ත්‍රීවීල් වදන්

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ත්‍රීවීල් වදන්

    මචන්ලා උබලා දැකල ඇති පාරේ යනකොට ත්‍රීවීල් වල එක එක පට්ට වදන් දාල තියෙනවා ,,, එහෙනම් දාමුද බලන්ඩ පහලින් වදන් ටිකක්
    :):):):):):):)

     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔබ පැමිනී, ඔබම ගියා, නැවතුණ තැන මම ඉන්නම්
    මගේ සහයෝගය පතන වෙලාවේ කොහේ සිට හෝ යලි එන්නම්
    :rofl::baffled:
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    කොනකපාල007;10335721 said:
    :love::love: ඔයා ලග ඉන්නව නම් ඉතින් බලනවා ඇර වෙන මොනවා කරන්නද අනේ:P:P

    :oo::dull::oo:
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    අම්මා රත්තරන්.තාත්තා පිත්තලද?
    It's my way
    වෙඩිල්ල
    අනේ මාව හෝදන්න:P