ත්‍රීවීල් බයික් ගැටුම..😡

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කහ ඉරක්, පාසලක් ලග හයි ස්පීඩ් එනවා බයික් එක
    ත්‍රිවිල් ගොබ්බයා කහ ඉරක් ගාව යූ ටර්න් එක ගහනවා

    කහ ඉරකට 50m අතර overtake කරන්නවත් බැ හරිනම්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ගානට ලෑන්ඩ් කරා...තව ටිකක් හයියෙන් ආවනම් අනිත් පැත්තෙන් යන්න තිබුන 🤭


    FB_IMG_1743082438173.jpg


    FB_IMG_1743082443806.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    අර ඊයෙ පෙරෙදා දානපතියෙක් ත්‍රිවිල් බෙදුවා කියලා හා හුවක් ගියා නෙද? ඔකාට නම් නිවන් යම්න හම්බෙන්නෙ නෑ ඔය හුච්චක්කු වලට
     
    • Haha
    Reactions: lilman and Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,751
    113
    දෙන්නගෙම රියදුරු බලපත්‍ර සදහටම අවලංගු කළ යුතුයි
     
    • Like
    Reactions: Cypress

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කහ ඉරක්, පාසලක් ලග හයි ස්පීඩ් එනවා බයික් එක
    නෑ මම බැලුව 63 kmph.රයිඩ දැක්කේ නෑ ත්‍රීවීල් එක,නැත්තං කතා කර කර ඇවිල්ල.
    ත්‍රිවිල් ගොබ්බයා කහ ඉරක් ගාව යූ ටර්න් එක ගහනවා
    ලොකුම වැරැද්ද.
    කහ ඉරකට 50m අතර overtake කරන්නවත් බැ හරිනම්
    වැරැද්ද ත්‍රී වීල් කාරයාගේ.

    පෙන්නනම එක හොන්දයි, එත් මොන හිතකින් ද leader in accident reporting කියලා දාන්නෙ..අන්න ආරක්ශාව පෙරමුණට වගෙ එකක් නම් හරි නෙ
    ඔව්, කාගේ හරි විපතක් විකුණන් කාල තමා මාද්‍ය කියන උන් ජීවත් වෙන්නේ
    ------ Post added on Mar 28, 2025 at 8:00 AM