Jim_Moriarty