Baiyonge aluth wakiya three wheeler nisa thama petrol naththe![]()
මේකට උත්තර පහල ඇති.....
අනුන්ගෙ දුක දන්නෙ නැති, අනිකාගෙ ප්රශ්න තමන්ට ප්රශ්නයක් නොවෙනතාක් කිසි ගානක් නැති මිනිස්සු ඉන්න රටක්!![]()
ඉදපල්ලකෝ උබලගේ කාර් වලට ගේමක් දෙනකන්. මේ qr නිසා තමා අපිට කෙල උනේ. නැත්නම් කාර් පොන්නයෝ හැමදාම පෝලිමේ පස්සේ. අපි දෙසැරයක් තුන් සැරයක් ගහ ගන්නවා. කාර් කාරයෝ ෂෙඩ් එක ලගටම ඇවිත් ඉවර උනාම හැරිලා යනවා.
එතකොට අපිද බයියෝ තොපිද බයියෝ...මම නම් ලිටර් 5ක් දෙනවට විරුද්දයි, හැබැයි ලිටර් කියක් දෙන්ඩත් තෙල් තියෙන්නෙ අගෝස්තු20-30 දක්වා විතරයි, ඊට පස්සෙ එන්ඩ නැවක් නැ