ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිව පහරදී මරයි

DGN

Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මචන් ඔක්කොමට කලින් ඔය පැය විසිහතරෙම ටීවී වල පෙන්නන දෙමල ෆිල්ම් තහනම් කරන්න ඕන. ඔවයෙ කඩු වලින් කපන මරන ඒව වගේ ගෝත්‍රික සමාජ වල ලක්ශන නිතර දෙවේලෙ දකිනකොට ඒව බලන උන්ටත් ඒ වගේ ගති ලක්ශන ඇවිල්ල කපනව මරනව කියන එක සාමාන්‍ය දෙයක් වෙනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕව ලීසිo කොම්පැනි නෙමේ ඕවට කියන්නෙ ගොඩ ෆිනෑන්ස් කියල.. ඕව රජයෙන් පිලිගත් ආයතන නෙමේ...
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මැදයි සගේ සහන ඉල්ලන්න ගියා. ගුටි කාලා මැරෙන්නයි උනේ. බොරු කියන්න ලේසියි. ඒවා සීරියස් ගත්තු නිසා පව් නිකරුනෙ ගුටි කාලා මැරෙනවා. සැමන් ටින් එකයි පරිප්පු ටිකයි පාලනේ කරගන්න බැරි උන එකා ලීසිං කාරයෝ කොහේ පාලනෙ කරන්නද. මේක තේරුම් ගන්න බැරි තරමට රැවටුනානේ. පව් ඉතින් නිවන් සුව ලැබේවා.
    sirawata e kale kochchara sahana dunnada? kanna hal ratin hari genalla dunna. minissunta ewaye agayak na. me sajiya pissuwak keliye nathnam aniwa ape anduwak ganna thibba.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම දන්නා එකෙක් ඉන්නවා පැත්තේ චනිදිකම් කම් කරා කුඩු වික්කා -> වහාන සිස් කරා -> දැන් වහාන සෙල් එකක අයිතිකාරයෙක්
    පුතයි දුවයි දෙන්නාම කැමපස්


    I think that insurance company and all the dumbasses involved in this are totally fucked up now :dull:
    බලාගෙන හිටපන් ඕකුන් හතරවටෙම සල්ලි දීලා ෆිඅනාස් කොම්පැනි කරන්නේ . නිකමට උබ දැකලා තියෙනවාද සීසර් කෙනෙක්ට නිතිය ක්‍රියාත්මක වෙනවා , මාසයක් යන්න කලින් මේකේ උණුසුම ඉවරයි , ආයි සුපුරුදු විදියටම වැඩ
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඔතන ඉන්න 6 X 4 උන් නං ..............................ඊයෙ ඔය මනුස්සය live එවිත් කිව්ව ජනාදිපතිතුමගේ ගේ ඉස්සර උද්ගෝෂණය කරනව කියල. හවස මළා
     

    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    බය වෙලා linkdin එක Remove කරලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    1591905089712.png
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කට ඇරියොත් මැරුම් කන්න වෙන මේ රට යන්නෙ කොතැනටද?
    ඔතන ඉන්න 6 X 4 උන් නං ..............................ඊයෙ ඔය මනුස්සය live එවිත් කිව්ව ජනාදිපතිතුමගේ ගේ ඉස්සර උද්ගෝෂණය කරනව කියල. හවස මළා
     
    • Like
    Reactions: saturn

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,227
    113
    මේවගේ වේසිගෙ පුතාලගේ ළමයින්ට හෙන ගහලා මැරිලා පළ උන්ගේ ඇස් ඉදිරිපිටම
     
    • Like
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Loku mura ballo dunnu gamak?


    මේ කියන විදිහට නම් මේ මිනීමැරුමට ලොකු අයගේ අනුග්‍රහය තියනවා වගේ...

    පොලිසිය ඉන්නකොට වෙඩි තියනවා..
    මහා පාරේ මිනිස්සුන්ව මරණවා..

    මේ වීඩියෝ එකේ මේ මනුස්සයා පැහැදිළිවම ඇඟිල්ල දික් කරනවා වත්මන් ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් චන්ඩි දම්මලා බය කරවන්න හදනවා කියලා

    රට යන අත නම් අන්තිමයි..

    ඔතන ඉන්න 6 X 4 උන් නං ..............................ඊයෙ ඔය මනුස්සය live එවිත් කිව්ව ජනාදිපතිතුමගේ ගේ ඉස්සර උද්ගෝෂණය කරනව කියල. හවස මළා

    ඒ වීඩියෝ ඒක තියනවද ?