ත්‍රීවීල් ඵක චප්ප වෙන හැටි බලපංකො CCTV

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ටිපර් කාරයගේ බ්‍රේක් පාර කොහොමද? ඌ බ්‍රේක් පාර ගැහුවේ නැත්නම් සවලෙන් වීල් එක ගන්න වෙන්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් හිටියා ත්‍රී වීල් කුකුළෙක් පට්ට ට්‍රැෆික් එකේ රාජගිරියේ හන්දියෙන් නැග්ගම විනාඩි දහයෙන් කොල්ලුපිටියේ. ජෙට් එක වගේ. දැන් තමයි තේරෙන්නේ😶🤕
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මෝටර් සයිකල්, ත්‍රිවිල් අරං මෙහෙම අනතුරුදායක විදියට යනවය අරක මේක කියලා බැන්නට මුන් හෙන ජාතික සේවයක් කරන්නේ. මුන් තමයි රටේ අනික් ලෙඩ්ඩුන්ට අවශ්‍යය අවයව දන් දෙන්නේ. පිං සිදු වේවා ආටා කාරයාට.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    මෝටර් සයිකල්, ත්‍රිවිල් අරං මෙහෙම අනතුරුදායක විදියට යනවය අරක මේක කියලා බැන්නට මුන් හෙන ජාතික සේවයක් කරන්නේ. මුන් තමයි රටේ අනික් ලෙඩ්ඩුන්ට අවශ්‍යය අවයව දන් දෙන්නේ. පිං සිදු වේවා ආටා කාරයාට.
    එහෙම කරනවා කියලා පාරේ ඔහොම ගියාම හරිද ඉතින්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම කරනවා කියලා පාරේ ඔහොම ගියාම හරිද ඉතින්
    කුලප්පු කාරයෝ ඔහොම්මම වඳවෙලා යන තරමට හොඳයි.
    කාලෙකදී කුලප්පු ජීන් එක නැති උන් බිහිවෙයි
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ට්‍රිපර් එකේ ආපු එකා දොර ඇරලා බහිනවා පේනවා සීන් එකට ආවේ නැහැ
    ශේප් එකේ මාරු උනාද මන්දා සිංහලු පෝරියල් එකක් දෙයි කියලා
     
    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    බස් ලොරි මෝටර්සයිකල්කාරයො වගේ තවත් කරදර කාරයො සෙට් එකක් තමා ත්‍රීවිල්කාරයො
    ඔය සෙට් එකම හරියට පාරෙ යන උන් නෙමේ​
    Ethakota Huththo Me Loke Okkoma Yanna Ona Painda. Oka Wahane Neme Ban Waradda, Elawana Ekage.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ත්‍රීවීල් කියන්නෙ අපත වාහනයක්,
    හදන්නෙ අපත රටක,
    පදින්නෙ රස්සාවල් නැති අපතයො,
    පාරෙ යන්නෙ අපත විදිහට,
    හැපුනම අපතය පොලේගැහුව වගේ වෙනව.

    ට්‍රිපර් එකේ ආපු එකා දොර ඇරලා බහිනවා පේනවා සීන් එකට ආවේ නැහැ
    ශේප් එකේ මාරු උනාද මන්දා සිංහලු පෝරියල් එකක් දෙයි කියලා
    නෑ බං, මිනිස්සු එහෙම සීන් වලට අත ගහන්න බයයි.
    උදවු කරන්න යන මිනිස්සුත් ටිකක් වෙලා බලං ඉඳල පණ තියෙනව කියල ශුවර් එකටම දැනගත්තම තමයි උදවු කරන්නෙත්.

    අපේ රටේ පොලීසිත් ශුවර් නෑනෙ.
    අර මනුස්සය මලොත්, අන්තිමට බේරන්න යන එකාට උසාවි, පොලීසි ගානෙ ලගින්න වෙනව.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ත්‍රීවීල් කියන්නෙ අපත වාහනයක්,
    හදන්නෙ අපත රටක,
    පදින්නෙ රස්සාවල් නැති අපතයො,
    පාරෙ යන්නෙ අපත විදිහට,
    හැපුනම අපතය පොලේගැහුව වගේ වෙනව.

    නෑ බං, මිනිස්සු එහෙම සීන් වලට අත ගහන්න බයයි.
    උදවු කරන්න යන මිනිස්සුත් ටිකක් වෙලා බලං ඉඳල පණ තියෙනව කියල ශුවර් එකටම දැනගත්තම තමයි උදවු කරන්නෙත්.

    අපේ රටේ පොලීසිත් ශුවර් නෑනෙ.
    අර මනුස්සය මලොත්, අන්තිමට බේරන්න යන එකාට උසාවි, පොලීසි ගානෙ ලගින්න වෙනව.
    මෙහෙමයි, සිංහලු ඔය වෙලාවට උදව් නොකර 1990 කෝල් කරන එක තමයි හොදම
    මිනිස්සුට තියා අඩුම ගානේ ලංකාවේ පොලිසියටවත් පුහුණුවක් නැහැ ඇක්සිඩන්ට් එකකට අහු උන එකෙක් බේර ගන්න
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඕකුන්ට කිසිම ඉවසීමක් නෑ.පොඩි ඉඩක් තිබ්බොත් රිංගනවා.අනික් වීල් කාරයොත් උගේ පිටිපස්සේ දාගෙන වෙනම ලේන් එකක් හදාගන්නවා. පාරේ යන්න එපාම වෙන්නේ ඔය යක්කු නිසා.