ත්‍රි විල් දුවන්න කියන්නේ කදුළු දාලද?

Anrayiya

Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    Baiyonge aluth wakiya three wheeler nisa thama petrol naththe 🤭

    මේකට උත්තර පහල ඇති.....

    අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්‍රශ්න තමන්ට ප්‍රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්! :lol:

    ඉදපල්ලකෝ උබලගේ කාර් වලට ගේමක් දෙනකන්. මේ qr නිසා තමා අපිට කෙල උනේ. නැත්නම් කාර් පොන්නයෝ හැමදාම පෝලිමේ පස්සේ. අපි දෙසැරයක් තුන් සැරයක් ගහ ගන්නවා. කාර් කාරයෝ ෂෙඩ් එක ලගටම ඇවිත් ඉවර උනාම හැරිලා යනවා.

    මම නම් ලිටර් 5ක් දෙනවට විරුද්දයි, හැබැයි ලිටර් කියක් දෙන්ඩත් තෙල් තියෙන්නෙ අගෝස්තු20-30 දක්වා විතරයි, ඊට පස්සෙ එන්ඩ නැවක් නැ
    එතකොට අපිද බයියෝ තොපිද බයියෝ...
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    රටේ තරුනයෝ ටික රැකියාවක් විදියට ත්‍රී වීල් හියර් යන එක මහා අපරාදයක්... ඔය රස්සාවෙන් ජිවත් වෙන්න ගියාම වෙන්නේ අහිංසක මිනිසුන්ගේ සල්ලි කඩාගන්න එක බොරු ගණන් කියල... නැත්තන් ගංජා වගේ ජාවාරම් කරනවා... හොදම වැඩේ ත්‍රී විල් හයර් යන ජොබ් එක තොරගත්ත පිරිසකට විතරක් ලබාදීම ... වෙන රැකියාවක් කිරීමට අපහසු ආබාද තියන... එහෙම නැත්තන් විශ්‍රාම ගිය තරමක් වයස යට විතරක්... එහෙම නැත්තන් රැකියාවක් කරන කෙනෙක්ට අමතර අදායමක් ලැබෙන දෙයක් විදියට කරන්න දෙන එක...
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    dakkamai amathi puthek three wheel gana handa watenawa.. .. wadi ganata wikunanna gaththu thel tika dagena diwwa nam iwarai ne
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඕකේ මෙහෙම පාර්ට් එකක් තියෙනවා

    ත්‍රිවිල් කාරයෝ සේරම පාහර වේස බල්ලෝ තමයි

    හැබැයි ඕකුන් වීල් එකට වෙලා කාලකන්නි කමට පුච්චන කාලේ අන්ඩර්වල්ර් එකට එකතු වෙන්න පුළුවන් වීල් එක නැති උනොත්
    මොකද ගාණක් කඩන්න තියෙන ලේසිම බිස්නස් ඩ්‍රග්ස්, අන්ඩර්වල්ඩ් සීන් නේහ්.

    මුන් ත්‍රිවිල් පැද්දත් සාපයක්. නොපැද්දත් සාපයක්. ඇයි මුන් ඉපදුනේ
     
    • Haha
    Reactions: KungaK and Darkseid

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    මං කැමැති මනිෂව බාර ගන්න. කලින් සුළු වැරදි වෙලා තිබ්බට අවුලක් නැහැ.මට රස්සාවක් තියෙනවා.ජීවිත කාලෙටම කන්න අදින්න දෙන්නම්

    ත්‍රීවීලර් රස්සාව කරන මූ, තෙල් නැතත් මනිශව බාරගන්න කතාව....
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    Kadulu barinam hujja dala hri duwapan ponz
    Giya sikurada polime wahana 50 k wth thibbe nh threeweel 200 kata eha - game idan town ekata yanakan eka threeweel ponnayek wath park eke nh . Eunata polime innawa .. oya wesige puthala 80% -90% k wth thel wikunanw
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    1659414028747.png
     
    • Wow
    Reactions: KungaK

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඕකේ මෙහෙම පාර්ට් එකක් තියෙනවා

    ත්‍රිවිල් කාරයෝ සේරම පාහර වේස බල්ලෝ තමයි

    හැබැයි ඕකුන් වීල් එකට වෙලා කාලකන්නි කමට පුච්චන කාලේ අන්ඩර්වල්ර් එකට එකතු වෙන්න පුළුවන් වීල් එක නැති උනොත්
    මොකද ගාණක් කඩන්න තියෙන ලේසිම බිස්නස් ඩ්‍රග්ස්, අන්ඩර්වල්ඩ් සීන් නේහ්.

    මුන් ත්‍රිවිල් පැද්දත් සාපයක්. නොපැද්දත් සාපයක්. ඇයි මුන් ඉපදුනේ
    %40ක් වගේ ත්‍රිවිල් පදිං වුන්ගේ සම්තින් එක හොයන්නේ හයර් දුවලා නෙමේ පොඩ්ඩක් ටුවරිස්ර්ට් ඒරියා එකක පලයන්

    බඩු සින් දිල්
    කුඩු ඇදිලි
    ගනජා කුඩු සප්ප්ලයි
    ඉදන්

    හොටෙල් කාමර අල්ලලා දීලා සමතින්ග් හොයන්නේ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    hoda ewunuth innawa meter ekata duwala saadarana widiyata hambakarana wadagath minissu
    habai wadi pramaanayak inne sakkili. oya threewheel park duwana ewun wesawonta nam kela wela yana eka hodai
    ara sakkili fuel system eka abuse karala thel adala wikunala karapu magul nisaa thamaa mehema une
    dan minissu un gana care karanne naha.
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    hoda ewunuth innawa meter ekata duwala saadarana widiyata hambakarana wadagath minissu
    habai wadi pramaanayak inne sakkili. oya threewheel park duwana ewun wesawonta nam kela wela yana eka hodai
    ara sakkili fuel system eka abuse karala thel adala wikunala karapu magul nisaa thamaa mehema une
    dan minissu un gana care karanne naha.
    Ow Dan Handiye indan Gewal walat minissu Payin yanna purudu welaa.. issara num Badu ehema aragena whl ekakin ynawa.. dan paththa palathe yanne naa.. Ati kehel kaapu rilaw tika wage uda balagena innawa.. :lol: :lol:
     
    • Haha
    Reactions: vito

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඕක ඇවිත් ත්‍රිවිල් වලට විතරක් නෙමෙයි හැම හයර් දුවන කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක්. එත් කොයි ආණ්ඩුවවත් කිසි වැඩ පිළිවෙලක් හදන්නේ නැතුව පල්ලෙහා ඉන්න එකාට වැරැද්ද පටවන එක තමා කරේ. අන්තිමට හැමඑකාම බනින්නේ පල්ලෙහා ඉන්න උන්ට විතරයි.
    ප්‍රශ්නේ කොහොමත් හදන්න බැරි බව දැන දෑන ඒ ප්‍රශ්නේ උග්‍ර කරේ ඔය කියන අය තමයි එකයි මිනිස්සු බනින්නේ .

    ත්ර්විල් මල්ලිලා නෙමේ පොලිසිය තෙල් ස්ටොක් කරගෙන 2500+ විකුණන හැමෝටම සොට් එක දෙන්නේ ඕනේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    ඕක කිව්වම මේකෙ පක්කු බනිනවා. අපි ත්‍රීවිල් කාරයො නිසාලු ඔඔහොම හිතෙන්නෙ. මටනම් තව මිනිහෙක් වේලක් නොකා ඉන්න තත්වෙට පත් වෙලා කියන්නෙ ඒක කොහෙත්ම සතුටට කරුණක් නෙමෙයි
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    තෙල් අදින්නැති හයර් යන 90% තෙල් ඇදලා විකුණන 10% ට අල්ලං නෙලුවා නම් හරි. :LOL:
     
    • Haha
    Reactions: Darkseid