ත්රීවීල්_එකක්_ගන්න_හෙල්ප්_එකක්_ඕන
මට ලොකු හෙල්ප් එකක් ඕන කරලා තියෙනවා.. මම ත්රීවීල් එකක් ගන්න ඉන්නෙ..
ත්රීවීල් එකක් ගන්න හොදම ලීසිං එක මොකක්ද?
මම ගන්න හිතාගෙන ඉන්නෙ ඩීසල් ත්රීවීල් එකක්. මට මාසෙකට 15,000ක් විතර ගෙවන්න පුලුවන්..
මට ඩවුන් පේමන්ට් එක රු. 50,000/- ක් විතර තමයි ගෙවන්න පුලුවන්..
ගන්න පුලුවන් හොදම ලීසිං එක ගැන පොඩ්ඩක් කියන පුලුවන් ද?
කොච්චර කාලයක් යාවිද?
ලොකු උදව්වක්..