ත්‍රීවීල්_එකක්_ගන්න_හෙල්ප්_එකක්_ඕන

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
ත්‍රීවීල්_එකක්_ගන්න_හෙල්ප්_එකක්_ඕන

මට ලොකු හෙල්ප් එකක් ඕන කරලා තියෙනවා.. මම ත්‍රීවීල් එකක් ගන්න ඉන්නෙ..
ත්‍රීවීල් එකක් ගන්න හොදම ලීසිං එක මොකක්ද?

මම ගන්න හිතාගෙන ඉන්නෙ ඩීසල් ත්‍රීවීල් එකක්. මට මාසෙකට 15,000ක් විතර ගෙවන්න පුලුවන්..

මට ඩවුන් පේමන්ට් එක රු. 50,000/- ක් විතර තමයි ගෙවන්න පුලුවන්..

ගන්න පුලුවන් හොදම ලීසිං එක ගැන පොඩ්ඩක් කියන පුලුවන් ද?

කොච්චර කාලයක් යාවිද?

ලොකු උදව්වක්..
 
  • Like
Reactions: shasheedil

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama dakka central finance eke genapuva dala thiyenanava. davasen puluvan athi. gihin balanna.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් අපේ පැත්තෙ පහුගිය දවස් වල කමර්ෂල් ලීසින් එකේ ත්‍රීවිල් 1 දවසේන් දෙන සින් එකක් තිබ්බා ඒ ප්‍රමෝෂන් තවම ඇති බලපන්... තව CDB එකෙනුත් ගන්න පුලුවන් සීන් එකක් මට මතකයි හොයල බලපන් මම වැඩියෙම දන් නෑ සීන් එක
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    කිට්ටුම ලංකා බැංකුවට පලයන්.. මැනේජර් හොදට අදුරන්නේ නැතිනම් අදුරන එකෙක් එක්ක පලයන්.. ඩවුන් පේමන්ට් එකනම් වටිනාකමෙන් 25%ක් විතර ගෙවන්න වෙයි .එත් වෙන හැම ලිසින් එකකටම වඩා ලාබයි. බජාජ් වීල් නම් අනිවා දෙනවා. ඩිසල් ගැන ශුවර්ම නැහැ හොයල බලපන්
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කළුතොට ෆිනෑන්ස්, සිංහපුත්‍ර වගේ පොඩි කම්පනි එකකට යන්න. ලේසියෙන් ගන්න පුළුවන්. අර ලොකු ඒවයේ වගේ කරදර නෑ. අනික පුලුවන්නම් බැංකු ණයක් ගන්න බලන්න එතකොට පොලිය අඩුයි.