ත්‍රීවීල්_යක්කු

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mata parata bahinakotama hithenne hoda gun ekak thibuna nam kiyala. asse ringanna ena 3wheel ballonta thiyala danna oluwa kudu wenna. wahana wala nemeyi payin yannath ba okun nisa.
     
    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    :lol::lol::lol:
    උඹේ නේ බන් වැරැද්ද. උඹ මොකටද ඌ ඉස්සරහට එද්දී හරකෙක් වගේ ඉස්සරහට ගියේ. ඌ overtake කරලා ඉවර වෙනකන් නවත්තගෙන ඉන්න තිබුන නේ උඹට. Wheel කාරයෝ උඹලා වගේ නෙමෙයි උන් එක හයර් එකක් ඉක්මනට ඉවර කරලා අනිත් එකට යන්න ඕනේ. ඒ නිසා උන් දුටු තැන වාහනේ අයිනට දාල හරි ඉඩ දෙන්න ඕනේ. ඕවා කියලා දුන්නේ නැද්ද learners යද්දීවත්?
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මටත් ඔය ලෙඩේ ඔය විදිහටම තිබුණා බං කාලයක්. දැන් මම හිතන්නේ මම මොකටද කා එක්කවත් ගැටෙන්න යන්නේ කියලයි. ගැටෙන්න යන එකේ ප්‍රතිඵලය හොද දෙයක් නෙමෙයි. උඹ පොඩ්ඩක් හිතපන් ඒ ආපු එකා අන්ඩර් වර්ල්ඩ් පොරක් කියලා. මොකද වෙන තත්ත්වය. මම මේ කිවුවේ සරලම උදාහරණයක්. කාටවත් බය වෙන්න කියලා කියනවා නෙමෙයි. ඒත් බං අපි ඒ වගේ පොරවල් එක්ක ගැටිලා ප්‍රශ්න හදාගන්න එකේ වටිනාකමක් තියෙනවද ඔය වගේ දේකට. සමහර විට මිනී මරාගන්න තත්ත්වයට යන්න පුලුවන්. අන්තිමට පස්ස හැරිලා බැලුවම අපිටම වැටෙහෙයි මම මේ වගේ දේකටද මෙහෙම දෙයක් කරගත්තේ කියලා. අපිට අපි ගැනම කණගාටුවක් ඇති වෙන්නේ පස්සේ. ඔන්න ඔය සීන් එක ටක්ගාලා හිතට ගනින් ඔය වගේ සීන් එකක් වෙච්ච ගමන්. පටස් ගාලා කූල් ඩවුන් වෙනවා.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ත්‍රීවීල් කාරයොන්ට යන්නදීපන් යන මගුලක...උබට හදිසියක් නැත්නම්..........
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මටත් ඔය ලෙඩේ ඔය විදිහටම තිබුණා බං කාලයක්. දැන් මම හිතන්නේ මම මොකටද කා එක්කවත් ගැටෙන්න යන්නේ කියලයි. ගැටෙන්න යන එකේ ප්‍රතිඵලය හොද දෙයක් නෙමෙයි. උඹ පොඩ්ඩක් හිතපන් ඒ ආපු එකා අන්ඩර් වර්ල්ඩ් පොරක් කියලා. මොකද වෙන තත්ත්වය. මම මේ කිවුවේ සරලම උදාහරණයක්. කාටවත් බය වෙන්න කියලා කියනවා නෙමෙයි. ඒත් බං අපි ඒ වගේ පොරවල් එක්ක ගැටිලා ප්‍රශ්න හදාගන්න එකේ වටිනාකමක් තියෙනවද ඔය වගේ දේකට. සමහර විට මිනී මරාගන්න තත්ත්වයට යන්න පුලුවන්. අන්තිමට පස්ස හැරිලා බැලුවම අපිටම වැටෙහෙයි මම මේ වගේ දේකටද මෙහෙම දෙයක් කරගත්තේ කියලා. අපිට අපි ගැනම කණගාටුවක් ඇති වෙන්නේ පස්සේ. ඔන්න ඔය සීන් එක ටක්ගාලා හිතට ගනින් ඔය වගේ සීන් එකක් වෙච්ච ගමන්. පටස් ගාලා කූල් ඩවුන් වෙනවා.

    මචං මෙහෙම හැම දෙයක්ම ඔහෙ වෙච්චාවෙ කියල අතාරින එක හරිද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවු යකෝ ඒ ත්‍රිවිල් එක එළවන් ආපු මනුස්සය...:(
    උබට සොරි කියල වත් කියන්න තිබ්බ... :(
    උබල ලොකු වාහන පාරට දාල ඉඩ අහුරන නිසානේ ඔහොම වෙන්නේ...:growl: