මගේ අදහස කෙට්ටු කෙල්ලෙක් බැඳගෙන ත්‍රීපෝෂ වරප්‍රසාද විඳින පොටක් පාදගන්න![]()

ඵේ කියන්නේ උයා දැන් පියතුමෙක්ද?![]()

gennaganinSuposa apita kanta wnna... mehe nane...![]()
මරුසිරා;22291950 said:කෙට්ටු කෙල්ලෝ බැන්දට ත්‍රිපෝෂ දෙන්නේ නැ ගොබිලෝ ..
කෙට්ටු කෙල්ලෙක් බැන්දට හම්බවෙන බබා බර හරිනම් හුප්පේ
ඊට වඩා ලේසියි ඔය ක්ලිනික් දවසට ගිහින් දුප්පත් අම්මකෙනෙක්ට කීයක් හරි දීල ගනින් එකක් ..බබාලා හම්බවෙන අයට මාසෙට 2 දෙනවා .බබා ලැබිල බර අඩුනම් එත් දෙකක් දෙනවා .
ඉස්සර හමුදාවේ අයටත් දුන්න දැන් නම් නැතිව ඇති
ආ ඕනෑම එක අමතකවුනා .ත්‍රිපෝෂ හදන ඵක්ටරියට ගියාම සල්ලි දීල ගන්න පුළුවන් කියල කියනවා .
ඕක තියෙන්නේ මිගමුපාරේගිහින් බලපන් දෙයිද කියල

තාම තියාගෙන කනවා. හැබැයි ඉස්සර තරම් රස නැහැ වගේ මට නම්! 