එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
ඉදපල්ලකෝ උබලගේ කාර් වලට ගේමක් දෙනකන්. මේ qr නිසා තමා අපිට කෙල උනේ. නැත්නම් කාර් පොන්නයෝ හැමදාම පෝලිමේ පස්සේ. අපි දෙසැරයක් තුන් සැරයක් ගහ ගන්නවා. කාර් කාරයෝ ෂෙඩ් එක ලගටම ඇවිත් ඉවර උනාම හැරිලා යනවා.![]()
ත්‍රීවීල් එලවලා දරුපවුල් රකින්න බෑ කියල මොලේ කලඳක් තියන එවුන්ට තේරෙන්න ඕනෙ.එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
ඔය පෝලිමේ ඉන්න 400-500 ලීටර් 10 ගානෙ ගත්තත් ලීටර් 5000ක් ඉවර වෙන්න ඕන. බව්සරයක් 6600… එහෙම වෙන්නෙ නෑ.
උගත් නූගත් කම් බඩගින්නට, පොඩි ළමයින්ට තේරෙනවද?
මේ වෙලාවෙ දාස් ගානක් ත්‍රීවීල් වලින්ම යැපුන පවුල් කන්න නැතිව ඉන්නෙ.
රජයේ කන්තෝරු වල නිකන් පඩි ගන්න උන් කීයක් ඉන්නවද?
ඒ මිනිස්සු කරන්නෙ සාධාරණ රැකියාවක්.
ඕකෙ හොර වැඩ කරන උන්ව අල්ලන් සමස්ථයම ඒ ගොඩට දාන්න එපා..
ඔය ත්‍රි විල් වලට බනින කෙනෙක් මහ පාරෙ වැටුනත් ඉස්පිරිතාලෙකට ගෙනියන්නෙ ත්‍රීවීල් කාරයෙක්ම තමා.. මොකෝ කාර් වල දාගෙන යනවා කියලද?
හයර් දුවන ත්‍රීවීල් හඳුනාගන්න ක්‍රමයක් හදල, දවසකට 150km වගෙ දුවන්න තෙල් ටිකක් සතියකට දවස් 5ක් වත් ඔවුන්ට ලබා දෙන්න.
ඒ මින්ස්සු නූගත් ඇති.. එහෙමයි කියල උන්ට හෙට වෙන රස්සාවකට මාරු වෙන්න බැහැ.. ළමයින්ට කන්න දෙන්න ඕන ඒ මනුස්සය.
අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්‍රශ්න තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්!![]()

මෙන්න මෙතනින් මම කතාව පටන් ගන්නම්.. ඔයා කියන විදියට 10%ක් නම් තෙල් ඇදල විකුණුවෙ, ඉතුරු 90% සාමාන්‍ය පරිදි හයර් දිවුව කියලද කියන්නෙ? අනේ මන්ද, අපේ පැත්තෙ නම් ත්‍රීවීල් පාක් වල වාහන තිබුණෙම නැති තරම්.. උඹ කොහොම කිවුවත්, උන් අතිමහත් බහුතරයක් කරේ තෙල් ඇදල විකුණපු එක.. ත්‍රීවීල් පැදපු අය සහ පොලිසියෙ සක්කිලි තමයි මේ ඉන්ධන අර්බුදය හැදුවෙ.. දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක කලින්ම තෙල් පෝලිමට යනවා, පිටිපස්සෙ ඉන්න වාහනේකින් ගාණක් කපාගෙන ඒ තැන අර පිටිපස්සෙ හිටපු වාහනේට දෙනවා..එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
10% ක් නෙවෙයි බන්, 80%න් එහා හයර් දිවුවෙ නෑ. තෙල් බිස්නස් කරේමෙන්න මෙතනින් මම කතාව පටන් ගන්නම්.. ඔයා කියන විදියට 10%ක් නම් තෙල් ඇදල විකුණුවෙ, ඉතුරු 90% සාමාන්‍ය පරිදි හයර් දිවුව කියලද කියන්නෙ? අනේ මන්ද, අපේ පැත්තෙ නම් ත්‍රීවීල් පාක් වල වාහන තිබුණෙම නැති තරම්.. උඹ කොහොම කිවුවත්, උන් අතිමහත් බහුතරයක් කරේ තෙල් ඇදල විකුණපු එක.. ත්‍රීවීල් පැදපු අය සය පොලිසියෙ සක්කිලි තමයි මේ ඉන්ධන අර්බුදය හැදුවෙ.. දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක කලින්ම තෙල් පෝලිමට යනවා, පිටිපස්සෙ ඉන්න වාහනේකින් ගාණක් කපාගෙන ඒ තැන අර පිටිපස්සෙ හිටපු වාහනේට දෙනවා..
හොඳ උන්, genuinely ම කරදරේ වැටුනු උන් ඇති.. ඒත් බහුතරයක් තෙල් විකුණලා ගාණ කැපුවා..
Eka thanks wenna one .mama kalin post dala thibba.3 wheel unta dan salli nathi nisa labor job walata enawa, eka thama wenna ona..
ratak hadenne ehemai.
ලොල් ගු ඇන් පි බැල්ලිගෙ පුතාලගෙ ටෝක්ස් රනිල ජනාධිපති නිසා ගූ කකා කියෝනව.ත්‍රිවීල් බල්ලෝ සක්කිලි ජාතියක්
උන් 3000ට වික්කා තෙල්
ඕකුන්ට තෙල් දෙන්නම හොඳ නෑ
ත්‍රිවිල් බැරි නම් වෙන රස්සාවක් හොයා ගනිල්ලා
Pako, minisunta self desipline nathan oya wage dewal walin tama control wenne. Unta oka hitanna tibba stock kara kara wikunala already tiyena shortage eka wadi karanna kalin.එළකිරියේ හැමෝම ත්‍රීවීල් කාරයන්ට බනිනව.
ත්‍රි වීල් කාරයෝ තෙල් ඇද්ද එක ඇත්ත. ඒත් ඒ 10%කටත් අඩුවෙන්.
ඔය පෝලිමේ ඉන්න 400-500 ලීටර් 10 ගානෙ ගත්තත් ලීටර් 5000ක් ඉවර වෙන්න ඕන. බව්සරයක් 6600… එහෙම වෙන්නෙ නෑ.
උගත් නූගත් කම් බඩගින්නට, පොඩි ළමයින්ට තේරෙනවද?
මේ වෙලාවෙ දාස් ගානක් ත්‍රීවීල් වලින්ම යැපුන පවුල් කන්න නැතිව ඉන්නෙ.
රජයේ කන්තෝරු වල නිකන් පඩි ගන්න උන් කීයක් ඉන්නවද?
ඒ මිනිස්සු කරන්නෙ සාධාරණ රැකියාවක්.
ඕකෙ හොර වැඩ කරන උන්ව අල්ලන් සමස්ථයම ඒ ගොඩට දාන්න එපා..
ඔය ත්‍රි විල් වලට බනින කෙනෙක් මහ පාරෙ වැටුනත් ඉස්පිරිතාලෙකට ගෙනියන්නෙ ත්‍රීවීල් කාරයෙක්ම තමා.. මොකෝ කාර් වල දාගෙන යනවා කියලද?
හයර් දුවන ත්‍රීවීල් හඳුනාගන්න ක්‍රමයක් හදල, දවසකට 150km වගෙ දුවන්න තෙල් ටිකක් සතියකට දවස් 5ක් වත් ඔවුන්ට ලබා දෙන්න.
ඒ මින්ස්සු නූගත් ඇති.. එහෙමයි කියල උන්ට හෙට වෙන රස්සාවකට මාරු වෙන්න බැහැ.. ළමයින්ට කන්න දෙන්න ඕන ඒ මනුස්සය.
අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්‍රශ්න තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්!![]()
Words>>>3වීල් එකක් පදින එක නෙමේ අවුල ,හැමෝටම කාර් ගන්න බැනේ
ඕක රස්සාවට කරන එක
ඉගෙන ගන්න තරම් ඔලුවක් නැත්නම් වුර්තිය පුහුණුවක් කරලා රටේ අවශ්‍ය ශ්‍රමය සපයන එක හොද නැද්ද ත්‍රිවිල් එකක් දුවනවට වඩා.රජය වියදම් කරලා නිකන් උගන්වන්නේ ඔය වුර්තිය පුහුණු ආයතනය වල,