ත්‍රි වීල් එකට LPG conversion කිට් එකක්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මචං ලා ත්‍රි වීල් එකට LPG conversion කිට් එකක් සෙට් කරොත් කොහොමද දන්න දෙයක් තියේනම් කියන් යන්න.
    LPG වාෂ්ප වෙනව පෙට්‍රොල් වගෙ බූලිවලට එකතු කරන්න බැ LOL
     
    Last edited:

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    LPG වාෂ්ප වෙනව පෙට්‍රොල් වගෙ බූලිවලට එකතු කරන්න බැ
    LPG tank තියෙනවා ගන්න

    lpg karanwata wada lesi nadda ubata scooty walata ena hub moter conversion kit dekak aran passa tire dekata dala electric karanam. oni welawata pertol walinuth duwanna puluwan.
    වෙබ් සයිට් එකක දැකල මං කෝල් කරා 60000 ක්‌ ඕන කීවා කරන්න
    ------ Post added on Aug 2, 2022 at 9:30 PM
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    LPG tank තියෙනවා ගන්න

    වෙබ් සයිට් එකක දැකල මං කෝල් කරා 60000 ක්‌ ඕන කීවා කරන්න
    ------ Post added on Aug 2, 2022 at 9:30 PM
    පාඩු නෑනෙ. පුට් සයිකලේකුත් ලක්ෂයක් වෙන එකේ.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පිච්චිලා මැරෙන්න ආසද
    ත්‍රීවිල් කියන්නෙ පපඩම් වගේනෙ හිතපං ටැංකිය හරිය මොකේකහරි වැදුනා කියලා ඉතින් ඩොං තමා
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    LPG tank තියෙනවා ගන්න

    වෙබ් සයිට් එකක දැකල මං කෝල් කරා 60000 ක්‌ ඕන කීවා කරන්න
    ------ Post added on Aug 2, 2022 at 9:30 PM

    Battery pack eka nathuwa karath 60000kata atha udin labai
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    වීල් එකටද ස්කූටියටද 60000 යනවා කිව්වෙ? ස්කූටියට උනත් අත උඩින් ලාබයි බැට්‍රිත් එක්කනං. ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක දාහන්කො
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Battery pack eka nathuwa karath 60000kata atha udin labai
    යකො මන් කියන්නෙ ගැස් වලින් දුවන්න

    ඔන්න ලින්ක් එක
    ------ Post added on Aug 3, 2022 at 10:08 AM

    උඩින් දැම්මා ලින්ක් එක
    ------ Post added on Aug 3, 2022 at 10:09 AM

    වීල් එකටද ස්කූටියටද 60000 යනවා කිව්වෙ? ස්කූටියට උනත් අත උඩින් ලාබයි බැට්‍රිත් එක්කනං. ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක දාහන්කො
    වීල් එකට. එයාලගෙ ටෙක්නිශියන්ට කතාකරල හරියට විස්තරයක් කියන්නම් කිවා ආය කතාකරෙ නැ. උඩින් දැම්මා ලින්ක් එක
    ------ Post added on Aug 3, 2022 at 10:13 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113

    BLDC conversion kit ekak install karapan, kit eka nam ganan na battery eka thamai ganan hoda pack ekak hadala daganin. awrudu 8k wath duwanna puluwan eken
    එ ගැනනම් මන් දැනන් හිටියෙ නැ මචන්. Thank you Reply කලාට මන් හොයල බලන්නම් බන්
    ------ Post added on Aug 3, 2022 at 8:55 PM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සේෆ්ටි පැත්තනං අන්තිමයි... වාහන වලත් ඕක ෆේල් වෙන්නෙ ඕක නිසා... ත්‍රීවීල් වලට තව කොහොමට තියෙයිද...

    අනික ගෑස් නැති වුණාම, දර පොල්කටු අඟුරු දාල දුවන්නද...
     
    • Like
    Reactions: animation

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    සේෆ්ටි පැත්තනං අන්තිමයි... වාහන වලත් ඕක ෆේල් වෙන්නෙ ඕක නිසා... ත්‍රීවීල් වලට තව කොහොමට තියෙයිද...

    අනික ගෑස් නැති වුණාම, දර පොල්කටු අඟුරු දාල දුවන්නද...
    හරියන්නැ වැඩෙ ගැස් පුරවන්න බියගම හො මහනුවර යන්න ඔනලු මට ඉතින් දුරයිනෙ තෙරුමක් නැ
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හරියන්නැ වැඩෙ ගැස් පුරවන්න බියගම හො මහනුවර යන්න ඔනලු මට ඉතින් දුරයිනෙ තෙරුමක් නැ
    ඕව කරන්න යන්න එපා...

    ඕනෙමනං ඉලෙක්ට්‍රික් වලට කන්වර්ට් කරන්න ට්‍රයි එකක් දෙන්න. ඒකත් ඔර්ජිනල් පද්ධතියට හානි කරගන්නෙ නැතුව කරගන්න විදිහක් බලන්න...