ත්‍රීවිල් කාරයන්ගේ ගණිතය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,645
    167,274
    113
    එකමත් එක රටක
    gN0hvKK.jpg

    මුන්ගේ ගනන් හැදීමට අනුව දැනට රු 100ක් නම් තියෙන්නේ කිලෝ මීටරයකට , ඒක කලින් තිබ්බ 50 කරන්න ඕන නම්,
    තෙල් ලීටරයක මිල 50 x 20 = Rs 1000 කින් අඩු කරන්න ඕනේ.

    ඒ කියන්නේ නිකන් තෙල් ගහලා අතටත් rs 650/ 1L වගේ දෙන්න ඕනේ.​
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    මම ඉන්න හරියෙ තමයි Link Taxi Meter කරන ප්ලෙස් එක තියෙන්නෙ...
    පෙට්‍රල් අඩු කරාට පහු වෙනිදා වීල් කාරයො පෝලිම් ගැහිලා හිටියා රේට් වෙනස් කරගන්න...

    ඔකුන් කියන ගනන් වලට යන්නෙ නැ බන් දැන් මිනිස්සු.
    pickme වල ඔයිට අඩුවෙන් ගෙවන්නෙ ඔකුන්ට...
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    තෙල් විතරක් නෙමෙයි ඩෝ අපි ලයිට් බාර් ගන්න ඕනෙ, රැල්ලට බය නම් වැල්ලෙ ගෙවල් හදයිදඩෝ කියලා ඉස්ටිකර් ගන්න ඕනෙ, සින්දු පීස් එකක් වගේ යන හෝන් ගන්න ඕනෙ. වියදම් කීයක් මැද්දෙද මේ රස්සාව කරන්නෙ. :angry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,504
    113
    අව්වේ ගියාම ඇද ගහන්නේ නැද්ද ?
    උලු හෙවිල්ලල කොස් ලීයෙන් උලුවහු ජනෙල් දැම්මම අවුලක් නෑ. කාපට් වෙනුවට කුබුක් ලී දාන්න තියෙන්නෙ.
     
    • Haha
    Reactions: dilann and visalbro

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඊළඟපාර පෙට්‍රල් රු 60කින් විතර වැඩි වුණාම අපිත් දැන් තියෙන ගාස්තුවට අමතරව මාරු කාසි වලින් රු 3ක් දෙන්න ඕනි මේ article එක පෙන්නලා 🥴
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,801
    8,020
    113
    මෙන්න මෙතන...
    මම ඉන්න හරියෙ තමයි Link Taxi Meter කරන ප්ලෙස් එක තියෙන්නෙ...
    පෙට්‍රල් අඩු කරාට පහු වෙනිදා වීල් කාරයො පෝලිම් ගැහිලා හිටියා රේට් වෙනස් කරගන්න...

    ඔකුන් කියන ගනන් වලට යන්නෙ නැ බන් දැන් මිනිස්සු.
    pickme වල ඔයිට අඩුවෙන් ගෙවන්නෙ ඔකුන්ට...
    Ado uba inne werahara da?
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    gN0hvKK.jpg

    මුන්ගේ ගනන් හැදීමට අනුව දැනට රු 100ක් නම් තියෙන්නේ කිලෝ මීටරයකට , ඒක කලින් තිබ්බ 50 කරන්න ඕන නම්,
    තෙල් ලීටරයක මිල 50 x 20 = Rs 1000 කින් අඩු කරන්න ඕනේ.

    ඒ කියන්නේ නිකන් තෙල් ගහලා අතටත් rs 650/ 1L වගේ දෙන්න ඕනේ.​
    ලංකාවේ තියෙන ලොකුම කරුමයක් තමා ඕක. අඩු ගානේ සීමාවක් වත් නෑ. ඔය පකේ ත්‍ර්‍ර්වීල් තහනම් කලාත් හොදයි. රස්සාවක් කරන්න. මහන්සි වෙන්න ක්ම්මැලි අපතයො සේරම ලේසියට වීල් දුවන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පයින් පලයල්ලා පුලුවන් තරම්. කාලකන්නි ත්‍රිවිල්කාරයෝ තමා තෙල් නෑති කාලේ ජරාම වෑඩ කලේ