මචන් ඔක්කොමට කලින් ඔය පැය විසිහතරෙම ටීවී වල පෙන්නන දෙමල ෆිල්ම් තහනම් කරන්න ඕන. ඔවයෙ කඩු වලින් කපන මරන ඒව වගේ ගෝත්‍රික සමාජ වල ලක්ශන නිතර දෙවේලෙ දකිනකොට ඒව බලන උන්ටත් ඒ වගේ ගති ලක්ශන ඇවිල්ල කපනව මරනව කියන එක සාමාන්‍ය දෙයක් වෙනව
We should start rioting and burn down that leasing company. Oh wait, not USA, Sinhalese doesn't give a fuck when another innocent person getting killed by thugs.
What about the insurance company?I think that insurance company and all the dumbasses involved in this are totally fucked up now![]()
sirawata e kale kochchara sahana dunnada? kanna hal ratin hari genalla dunna. minissunta ewaye agayak na. me sajiya pissuwak keliye nathnam aniwa ape anduwak ganna thibba.මැදයි සගේ සහන ඉල්ලන්න ගියා. ගුටි කාලා මැරෙන්නයි උනේ. බොරු කියන්න ලේසියි. ඒවා සීරියස් ගත්තු නිසා පව් නිකරුනෙ ගුටි කාලා මැරෙනවා. සැමන් ටින් එකයි පරිප්පු ටිකයි පාලනේ කරගන්න බැරි උන එකා ලීසිං කාරයෝ කොහේ පාලනෙ කරන්නද. මේක තේරුම් ගන්න බැරි තරමට රැවටුනානේ. පව් ඉතින් නිවන් සුව ලැබේවා.
බලාගෙන හිටපන් ඕකුන් හතරවටෙම සල්ලි දීලා ෆිඅනාස් කොම්පැනි කරන්නේ . නිකමට උබ දැකලා තියෙනවාද සීසර් කෙනෙක්ට නිතිය ක්‍රියාත්මක වෙනවා , මාසයක් යන්න කලින් මේකේ උණුසුම ඉවරයි , ආයි සුපුරුදු විදියටම වැඩI think that insurance company and all the dumbasses involved in this are totally fucked up now![]()
ඔතන ඉන්න 6 X 4 උන් නං ..............................ඊයෙ ඔය මනුස්සය live එවිත් කිව්ව ජනාදිපතිතුමගේ ගේ ඉස්සර උද්ගෝෂණය කරනව කියල. හවස මළාකට ඇරියොත් මැරුම් කන්න වෙන මේ රට යන්නෙ කොතැනටද?
Loku mura ballo dunnu gamak?
ඔතන ඉන්න 6 X 4 උන් නං ..............................ඊයෙ ඔය මනුස්සය live එවිත් කිව්ව ජනාදිපතිතුමගේ ගේ ඉස්සර උද්ගෝෂණය කරනව කියල. හවස මළා