ත්‍රීවීල් පදවන්න ගාස්තුව රු. 2,000 යි. 35 ට අඩු නම්

badulal

Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    :yes::yes::yes:

    unta attatama rate shrama balakaya madi kiyala kakkumak tiyenawa nam kiyana unma yanna ona e job walata.. anith un wa balen danna newei.

    wadiya ona na.dawasak dekak construction site ekaka,garage ekaka,electrician kenek widiyata weda karana kota terei..

    wadiya amaru ewa ona na mama ma meke thread dala tiyenawa supervisor job denna maseta 100 000 unath hoyanna puluwan. oya metana kagahana ekekwath awe na 100 000 kata wada hoyanna. mama hitanne un 100 000 ka ta wada gannawa ati.. :lol::lol: oya IT 40000 ta aduwen padi ganna wena job karana aya tika issellama rate shrama balakayata badunoth hoda nadda? maseta 100 000 + ekka hoda gawrawaneeya job ekakuth karanna puluwan ne.. :D
    machan mama mage jiwithe patan gatthe kuli wada karala athi tharam duk widala mama dan job ekak karanawa manager kenek widiyata daha duk winda machan rupiyal 500 hoya ganna .ithin mama dannawa machan me pora talk dena srama balakaye thatthwe . mewa machan wahi nathi welaweth hena gahan dewala attha meken kollo narakata yomu wenawa athi
    eth kidenek innawada ban paul pitin nadatthu karana
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේක වෙනව නම් හොඳයි. යන්තම් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන කජුකිරි කොල්ලො ගන්නෙම වීල් එකක්. අරන් හයර් යන්න. ඔය අතර සහමර උන් තක්කඩි වැඩ කරනව, හොරකම් කරනව, නීතියට නෙවෙයි පාරෙ යන්නෙ, ටවුන් එකක වාහන නවත්තන්න ඉඩක් නෑ හැමතැනම වීල් පාක්, අසාදාරණ විදියට ගාස්තු අය කරනව, එහෙන් මෙහෙන් දාල හප්පලා ගේම ඉල්ලන්න හදනව උගෙ වරද තියෙද්දිත්. වැරදි එකක් නෙවෙයි. 35ට වැඩි වුනාම වගකීමක් තියෙන අය කොටසක් තමයි ඉතුරු වෙන්නෙ. අනික ගොඩක්ම ඉස්කෝලෙන් අයින් වෙන උන්ට වීල් එලවන්න නැති වෙද්දි වෙන මොනවහරි දෙයකට යොමු වෙන්න වෙනව ජීවත් වෙන්න. ඒකට දැන් ගොඩක් පාඨමාලා අරව මේව තියෙනව. අවුරුදු 25ක් 28ක් වෙද්දි හොඳ රස්සාවක් කරල හොඳ පඩියක් අරන් ගරු නම්බු ඇතුව ජීවත් වෙන්න පුළුවන් එහෙම ට්‍රැක් එකකට වැටෙනව නම් ඉස්කෝලෙන් අයින් වුන ගමන්. අද රටේ රස්සා වලට ලොකු හිඟයක් තියෙන්නෙ. පරණම අය ඒ රස්සා වලින් අයින් වෙද්දි සමහර රස්සා වලට අළුත් අය නෑ සුදුසුකම් තියෙන. වැඩියෙ ඕන නෑ අද වාහනයකට ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න, ගරාජ් එකකට ගෝලයෙක්, ආයතනයට සේවකයෙක් හොයාගන්න කොච්චර නම් අමාරුද කියල දන්න උන් දන්නවා. වැඩ තිබ්බට අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් නෑ.

    ඔකුන් ස්ට්‍රයික් කරන්නෑ. කෙරුවත් සතියක් කරන්නෙ නෑ. මේකෙන් ටවුන් වල ට්‍රැෆික් එක අඩු වෙලා නීතියට යන ත්‍රීවීලර් ඩ්‍රයිවර්ස්ල ටිකක් හැදෙනව නම් හොඳයි.

    :yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කලොත් මේ ආණ්ඩුව කරන හොඳම වැඩේ මේක වෙයි.

    අද මේ ත්‍රී වීල් ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. තව ටික කලකින් වඩු වැඩ, යකඩ වැඩ, ගරාජ් වැඩ, plumbing, ඉලෙක්ට්‍රික්, මේසන් වැඩට etc .. පිට රටින් මිනිස්සු ගේන්න වෙනවා සුවර් මෙහෙම ගියොත්. මොකද වැඩිය පාසල් අධ්‍යාපනයකට වෙහෙසෙන්න කම්මැලි කොල්ලෝ ඔක්කොම 8-9 වසරේදීම හිත හදා ගන්නවා ලොකු වෙලා ත්‍රී වීල් එකක් එලවනවා කියල. ඉතින් උන් 8-9 වසරේ ඉඳම්ම ඉස්කෝල වල කරන්නේ පිස්සු කෙලින එක. ඉගෙන ගන්න එකෙක්ට වත් ඉගෙන ගන්න දෙන්නෙ නැහැ.

    අවුරුදු 35 නීතිය නියමයි. මොකද කොල්ලෙක්ට අවුරුදු 35 වෙනකල් ත්‍රී වීල් එලවන්න බලාගෙන ඉන්න බැරි නිසා ඌ පුරුදු වෙනවා පෙර කියපු වැඩක වුර්තීය පුහුණුවකට යන්න.

    :yes:ඕවට කෝස් ඇතිතරම් රජයෙම තියෙනනෙ,
    නිකන් ඉදල සල්ලි හොයන්ඩ තමා පුරුදු වෙන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක මාර කතාවක්නෙ තමන්ට කැමති රස්සාවක් කරන්ඩත් දැන් තහනම්ද?? ඒකද පොන්න රනිලගෙ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය??? උබලගෙ ගහේ ගෙඩි කඩන්ඩ , උබලගෙ වත්ත උදුලු ගාන්ඩ , උබලගෙ ආයතන වල වැසිකිලි හෝදන්ඩ, උබලට කරන්ඩ ආස නැති පක්කලි වැඩ කරගන්ඩ කොල්ලන්ව ගන්න ක්‍රමයක්ද උබලට ඕනෙ...ඕකට කියන්නෙ බන වහල් යුගය කියල, නැතුව ප්‍රජත්‍රන්ත්‍රවාදය නෙමේ.. :no::no::no::no::no:

    o/l ෆේල් උනා කියල උන් උබලගෙ වහල්ලු කරගන්ඩ උබල හිතනව නම්, උබල a/l පාස් නිසා උබලට ඕන විදිහට උන් ඉන්ඩ ඔනෙ කියල හිතනවනම් , කවුද බන් ඉගෙනගෙන තියෙන්නෙ?????? මොනාද උබලගෙ ඔලුගෙඩිවල තියෙන්නෙ ??උබලට ඕන හම්පුතාල වෙලා අරුන්ව වහල්ලු කරගන්ඩනෙ..මට නම් හිතාගන්ඩත් බැ උබල කොහොමද මෙහෙම කතා කරන්නෙ කියල, ඇත්තටම උබල මිනිස්සුද ?????????????? :dull::dull:

    :lol:වහල්ලුන්ට තේරෙන විදිය :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොන්න රනිලගෙ රියල් වහල නියමෙනට තමන්ගෙ වහල්කම පෙන්නනව..උබල වගේ වහල්ලු දැක ගන්ඩ ලැබුන එකත් ලොකු දෙයක්..:yes::yes:

    පිස්සට තම්න්ව පිස්සෙක් කියල තේරෙන්නෙත් නෑනෙ :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කවුරුවත් බලෙන් කරන කියල නෙමෙයි මම කියන්නේ.. අද රටේ skilled labors නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් විදියට හඳුනාගෙන තියෙනවා මම මුලින්ම ලියපු හේතුව. ඒ කියන්නේ පාසලේ 8-9 වසර වෙනකොටම පාසල් අධ්‍යාපනයට එතරම් දක්ෂ නැති ළමයි හිත හදා ගන්නවා මම AL ඉවර වෙලා ත්‍රී වීල් එකක් පදිනවා කියල. මේක අපේ රටේ හඳුනාගත් ප්ප්‍රශ්නයක්. රටේ කාර්මික විද්‍යාල, වුර්තීය පුහුණු පාසල් නැතුව නෙමෙයි. ඒවාට ළමයි යන්නේ නැහැ, හඳුනා ගත් හේතුව "ත්‍රී වීල්" දැනටත් ඒක ජාතික ප්‍රශ්නයක් වෙලා ඉවරයි.

    ඒක පාලනය කරන්න ඕනේ. දැනටමත් ත්‍රී වීල් මත දමන ටැක්ස් වැඩිකරලා යම් තරමක් පාලනය කරලා නමුත් ඒක මදි. ඒකට දැනට කරන්න පුළුවන් විකල්ප තමයි ඉන්න උන්ට කරන්න දෙයක් නැතත් අලුතින් එන අයට මේ විදියට අවුරුදු 35 නීතිය ගේන එක.

    මගේ පෞද්ගලික අදහස නම් ත්‍රී වීල් ගේන එක තහනම් කරන්න ඕනේ.

    ඔය විදියට හැම එකටම නීති දදා රටක් දුවන්න පුලුවන්ද බන්.හයර් කරන්න තහනම් කරලා ස්කිල් ලේබස්ලා හදන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද.ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුමක් ඕනි.නැතිව මේ වගේ පැලස්තර විසඳුම් නෙමේ.මේ වගේ පැලස්තර විසඳුම් වල විපාක තමා මේ ගෙවන්නේ.

    හෙට අනිද්දාට කොල්ලෝ ගෙවල් වලට වෙලා ෆයිවර්,ඔඩෙක්ස් කරනවා ශ්‍රම බලකාය ගෙවල් වලට වෙලා කියලා ඒකටත් කෙලියි මේ විදියට ගියොත්.

    මිනිස්සුන්ව බලෙන් රස්සාවල්ට තල්ලු කරන්න බෑ.හයර් කරන එක නීති විරෝදී වැඩක් නෙමෙයි.නීති විරෝදී නොවන තමන් කැමති රැකියාවක නිරත වෙන්න මිනිස්ස්නුට අයිතියක් තියෙනවා.ඔය වගේ ගොන් බූරු නීති ගෙනල්ලා රටවල් හදන්න බෑ

    ස්කිල් ලේබර්ස්ලා නැති එකට ත්‍රීවිල් හයර් කරන උන්ව බලෙන් ලේබර්ස්ලා කරන එක කොහෙත්ම සාදනීය පියවරක් නෙමෙයි.ඔන්න ටෙක්නිකල් කොලේජ් ටික හදලා,හරි හමන් පුහුනුවක් දීලා ශ්‍රමයට ,ජීවත් වෙන්න පුලුවන් වැටුපක් ලබාගන්න පුලුවන් ක්‍රමවේදයක් හදන්න.ස්කිල් ලේබර්ස්ලා නැති එකට අන්න ඒක සාදනීය පියවරක්.

    මෙහේ අච්චරක් ටෙක් තියනවා මෙච්චරක් තියෙනවා කිවුවට මදි.කෝ මිනිස්සු ඒවා ගැන දැනුවත්ද?කෝස් තියෙනවා කියලා ගැසට් නම් කරනවා.අද කාලේ කවුද ගැසට් බලන්නේ.එක පත්තරේක ඇඩ් එකක් දැම්මද ලමයි ගන්නවා කියලා?එක ටීවි ඇඩ් එකක්?ඉස්සෙල්ලාම අන්න ඒවා හදන්න ඕනි.මිනිස්සු දැනුවත් කරන්න ඕනි.එතකොට ස්වාභාවිකවම ඕවා ගානට බැලන්ස් වෙනවා.නැතුව කෘතිමව කරන්න බෑ.කෘතිමව කරන්න ගියාම වෙන්නේ නැති ප්‍රස්න ඇතිවෙන එක
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    :lol:වහල්ලුන්ට තේරෙන විදිය :lol:

    මෙහෙම ගිහින් රටින් ශ්‍රමිකයො ගේන්න වෙලා බලන්න ඕනෙ මුන්ගෙ අනිත් රස කතා අහන්න.. දිව දෙකේ උං
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම රනිල්ට තදින්ම විරුද්ධ එකෙක්. මෙච්චර කල් රට හදන්න කිසිම දෙයක් කරපු නැති එකේ මෑත කාලිනව ගත්ත සෑහෙන්න හොඳ තීරණයක්. උඹ මේ කියලා තියෙන දේ වැරදියි. උඹලා වගේ හිතන එවුන් පාර්ලිමේන්තුවට ගිහින් රට පාලනය කරපු එකේ විපාක තමා අද මේ අපි ගෙවන්නේ. වැඩිය ඕනේ නෑ. 8 පාස් නැති විමලා ඉදිකිරිම් ඇමති වෙච්ච රටේ ස්කිල් ලේබර්ස් පිලිබඳ සංකල්පය මේවගේ එකක් කියලා කියන එක අහන්න දෙයක් නෙමෙයි :lol::lol:

    යකෝ වීල් එලවන්න එපා කියන්නේ ස්කිල් ලේබර්ස්ලා නැති වෙන නිසයි. බලපන් ස්කිල්ඩ් මේසන් කෙනෙක්, කාර්පෙන්ටර්(වඩු වැඩ) ප්ලම්බර්, කම්බි වැඩ කරන එකෙක් හොයා ගන්න නෑ. වහල්ලු කරගන්න නෙමෙයි, ඕනේ තරම් අද ඉන්නවා ෆිල්ඩ් එකට මේසන්ලා විදියට ඇවිල්ල දැන් සබ් කන්ට්‍රැක්ට කරන උදවිය. ඔය A/L pass/ BSc Degree අනන් මනන් තියෙන එවුන්ට වඩා ස්කිල්ඩ් ලේබර් කෙනෙක් හොයනවා සමහරුන්ට දවසට ඕටී එක්ක 4500ක් වගේ සෙට් වෙනවා දැන් රේට අනුව.

    ඔතනදි වෙන්නේ බං රටේ ශ්‍රම බලකාය ( උඹ කියන මේ කක්කුස්සි හෝදන එවුන් නෙමෙයි ස්කිල්ඩ් ලේබර්ස් :lol: ) නැත්තට නැති වෙනවා. ඊට පස්සේ චීනෙන්, ඉන්දියාවෙන් කට්ටිය ගේන්න වෙනව. දැනටත් ගේනවා :( යකෝ රටේ සල්ලි කෝටි ගනන් ඊට පස්සේ පිට රටට යන්නේ. ගොඩක් එවුන් වීල් එකක් ගන්න බලන්නේ ඉස්කෝකේ ඉවර වුන ගමන්. ඕක කොහොම කිව්වත් තේරෙන්නේ නැති එකාට තේරෙන්නේ නෑම තමා :no::no:

    ඕක කොහොමත් විශන් එකක් ඇති එකෙක්ට විතරයි තේරෙන්නේ. 8 පාස් වත් නැති එවුන් පාර්ලිමේන්තුවේ දාගෙන කරන රටකට සහ එහෙම එවුන් ඒක ඇතුලට දාන එවුන්ට ඕවා තේරෙන්නේ නෑ :(:(

    :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    අනේ ලොකු දෙයක් ඇට නැති බිජ්ජෝ වැඩ දාන වාහනේ මැස්සෝ වගේ පාරේ යන්නේ . ඒ මදිවට උන් අර ස්ටියරින් ලොක් එකත් කඩලා අංශක 90 සිග්නල් මුකුත් නැතුව පාරට දානව ගෙරියෝ. ගේනවනම් හොද නීතියක් . මීට වඩා හොද රාස්සාවක් කරන්න පුලුවන් තරුණ කොල්ලෙක්ට . රටේ දියුණුවට හොද දෙයක් . සිංගප්පුරුව වගේ නැති කරලම දාල ටැක්සි කාර් කන්සෙප්ට් එක ගේන්න ඕනේ , මේක ඉන්දියාව වෙලා තියෙන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :yes:ඕවට කෝස් ඇතිතරම් රජයෙම තියෙනනෙ,
    නිකන් ඉදල සල්ලි හොයන්ඩ තමා පුරුදු වෙන්නෙ

    මෙහෙම හිතපන්.රස්සාවල් 2ක් තියෙනවා.

    පළවෙනි එක උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් සතියට දවස් 6ක් වැඩකරන්න ඕනි.අවුව,වැස්ස කියලා වෙනසක් නෑ.සෑහෙන මහන්සි වෙන්න ඕනි.දවසට 2000ක් ගෙවනවා.උඹට ඕනි වෙලාවට නිවාඩු ගන්න බෑ.පරක්කු උනොත් වරුවක පඩිය දෙන්නේ.

    දෙවනි එක ත්මන්ට කැමති වෙලාවක යන්න පුලුවන්.එන්න පුලුවන්.හිතුන වෙලාවට නිවාඩු ගන්න පුලුවන්.දවසට සාමාන්‍යයෙන් 3000ක් විතර හොයාගන්න පුලුවන්.ලොකු මහන්සියක් නෑ.

    උඹ කෝකද තෝර ගන්නේ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙම ගිහින් රටින් ශ්‍රමිකයො ගේන්න වෙලා බලන්න ඕනෙ මුන්ගෙ අනිත් රස කතා අහන්න.. දිව දෙකේ උං

    ඊට පස්සෙ කෑගහනව ඉන්දියන් කාරයෝ චින්නු අරුන් උන් ගේනව කියල :dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉගෙන ගන්න කැමති නැති උන් බලන්නේ ඊළඟට තියෙන ලේසිම ක්‍රමයක් ජීවත් වෙන්න හොයා ගන්න එක. ලංකාවේදී වුර්තීය පුහුණුවකට ගිහින් හරි හමන් ජොබ් එකක් කරනවට වැඩිය ලේසියි ත්‍රී වීල් එලවන එක. . හැබැයි ඒක හරි දේ නෙමෙයි. ආණ්ඩු ඉදිරිපත් වෙන්න ඕනේ අන්න ඒ වෙලාව්ට.

    වුර්තීය පුහුණුවක් තියාගෙන කවුරුරුත් වහල්ලු වෙන්න ඕනේ නැහැ. එහෙම වෙලත් නැහැ. හරි ට්‍රේනින් එකක් තියෙන උන්ට කොච්චර ජොබ් තියෙනවද. උඹ කියවන පොතේ නම් ඇති. ලංකාවේ සමාජයේ නම් නැහැ.

    ඒක මාර කතාවක්නෙ තමන්ට කැමති රස්සාවක් කරන්ඩත් දැන් තහනම්ද?? ඒකද පොන්න රනිලගෙ සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවාදය??? උබලගෙ ගහේ ගෙඩි කඩන්ඩ , උබලගෙ වත්ත උදුලු ගාන්ඩ , උබලගෙ ආයතන වල වැසිකිලි හෝදන්ඩ, උබලට කරන්ඩ ආස නැති පක්කලි වැඩ කරගන්ඩ කොල්ලන්ව ගන්න ක්‍රමයක්ද උබලට ඕනෙ...ඕකට කියන්නෙ බන වහල් යුගය කියල, නැතුව ප්‍රජත්‍රන්ත්‍රවාදය නෙමේ.. :no::no::no::no::no:

    o/l ෆේල් උනා කියල උන් උබලගෙ වහල්ලු කරගන්ඩ උබල හිතනව නම්, උබල a/l පාස් නිසා උබලට ඕන විදිහට උන් ඉන්ඩ ඔනෙ කියල හිතනවනම් , කවුද බන් ඉගෙනගෙන තියෙන්නෙ?????? මොනාද උබලගෙ ඔලුගෙඩිවල තියෙන්නෙ ??උබලට ඕන හම්පුතාල වෙලා අරුන්ව වහල්ලු කරගන්ඩනෙ..මට නම් හිතාගන්ඩත් බැ උබල කොහොමද මෙහෙම කතා කරන්නෙ කියල, ඇත්තටම උබල මිනිස්සුද ?????????????? :dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙම හිතපන්.රස්සාවල් 2ක් තියෙනවා.

    පළවෙනි එක උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් සතියට දවස් 6ක් වැඩකරන්න ඕනි.අවුව,වැස්ස කියලා වෙනසක් නෑ.සෑහෙන මහන්සි වෙන්න ඕනි.දවසට 2000ක් ගෙවනවා.උඹට ඕනි වෙලාවට නිවාඩු ගන්න බෑ.පරක්කු උනොත් වරුවක පඩිය දෙන්නේ.

    දෙවනි එක ත්මන්ට කැමති වෙලාවක යන්න පුලුවන්.එන්න පුලුවන්.හිතුන වෙලාවට නිවාඩු ගන්න පුලුවන්.දවසට සාමාන්‍යයෙන් 3000ක් විතර හොයාගන්න පුලුවන්.ලොකු මහන්සියක් නෑ.

    උඹ කෝකද තෝර ගන්නේ?

    ස්තිර ආදායමක් නෑනෙ හරිහමන් , ලෙඩක් හැදිච්ච කාලෙකට,
    ඔය වැඩිපුර 1000ඉතිරිවෙලා තියෙයිද
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:
    මුන් හැම දේටම දේශපාලනයක් ගා ගන්න ඉන්න උන්. තීරණය හොඳ උනත් මුන්ගේ හිත ඉඩ දෙන්නෙ නැහැ ඒක පිළිගන්න. නියම වහල්ලු කවුද කියල පිටින් බලන උන්ට වැටහෙනවා.

    මෙහෙම ගිහින් රටින් ශ්‍රමිකයො ගේන්න වෙලා බලන්න ඕනෙ මුන්ගෙ අනිත් රස කතා අහන්න.. දිව දෙකේ උං
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :yes::yes::yes::yes::yes:
    මුන් හැම දේටම දේශපාලනයක් ගා ගන්න ඉන්න උන්. තීරණය හොඳ උනත් මුන්ගේ හිත ඉඩ දෙන්නෙ නැහැ ඒක පිළිගන්න. නියම වහල්ලු කවුද කියල පිටින් බලන උන්ට වැටහෙනවා.

    :yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුරුවත් බලෙන් කරන කියල නෙමෙයි මම කියන්නේ.. අද රටේ skilled labors නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් විදියට හඳුනාගෙන තියෙනවා මම මුලින්ම ලියපු හේතුව. ඒ කියන්නේ පාසලේ 8-9 වසර වෙනකොටම පාසල් අධ්‍යාපනයට එතරම් දක්ෂ නැති ළමයි හිත හදා ගන්නවා මම AL ඉවර වෙලා ත්‍රී වීල් එකක් පදිනවා කියල. මේක අපේ රටේ හඳුනාගත් ප්ප්‍රශ්නයක්. රටේ කාර්මික විද්‍යාල, වුර්තීය පුහුණු පාසල් නැතුව නෙමෙයි. ඒවාට ළමයි යන්නේ නැහැ, හඳුනා ගත් හේතුව "ත්‍රී වීල්" දැනටත් ඒක ජාතික ප්‍රශ්නයක් වෙලා ඉවරයි.

    ඒක පාලනය කරන්න ඕනේ. දැනටමත් ත්‍රී වීල් මත දමන ටැක්ස් වැඩිකරලා යම් තරමක් පාලනය කරලා නමුත් ඒක මදි. ඒකට දැනට කරන්න පුළුවන් විකල්ප තමයි ඉන්න උන්ට කරන්න දෙයක් නැතත් අලුතින් එන අයට මේ විදියට අවුරුදු 35 නීතිය ගේන එක.

    මගේ පෞද්ගලික අදහස නම් ත්‍රී වීල් ගේන එක තහනම් කරන්න ඕනේ.

    උඹ ප්‍රස්නේ දකින්නේ ලංකාවේ ස්කිල් ලේබර්ස්ලා නැති එකට ප්‍රධාන හේතුව ත්‍රීවිල්.හැබැයි උඹ කල්පනා කරන්නේ නෑ ඇයි කොල්ලෝ වෘත්තීය පාඨමාලාවක් කරන්නේ නැතුව වීල් එලවන්න එන්නේ කියලා.

    උඹ දකින විදියට ප්‍රස්නෙට මුල තීවිල්.ඒක හන්දා ත්‍රීවිල් දුවන්න බැරිවෙන්න වැඩේ කරන්වා.හැබැයි වෘත්තීය පාඨමාලවක් හදාරන්න නිසි මග පෙන්වීමක් නැති,කලත් හරි හමන් ආදයමක් ලැබෙන්නේ නැති දෙයක් කලාම උන් මොකද කරන්නේ කියලා බැලුවද?උන් එක්කෝ බඩු ඩීල් කරයි.නැත්නම් ආයුදයක් අරන් මංකොල්ල කන්න,මිනී මරන්න පටන් ගනී.

    මමත් කැමතියි වීල් තහනම් කරනවනම් හෝ නිසි ක්‍රමවේදයකට වීල් හයර් කරනවනම්.හැබැයි නිසි ක්‍රමවේදයක් කියන්නේ මේ වගේ ප්‍රස්න දික් ගැස්සෙන ක්‍රම නම් නෙමේ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :yes::yes::yes::yes::yes:
    මුන් හැම දේටම දේශපාලනයක් ගා ගන්න ඉන්න උන්. තීරණය හොඳ උනත් මුන්ගේ හිත ඉඩ දෙන්නෙ නැහැ ඒක පිළිගන්න. නියම වහල්ලු කවුද කියල පිටින් බලන උන්ට වැටහෙනවා.

    :yes::yes::yes:

    Erozan wage ewun patta kuhakai. Hithapan okunge pakshe rata hadanne kohomada kiyala
    :eek::eek: