ත්රීවීල් එකක් ගන්න ඕන business එකකට, හදිස්සියි, budget එක 800,000/- ත් 900,000/- අතර. ( 2015-2016 වගේ )
දන්න කෙනෙක් විකුණන එකක් තියෙනවනම් කියන්න පුලුවන්ද ?
දවසට 70-120 km දුවන්න ඕන, එනිසා හොද condition එකක් වෙන්නත් ඕන. සෙල් එකකින් ගන්න බැරි හේතුව උන් දෙන්නේ ලීසින් දානවනම් විතරයි, කෑෂ් වලට කිව්වම පස්ස ගහනවා.
paint කරලා branding කරන නිසා paint එක පරණ උනාට අවුලක් නෑ ටින්කරින් නම් නැති එකක්.