මචං ලා ත්රි වීල් එකට LPG conversion කිට් එකක් සෙට් කරොත් කොහොමද දන්න දෙයක් තියේනම් කියන් යන්න.
LPG වාෂ්ප වෙනව පෙට්රොල් වගෙ බූලිවලට එකතු කරන්න බැ LOLමචං ලා ත්රි වීල් එකට LPG conversion කිට් එකක් සෙට් කරොත් කොහොමද දන්න දෙයක් තියේනම් කියන් යන්න.
LPG tank තියෙනවා ගන්නLPG වාෂ්ප වෙනව පෙට්රොල් වගෙ බූලිවලට එකතු කරන්න බැ
වෙබ් සයිට් එකක දැකල මං කෝල් කරා 60000 ක් ඕන කීවා කරන්නlpg karanwata wada lesi nadda ubata scooty walata ena hub moter conversion kit dekak aran passa tire dekata dala electric karanam. oni welawata pertol walinuth duwanna puluwan.
පාඩු නෑනෙ. පුට් සයිකලේකුත් ලක්ෂයක් වෙන එකේ.LPG tank තියෙනවා ගන්න
වෙබ් සයිට් එකක දැකල මං කෝල් කරා 60000 ක් ඕන කීවා කරන්න
------ Post added on Aug 2, 2022 at 9:30 PM
LPG tank තියෙනවා ගන්න
වෙබ් සයිට් එකක දැකල මං කෝල් කරා 60000 ක් ඕන කීවා කරන්න
------ Post added on Aug 2, 2022 at 9:30 PM
KohedaLPG tank තියෙනවා ගන්න
වෙබ් සයිට් එකක දැකල මං කෝල් කරා 60000 ක් ඕන කීවා කරන්න
------ Post added on Aug 2, 2022 at 9:30 PM
යකො මන් කියන්නෙ ගැස් වලින් දුවන්නBattery pack eka nathuwa karath 60000kata atha udin labai
උඩින් දැම්මා ලින්ක් එකKoheda
වීල් එකට. එයාලගෙ ටෙක්නිශියන්ට කතාකරල හරියට විස්තරයක් කියන්නම් කිවා ආය කතාකරෙ නැ. උඩින් දැම්මා ලින්ක් එකවීල් එකටද ස්කූටියටද 60000 යනවා කිව්වෙ? ස්කූටියට උනත් අත උඩින් ලාබයි බැට්රිත් එක්කනං. ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක දාහන්කො
මචං ලා ත්රි වීල් එකට LPG conversion කිට් එකක් සෙට් කරොත් කොහොමද දන්න දෙයක් තියේනම් කියන් යන්න.
එ ගැනනම් මන් දැනන් හිටියෙ නැ මචන්. Thank you Reply කලාට මන් හොයල බලන්නම් බන්BLDC conversion kit ekak install karapan, kit eka nam ganan na battery eka thamai ganan hoda pack ekak hadala daganin. awrudu 8k wath duwanna puluwan eken
හරියන්නැ වැඩෙ ගැස් පුරවන්න බියගම හො මහනුවර යන්න ඔනලු මට ඉතින් දුරයිනෙ තෙරුමක් නැසේෆ්ටි පැත්තනං අන්තිමයි... වාහන වලත් ඕක ෆේල් වෙන්නෙ ඕක නිසා... ත්රීවීල් වලට තව කොහොමට තියෙයිද...
අනික ගෑස් නැති වුණාම, දර පොල්කටු අඟුරු දාල දුවන්නද...
ඕව කරන්න යන්න එපා...හරියන්නැ වැඩෙ ගැස් පුරවන්න බියගම හො මහනුවර යන්න ඔනලු මට ඉතින් දුරයිනෙ තෙරුමක් නැ