ත්‍රීවීලර් එක අපේ රටට සුදුසු ද ??

ත්‍රීවීලර් එක අප

  • සුදුසුයි තව තවත් ගෙන්විය යුතුයි

    Votes: 7 8.2%
  • සුදුසු නැත, සීමා කල යුතුයි

    Votes: 31 36.5%
  • සුදුසු නැත, ඉවත් කල යුතුයි

    Votes: 47 55.3%

  • Total voters
    85

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ත්‍රීවීලර් එක අපේ රටට සුදුසු ද ??

    103268637-GettyImages-492347500.530x298.jpg

    103268637-GettyImages-492347500.530x298.jpg

    ත්‍රීවීලර් එක ගැන නොදන්න කෙනෙක් මේ රටේ නැහැ. නොගිය කෙනෙක් ඉන්නව නම් හරිම පොඩ්ඩයි. ඒ තරමටම ත්‍රීවීල් එක මිනිස්සු අතරට ගියපු වාහනයක්.
    ඒක සැබෑව.!!!

    නමුත් මේක රටට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියල හිතෙන්නෙ නැද්ද? රටේ සිද්ධ වෙන අනතුරු වලින් වැඩිම ප්‍රමාණයක් ත්‍රී වීල් වලින් සිද්ධ වෙච්චි බව පැහැදිලි කාරණයක්. නිකමට CCTV අනතුරු දර්ශන බලන්න. ත්‍රීවීල් සම්බන්ධ සිද්ධි අනිවාර්යයි.

    මේක තව තවත් ගෙන්නනකොට පාරේ ගමනක් යද්දි හැම අස්සකින්ම රිංගාගෙන යන්න හදන වාහනවලින් වැඩිම ප්‍රමාණයක් වෙන්නේ මේ ත්‍රීවීල්මයි. Traffic ඇතිවෙන්නත් මේවා බලපානව. පොඩි ඉඩකින් දාගෙන යාගන්න බැරිව හැම වාහනයක් ම හිරවෙනව.

    colombo-dec-4-2016-photo-taken-on-dec-2-2016-480213.jpg

    ත්‍රීවීල් කියන්නෙ මේ රටට, මේ රටේ ඉන්න මිනිස්සුන්ට කිසිසේත්ම ගැලපෙන් නැති වාහනයක් බව හොඳට කල්පනා කලාම පේනව නේද? මොකද මේ රටේ ඉන්නෙ කිසිම ස්වයං පාලනයක් නැති, ඉවසිල්ලක් නැති, නීති ගරුක නැති, තමන්ගේ වැඩේ කරගන්න දුවන නමුත් අනිකාට යන්න ඉඩ නොදෙන ජාතියේ සමාජයක්. එවැන්නවුන්ට මේ ත්‍රීවීල් එක ලැබුනා කියන්නෙ වඳුරාට ලැබුණු දැලි පිහිය දුන්නා වගේ කතාවක්. හරියට යන අය ඉන්නෙ හරිම අතලොස්සයි.

    hqdefault.jpg

    මම විශ්වාස කරනව, මාර්ගයේ ගමන් කරන වැඩි දෙනෙක්... කිසිම සංයමයකින් තොරව පාරේ යන ත්‍රීවීල් නිසා අපහසුතාවයන්ට පත්වෙච්චි අය ඕනෙ තරම් ඇති කියල. සමහර වෙලාවට හරියකට ඇවිදගන්න බැරි තරමක් ආබාධිත මට්ටමේ අය පවා මේ වාහනය පදිනව. වේගයෙන් ගිහිං වංගු වලින් හරවන්න ගිහිං පෙරල ගන්නව. හදිසියකට හරි හැප්පුනොත් එලියට විසි වෙලා යනව. සමහර වෙලාවට පොඩි උන් පැදන් යනව. කිසිම ආරක්ෂාකාරී බවක් නැහැ. සිග්නල් තිබුණට පාවිච්චියක් නෑ සිග්නල් දාන්නෙ නැතුව එකපාර හරවනව හරියට ගෙදර මිදුලෙ හරවනව වගේ. පිටිපස්සෙන් ඇවිත් හැප්පුනොත් වැරදි කාරයා වෙන්නෙ පිටිපස්සෙන් ආපු කෙනා තමයි. බොහෝ වෙලාවට අධ්‍යාපන මට්ටම එතරම් හොඳ මට්ටමක නැති පිරිස් මේවා පරිහරණය වැඩියෙන් කරන තරමට මාර්ග අනතුරු වැඩියි. බයික් එකක් එලවනවා වගේ හැඟීමකින් තමයි වැඩි දෙනෙක් මේක පැදගෙන යන්නෙ. Color light තියෙන තැනක සාමාන්‍යයෙන් බලන්න, වැඩියෙන් ඇවිත් අස්සෙන් රිංගවල හන්දිය අයිනටම කිට්ටු කරන්න බලන්නෙ මොනවද කියල? නැත්නම් rail gate ගාව ඕක සෑහෙන්න වෙනව. ගේට්ටුව වැහිල තියෙද්දි නවත්තන් ඉන්න වාහන පාස් කරගෙන ගේට්ටුව ගාවට ගිහිං පාර පුරාම වහගෙන නවත්තන් ඉන්නෙ ත්‍රීවීලර් වැඩි හරියක්. ඊට පස්සෙ ඒවා ඉස්සර කරගෙන යනකන් අනිත් අය බලන් ඉන්න ඕනෙ. වම් පැත්තෙ පොඩි ඉඩක් තිබ්බොත් දාල යන්නෙ වැඩියෙන් ත්‍රීවීල්. වාහනේට සුදුසු වේගයට වඩා වේගයෙන් ඉගිල්ලිලා ලොකු වාහනත් overtake කරගෙන යන්න බලන්නෙ මොනවද? මේ ත්‍රීවීල් තමයි.

    Traffic Police වලින් පාලනයක් සිද්ධ කරන නිසා මිසක් කොළඹ එහෙම පාරේ වාහනවලට යන්න බැහැ මේ ත්‍රීවීල් නිසා. පාරේ වාහන වලින් යන අය මේවා හොඳට අත්දැකීම් ලබල ඇති එපා වෙන්නම.

    දැන් Taxi වලට මීටර් හයිකරන්න වැඩ පිළිවෙලක් ආව. නමුත් ඒක හරියටම ක්‍රියාත්මක වෙනව නම් ඒත් ටිකයි. මීටරය දුවවන් නැතුව රවුම් ගහල මිනිස්සුන්ගෙන් වැඩියෙන් සල්ලි ගන්න ත්‍රීවීල්කාරයින් ඕනෙ තරම් ඉන්නව. ඒවාට හරි වැරදි කියන්න ගියාම ත්‍රීවිල්කාරයින්ගෙ රෙස්පට් බලන්නත් ඕනෙ.

    ඒ තරමටම මේක ඔඩු දුවපු ප්‍රශ්නයක් නෙවෙයි ද?. සුළු පටු දෙයක් කියල අහක බලං ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    මේකට නිදහසට කියන්න සැදී පැහැදී සිටින කොටසකගේ නිතර මතුරන මන්තරය වෙන්නේ.... "පොඩි මිනිහාගේ වාහනය" යන්නයි. අද ඒ කතාව නිසා හොඳට එලිය තියෙද්දි පෙනි පෙනී ඇස් පියාගෙන වලක් හරහා ඇවිදිනවා වගේ දෙයක් කරගෙන තියෙන්නෙ. රටට මොන තරම් ගැලපෙනවාද කියන එක නැවත කල්පනා කරල බලන්න ඕනෙ තත්වයක්. මේක කරන්න බැරිම තැන තමයි නීතියක් ආවේ ත්‍රීවීල් පදවන අයට වයස් සීමාවක් දාන එක. ඒත් ඒක 100% ක් නවත්තන්න පුළුවන් තත්වයක් නෙමෙයි.

    අනික තමයි විශේෂයෙන්ම රටේ තරුණ පිරිසක් ඉස්කෝලෙන් පිටත් වුන ගමන් අල්ල ගන්න නරකම දේ බවට මේ ත්‍රීවීල් එක හේතු වෙලා තියෙනව.

    ත්‍රීවීල් රථය පොඩියි තමයි. නමුත් ඒ පොඩි වාහනේ නිසා රටට වෙන හානිය නම් පොඩි නැහැ.ත්‍රීවීල් එක 100% ක් රටෙන් ඉවත් කල යුතුයි කියන එක නෙමෙයි කියන්නෙ. නමුත් ලංකාවේ දැනට තියෙන ත්‍රීවිල් ප්‍රමාණය හොඳටම වැඩියි කියන එක කාටත් පැහැදිලි වෙන්න ඕනෙ කියල මම හිතනව. ඒ වගේම අලුතින් ගෙන්වන එක නවත්තන එක කරන්න ඕනෙ කියල මම හිතනව. ත්‍රීවීල් එක පාලනය කරන්න ඕනෙ. ගන්න ගන්න හැම කෙනාටම මේක අරන් යන්න දෙන එක සුදුසු දෙයක් නෙමෙයි. ඒ වෙනුවට විකල්ප ප්‍රවාහන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න පුළුවන් නම් රටේ ආර්ථික රට තුළම රැඳෙන විදිහට.... ඒක රටේ අනාගතයටත් හොඳයි නේද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කියෙව්වේ නැ බොක්ක පස්සේ කියවන්නම්

    විල් සෙට් නැ දැන් සේරම කොල්ලෝ ඕලෙවල් කරලා ඕක කරන්නේ, කොල්ලෝ විනාස වෙනවා

    කෙල්ලෝ බඩු වෙනවා

    කොල්ලෝ රංචු ගැහෙන නිසා ඩ්රග්ස් ගන්නවා , පැතිරෙනවා

    උබර්, වගේ ප්‍රෝ සවිස් එකට යන්න ඕන.... තෙරෙනොනේ කියන එක මන්...
     
    • Like
    Reactions: channaq4

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    කියෙව්වේ නැ බොක්ක පස්සේ කියවන්නම්

    විල් සෙට් නැ දැන් සේරම කොල්ලෝ ඕලෙවල් කරලා ඕක කරන්නේ, කොල්ලෝ විනාස වෙනවා

    කෙල්ලෝ බඩු වෙනවා

    කොල්ලෝ රංචු ගැහෙන නිසා ඩ්රග්ස් ගන්නවා , පැතිරෙනවා

    උබර්, වගේ ප්‍රෝ සවිස් එකට යන්න ඕන.... තෙරෙනොනේ කියන එක මන්...

    sahathika atha anika thaman service ekak denawa nam ewa ewidiytta thiyenne ona meeter na hithuna hithuna gana gannawa.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    වාහනේ නෙවේ ලොකුම අවුල තියෙන්නේ ඒවා එලවන ගොන් හැතිකරගේ.හරියට එලවනවනන් වේග සිමා පිලිපදිනවනන්..පවුල් පිටින් වන්දනා යන්න යොදාගන් නැත්තැන නගරයේ යුස් එකට කියාපු වාහනේ...
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අව්ල තියෙන්නේ වාහනේ නෙවේ බං.
    ත්‍රීවීල් එක එළවන එකාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.
    ත්‍රීවීල් එකක් අරන් විනයානුකූලව පාරේ යන කිසි කේස් එකක් නැති ඩ්‍රයිවර්ස්ලා ඕනි තරම් ඉන්නවා.
    සමහර ගොන් අඳබාලයෝ තමයි ගම කන්නේ. ඔය හරක්ට වෙන වාහනයක් දුන්නත් ඔය සෙතේම තමයි.
    වාහනයක් හැප්පෙන්නේ වාහනේ වැරැද්දෙන් නෙවෙයි. ඒක එළවන එකාගේ වැරැද්දෙන්.
    වචන තද වැඩි නම් සමාවෙයල්ලා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162

    mama nam kiyanne oya okkoma ekayi.hodata yana kena unath anith un waradiyata yanawanam eka fallow karanawa.threewheel,bikes,dimo batta,bus thama parawal wala wadiyenma waradi karanne.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අව්ල තියෙන්නේ වාහනේ නෙවේ බං.
    ත්‍රීවීල් එක එළවන එකාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.
    ත්‍රීවීල් එකක් අරන් විනයානුකූලව පාරේ යන කිසි කේස් එකක් නැති ඩ්‍රයිවර්ස්ලා ඕනි තරම් ඉන්නවා.
    සමහර ගොන් අඳබාලයෝ තමයි ගම කන්නේ. ඔය හරක්ට වෙන වාහනයක් දුන්නත් ඔය සෙතේම තමයි.
    වාහනයක් හැප්පෙන්නේ වාහනේ වැරැද්දෙන් නෙවෙයි. ඒක එළවන එකාගේ වැරැද්දෙන්.
    වචන තද වැඩි නම් සමාවෙයල්ලා.
    100% true :yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    අව්ල තියෙන්නේ වාහනේ නෙවේ බං.
    ත්‍රීවීල් එක එළවන එකාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.
    ත්‍රීවීල් එකක් අරන් විනයානුකූලව පාරේ යන කිසි කේස් එකක් නැති ඩ්‍රයිවර්ස්ලා ඕනි තරම් ඉන්නවා.
    සමහර ගොන් අඳබාලයෝ තමයි ගම කන්නේ. ඔය හරක්ට වෙන වාහනයක් දුන්නත් ඔය සෙතේම තමයි.
    වාහනයක් හැප්පෙන්නේ වාහනේ වැරැද්දෙන් නෙවෙයි. ඒක එළවන එකාගේ වැරැද්දෙන්.
    වචන තද වැඩි නම් සමාවෙයල්ලා.

    :yes::yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    ත්‍රීවීල් කියන්නෙ මේ රටට, මේ රටේ ඉන්න මිනිස්සුන්ට කිසිසේත්ම ගැලපෙන් නැති වාහනයක් බව හොඳට කල්පනා කලාම පේනව නේද? මොකද මේ රටේ ඉන්නෙ කිසිම ස්වයං පාලනයක් නැති, ඉවසිල්ලක් නැති, නීති ගරුක නැති, තමන්ගේ වැඩේ කරගන්න දුවන නමුත් අනිකාට යන්න ඉඩ නොදෙන ජාතියේ සමාජයක්. එවැන්නවුන්ට මේ ත්‍රීවීල් එක ලැබුනා කියන්නෙ වඳුරාට ලැබුණු දැලි පිහිය දුන්නා වගේ කතාවක්. හරියට යන අය ඉන්නෙ හරිම අතලොස්සයි.

    :yes::yes::yes:
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    අව්ල තියෙන්නේ වාහනේ නෙවේ බං.
    ත්‍රීවීල් එක එළවන එකාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.
    ත්‍රීවීල් එකක් අරන් විනයානුකූලව පාරේ යන කිසි කේස් එකක් නැති ඩ්‍රයිවර්ස්ලා ඕනි තරම් ඉන්නවා.
    සමහර ගොන් අඳබාලයෝ තමයි ගම කන්නේ. ඔය හරක්ට වෙන වාහනයක් දුන්නත් ඔය සෙතේම තමයි.
    වාහනයක් හැප්පෙන්නේ වාහනේ වැරැද්දෙන් නෙවෙයි. ඒක එළවන එකාගේ වැරැද්දෙන්.
    වචන තද වැඩි නම් සමාවෙයල්ලා.

    This is real...
    100% true
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අව්ල තියෙන්නේ වාහනේ නෙවේ බං.
    ත්‍රීවීල් එක එළවන එකාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.
    ත්‍රීවීල් එකක් අරන් විනයානුකූලව පාරේ යන කිසි කේස් එකක් නැති ඩ්‍රයිවර්ස්ලා ඕනි තරම් ඉන්නවා.
    සමහර ගොන් අඳබාලයෝ තමයි ගම කන්නේ. ඔය හරක්ට වෙන වාහනයක් දුන්නත් ඔය සෙතේම තමයි.
    වාහනයක් හැප්පෙන්නේ වාහනේ වැරැද්දෙන් නෙවෙයි. ඒක එළවන එකාගේ වැරැද්දෙන්.
    වචන තද වැඩි නම් සමාවෙයල්ලා.

    ඒක හරි ත්‍රී වීල් එකේ සේෆ්ටි නම් අන්තිමයි..ඒකයි පලවෙනි හේතුව.
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    threewheel kiyanne machan value ekak nathi wahanayak ehema kiyanne ai dannawada.parawal desing karanakota(aluthma Parawal) eyala eka eka wahana walata value ekak denawa.eken balanna eka wahanayakin thawa wahanayakata thiyana balapama kohomada kiyala.bike walatath value eka thiyanawa ewunata threewheel walata na.thawa wisthara karoth bike ekkatai car ekkatai ekama paththe yanna puluwan widiyata road eka desing kara kiyala hithanna.ehema karata passe e road eke threewheel ekak car ekai yanna ba idamadi.threewheel ekai bike ekai giyoth eka ida wadi.eka nisa threewheel eka kiyanna loke piligaththa nath wahanayak.e vlue ekata kiyana name ekak thibuna mata eka mathaka na.ithin threewheel me loketama epaaa...
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Athuwath behe nethuwath behe neda?

    Re wunama bus neti unama inne threewheel tamai pihitata.

    Nethi oaranna one nehe karanna one service eka standardise karana eka

    Meter aniwaryai

    Factory fitted speed limiters hai karanna one 50k walin wage sema karala

    GPS tracker tiyenna one

    Eka colour code ekak denna one taxi walata nila adumak identification badge ekak denna ona lokuwata nama gama gahala etakota hema aparadakarayatama minissu ahu wenne ne

    Eka tena kapanna beri widihata issaraha rode hadanna ona (ehema ekak enawa danatah ape dials eka galawanawa) etakota oya buruwo wage lane maru karanna behe

    Wenama Licensing system ekak danna one field ekata enawa nam etakota driving ethics hadannat puluwan

    Owa itin ekak wath wenne nehe me rate meka banana republic eka ne..
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    වාහනේ නෙවේ ලොකුම අවුල තියෙන්නේ ඒවා එලවන ගොන් හැතිකරගේ. ත්‍රීවීල් එකක් අරන් විනයානුකූලව පාරේ යන කිසි කේස් එකක් නැති ඩ්‍රයිවර්ස්ලා ඕනි තරම් ඉන්නවා. සමහර ගොන් අඳබාලයෝ තමයි ගම කන්නේ. ඔය හරක්ට වෙන වාහනයක් දුන්නත් ඔය සෙතේම තමයි. වාහනයක් හැප්පෙන්නේ වාහනේ වැරැද්දෙන් නෙවෙයි. ඒක එළවන එකාගේ වැරැද්දෙන්.

    :yes::yes::yes: