ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ත්‍රිපෝෂ, සුපෝෂ, සමපෝෂ ජාති 3 කනවා :love::love::love: අද ගෙනවා යහපෝෂ :P කලින් කාලා නැහැ කොහොමද දන්නේ නැහැ රහ හෙට උදේට කනවා :rofl: තව දෙයක් බබාලා ලැඛෙන්න ඉන්න අම්මලාට දෙන ත්‍රිපෝෂ එකයි බබාලට දෙන ත්‍රිපෝෂ එකයි කොලටි දෙකක් :D කිරි රසට තියෙන්නේ බබාලට දෙන ත්‍රිපෝෂ :love::love::love:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,961
    40,809
    113
    මගේ අදහස කෙට්ටු කෙල්ලෙක් බැඳගෙන ත්‍රීපෝෂ වරප්‍රසාද විඳින පොටක් පාදගන්න:rofl:

    ත්‍රිපෝෂ වල ජාති දෙකක් තියෙනව. අම්මලට කන්න දෙන එක එච්චර රහ නෑ. දරුවන්ට දෙන එකයි රස. ඒ නිසා මන්ද පෝෂණය තියෙන දරුවො හදපන්. ප්‍රෙග්නන්ට් උනාම වයිෆ්ට පෝෂ්‍යදායි ආහාර නොදී ඉඳපන් එතකොට බබාගෙ බර අඩු වෙනවා :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,974
    1,233
    113
    නුවර
    ඵේ කියන්නේ උයා දැන් පියතුමෙක්ද?:oo::P
    ;)

    Suposa apita kanta wnna... mehe nane...:no:
    gennaganin

    මරුසිරා;22291950 said:
    කෙට්ටු කෙල්ලෝ බැන්දට ත්‍රිපෝෂ දෙන්නේ නැ ගොබිලෝ ..:P:rofl:

    කෙට්ටු කෙල්ලෙක් බැන්දට හම්බවෙන බබා බර හරිනම් හුප්පේ :P:rofl:

    ඊට වඩා ලේසියි ඔය ක්ලිනික් දවසට ගිහින් දුප්පත් අම්මකෙනෙක්ට කීයක් හරි දීල ගනින් එකක් ..බබාලා හම්බවෙන අයට මාසෙට 2 දෙනවා .බබා ලැබිල බර අඩුනම් එත් දෙකක් දෙනවා .:P

    ඉස්සර හමුදාවේ අයටත් දුන්න දැන් නම් නැතිව ඇති :dull:

    ආ ඕනෑම එක අමතකවුනා .ත්‍රිපෝෂ හදන ඵක්ටරියට ගියාම සල්ලි දීල ගන්න පුළුවන් කියල කියනවා .
    ඕක තියෙන්නේ මිගමුපාරේ :P ගිහින් බලපන් දෙයිද කියල

    kettu wenna one na ban. baba hari ganata hitiyath denawa. amma & baba bara wadinam witarai denne natte. anik hamotama denawa packet dekak. dawasata 50g gane maseta packet dekak denawa
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මරුසිරා;22291950 said:
    කෙට්ටු කෙල්ලෝ බැන්දට ත්‍රිපෝෂ දෙන්නේ නැ ගොබිලෝ ..:P:rofl:

    කෙට්ටු කෙල්ලෙක් බැන්දට හම්බවෙන බබා බර හරිනම් හුප්පේ :P:rofl:

    ඊට වඩා ලේසියි ඔය ක්ලිනික් දවසට ගිහින් දුප්පත් අම්මකෙනෙක්ට කීයක් හරි දීල ගනින් එකක් ..බබාලා හම්බවෙන අයට මාසෙට 2 දෙනවා .බබා ලැබිල බර අඩුනම් එත් දෙකක් දෙනවා .:P

    ඉස්සර හමුදාවේ අයටත් දුන්න දැන් නම් නැතිව ඇති :dull:

    ආ ඕනෑම එක අමතකවුනා .ත්‍රිපෝෂ හදන ඵක්ටරියට ගියාම සල්ලි දීල ගන්න පුළුවන් කියල කියනවා .
    ඕක තියෙන්නේ මිගමුපාරේ :P ගිහින් බලපන් දෙයිද කියල
    :baffled::baffled::angry::angry::no::no:
     
    blue_in_rio

    Well-known member
  • ඇත්ත බන්.ත්‍රිපෝෂ තරම් රහ නෑ අනිත් එකක්වත්.නංගිටයි, මසියටයි, හම්බෙන්න ඉන්න එකාටයි පින්සිද්ද වෙන්න ත්‍රිපෝෂ පාරක් සෙට් වෙනව සතියකට දවසක් විතර.ඒකනම් තාමත් ඉස්සර රසමයි. :love::love:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    දැන් යහපෝෂ කියලත් තියෙනවා නේද..

    ත්‍රිපෝෂ පැකට් එකක් ළඟදිත් හම්බුනා :rolleyes: තාම තියාගෙන කනවා. හැබැයි ඉස්සර තරම් රස නැහැ වගේ මට නම්! :dull:
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    සුපෝෂ cargills food city or keells super වල තියනව ද?.colombo 2 හරියේ ගන්න තැනක් කියපල්ලා