ත්‍රීරෝද රථ ගාස්තු පහළට

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    Monday, 20 March 2023 - 20:54

    ත්‍රීරෝද රථ ගාස්තු පහළ දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා මෙතෙක් පැවති රුපියල් 120ක ගාස්තුව රුපියල් 100 දක්වා පහළ දැමීමට යි එම සංගමය තීරණය කර ඇත්තේ.

    දෙවැනි කිලෝ මීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 80 දක්වාත් මෙම මිල සංශෝධනයට අනුව පහළ දැමෙනු ඇති.

    - https://www.hirunews.lk/330500/ත්‍රීරෝද-රථ-ගාස්තු-පහළට
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    200w.gif
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උන්ට දැන් හයර් නෑ බන්.... උබර් දුවපු එවුන් ව ගෝටා අනාත කරලා දැම්මා... තෙල් නැති කරලා... එත් එක්කම උබර් එකේ තිබ්බ වික් බෙසිස් ටාගට් එකත් නැති උනා...එකෙන්ම ගේමක් ගහපු එවුන් හිටියා ගොඩක්... විල් දුවපු එවුන් අනාත සාගරේ ගිලිලා ඉන්නේ...

    ඉතින් දැන් උන් මීටර් වලට දුවනවා, පංගුවක් එවුන් වෙන ජොබ් වලට යනවා... අපේ පාරේ වීල් පාක් එකේ තිබ්බ විල් 8 දැන් තියෙන්නේ දෙකක් විතර.... ඔක්කොම හෝදලා දැම්මා ගොටා... හැබැයි එව්වා හොද වැඩ....

    ඔන්න ඔය හයර් නැති සීන් එකට තමයි ගණන් අඩු කරේ... එහෙම නැතිව ගණන් අඩු කරන්න තෙල් අඩු උනේ නෑනේ.... :rofl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ

    Uber දුවන උන් දැන් uber එක cancel කරන්න කියලා normal hire වලට එන්න කියන්නේ නැද්ද?
     
    :confused: taama nam wela naa ban...

    පුටිම එන්නකලින් කීයටද බං ඕක තිබ්බෙ 40 ටද???
    mul eka 60 eegawa eka 40

    samara un mul eka 60 eegawa eka 35

    day time price oya wage thibbe...
    ------ Post added on Mar 20, 2023 at 10:19 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උන්ට දැන් හයර් නෑ බන්.... උබර් දුවපු එවුන් ව ගෝටා අනාත කරලා දැම්මා... තෙල් නැති කරලා... එත් එක්කම උබර් එකේ තිබ්බ වික් බෙසිස් ටාගට් එකත් නැති උනා...එකෙන්ම ගේමක් ගහපු එවුන් හිටියා ගොඩක්... විල් දුවපු එවුන් අනාත සාගරේ ගිලිලා ඉන්නේ...

    ඉතින් දැන් උන් මීටර් වලට දුවනවා, පංගුවක් එවුන් වෙන ජොබ් වලට යනවා... අපේ පාරේ වීල් පාක් එකේ තිබ්බ විල් 8 දැන් තියෙන්නේ දෙකක් විතර.... ඔක්කොම හෝදලා දැම්මා ගොටා... හැබැයි එව්වා හොද වැඩ....

    ඔන්න ඔය හයර් නැති සීන් එකට තමයි ගණන් අඩු කරේ... එහෙම නැතිව ගණන් අඩු කරන්න තෙල් අඩු උනේ නෑනේ.... :rofl:
    oka nam wennama one ekak. Issara godak un school katti panala wheel ekak aragena padinawa hire walata. Lankawe man power nikan waste wenawa. Innovative ideas nikan waste wenawa. Wheel nam nathima karala daanna one.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oka nam wennama one ekak. Issara godak un school katti panala wheel ekak aragena padinawa hire walata. Lankawe man power nikan waste wenawa. Innovative ideas nikan waste wenawa. Wheel nam nathima karala daanna one.
    ow,

    un tamai ganja , ice and spa seen eke inneth eeta passe... samara un duspy seen ekata addict wenawa................ age restrict ekak awe nathi nam, again petrol adu unaama okun start karala gannawa oya wheel eka....
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ow,

    un tamai ganja , ice and spa seen eke inneth eeta passe... samara un duspy seen ekata addict wenawa................ age restrict ekak awe nathi nam, again petrol adu unaama okun start karala gannawa oya wheel eka....
    Ow. Minimum age eka 35- 40 wage karanna one. A/L wath balanna one harinam.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    :confused: taama nam wela naa ban...

    අර තෙල් නැති කාලේ එහෙම කරා බං.
    oka nam wennama one ekak. Issara godak un school katti panala wheel ekak aragena padinawa hire walata. Lankawe man power nikan waste wenawa. Innovative ideas nikan waste wenawa. Wheel nam nathima karala daanna one.
    Three wheel වලට අධික බද්දක් ගැහුවා නම් හරි.. එතකොට ගන්න බෑ නේ ගොඩක් උන්ට
     
    Similar threads