Monday, 20 March 2023 - 20:54
ත්‍රීරෝද රථ ගාස්තු පහළ දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් පැවති රුපියල් 120ක ගාස්තුව රුපියල් 100 දක්වා පහළ දැමීමට යි එම සංගමය තීරණය කර ඇත්තේ.
දෙවැනි කිලෝ මීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 80 දක්වාත් මෙම මිල සංශෝධනයට අනුව පහළ දැමෙනු ඇති.
- https://www.hirunews.lk/330500/ත්‍රීරෝද-රථ-ගාස්තු-පහළට

taama nam wela naa ban...