Mewa pennana 1 hodai .athakota dakala hari hadenawane.Video eke anthimata Leader in accident reporting , යකො මුන් තුවාල වෙන මැරෙන එවුන්ගෙන් ගොඩ යන්න නෙ හදන්නෙ
පෙන්නනම එක හොන්දයි, එත් මොන හිතකින් ද leader in accident reporting කියලා දාන්නෙ..අන්න ආරක්ශාව පෙරමුණට වගෙ එකක් නම් හරි නෙMewa pennana 1 hodai .athakota dakala hari hadenawane.
ගානට ලෑන්ඩ් කරා...තව ටිකක් හයියෙන් ආවනම් අනිත් පැත්තෙන් යන්න තිබුන
View attachment 248545
View attachment 248546
accident 1st පළමුව අනතුරුපෙන්නනම එක හොන්දයි, එත් මොන හිතකින් ද leader in accident reporting කියලා දාන්නෙ..අන්න ආරක්ශාව පෙරමුණට වගෙ එකක් නම් හරි නෙ

නෑ මම බැලුව 63 kmph.රයිඩ දැක්කේ නෑ ත්රීවීල් එක,නැත්තං කතා කර කර ඇවිල්ල.කහ ඉරක්, පාසලක් ලග හයි ස්පීඩ් එනවා බයික් එක
ලොකුම වැරැද්ද.ත්රිවිල් ගොබ්බයා කහ ඉරක් ගාව යූ ටර්න් එක ගහනවා
වැරැද්ද ත්රී වීල් කාරයාගේ.කහ ඉරකට 50m අතර overtake කරන්නවත් බැ හරිනම්
ඔව්, කාගේ හරි විපතක් විකුණන් කාල තමා මාද්ය කියන උන් ජීවත් වෙන්නේපෙන්නනම එක හොන්දයි, එත් මොන හිතකින් ද leader in accident reporting කියලා දාන්නෙ..අන්න ආරක්ශාව පෙරමුණට වගෙ එකක් නම් හරි නෙ